ඕනවට වඩා හිතන්නෙපා බංමේ ලෝකේ බූට් කාපු එකම කෙනා උබ නෙවෙයි
ඔයිට වඩා දේවල් වෙනවා මිනිස්සුන්ට මං දන්න සමහර කෙල්ලො ඉන්නවා වෙන කොල්ලො එක්ක රූම් ගානේ යන නමුත් සිරා කරන කොල්ලවත් බැලන්ස් කරල තියන් ඉන්න උන්. උබට ඒ වගේ දෙයක් උනේ නෑනේ
පොඩ්ඩක් හිතපන් ඒ වගේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියනං කෝමද උබ හිතින් සතුටින් ඉඳී නමුත් ඇත්ත තත්වේ කෙල්ල පිට යනවා
![]()
Api okkoma ekama bottuwe ban... eth kalayata ida deepan... kalayath ekkama owa mathakayak witharak wenawa... ube niyama match eka dawasaka labei... api pathana hama dema apita hoda novenna puluwan.. tikak iwasala kalayata ida deepan..

මම මලක් දැක්ක. ඒ මල හරිම ලස්සනයි. මම ඒ මලට ගොඩක් ආදරය කළා. මට ඒ මල නොදැක ඉන්න බැරි වුණා. හැමදාම ඒ මල දිහා බලාගෙන හිටිය. මම ඒ මල දකින හැම මොහොතකම මගෙ හිත සතුටින් පිරුණ. ඒ මල තමයි මගේ ජීවිතයට සතුට අරන් ආවෙ.
ඉතින්, මම හිතුව හැමදාටම ඒ මල මගෙ ලඟින්ම තියාගන්න. එහෙම හිතල මම ඒ මල කැඩුව. අනේ... මගෙ ඇස් ඉස්සරහම ඒ මල පර වුණා. මම ඒ මල දකින හැම මොහොතකම මගෙ හිත දුකින් පිරුණ. ඒ මල තමයි මගේ ජීවිතයට දුක අරන් ආවෙ.
මට තේරුණ මම වැරදියි කියල. මොකද, මට අමතක වුණා ඒ මල අයිති ඒ ගහට කියල. ඒ මල ජීවත් වුණේ ඒ ගහ නිසා. ඒ මල සතුටු වූණේ ඒ ගහෙන්. ඒ මල ආදරය කළේ ඒ ගහට. නමුත්, මම ඒ මල ඒ ගහෙන් වෙන් කළා. මම මගේ සතුට වෙනුවෙන් ඒ මලට දුක දුන්න. ඔව්. මම වැරදියි. ඒ ආදරය නෙවෙයි, ආත්මාර්ථකාමය.
ඉතින්, මම හිතාගත්ත ගහක් වෙන්න. එතකොට, මම වෙනුවෙන් කවද හරි දවසක මලක් පිපෙයි. ඒ මල අයිති මට. සත්තයි. මම ඒ මලට කවදාවත් පර වෙන්න ඉඩ දෙන්නෙ නෑ. මම ජීවත් වෙලා ඉන්නකම් ඒ මල ජීවත් කරවනව. ඉතින්, මම දැන් ගහක් වෙලා ඒ මල පිපෙනකම් බලාගෙන ඉන්නව. ඔව්. මම හරි. ඒ තමයි ආදරය.
-මෙම වදන් පෙළ මාගේ හිටිවන සිතුවිල්ලක් මිස තවත් එක් උපුටා දැක්වීමක් නොවේ.-

බෑ කියන එකත් ක්රමේට කරන්න ඕන. මොනවවුනත් කෙල්ලොනෙaththa ban uba kiyala thiyana dewal.. eth mama ekaparak mata kamaththen hitapu girl kenekta baha kiwwa.. dan mata hithenawa eyata ehema kiwwa eke pawada thama mama me gewanne kiyala
monawa unath mama kamathi une naha boruwata eyata kamathi kiyala passe atharala danna.. ekanisai mama mulinma kamathi na kiyala kiwwe.. etapasse eya godak duken innawa mama dakka.. eth math ekka katha kale naha ita passema


බෑ කියන එකත් ක්රමේට කරන්න ඕන. මොනවවුනත් කෙල්ලොනෙ![]()

මොකද නැත්තෙ අපේ ඉස්කෝලෙ බයෝ එකේ හිටපු බ්රයිට් කේස් එකක් මගෙන් ඇහුවා. ඒකිටත් මාර පෙනුමක් තිබ්බෙ. පොශ් කෑල්ල. එක්සෑම් අතලඟ තිබ්බ නිසා බෑ කිව්ව.ubata ahu unanam baha kiyai.. sudu kella.. mama dannawane ube hati..![]()

වෙලාවකට අපරාධෙ කියලත් හිතෙනව.

මොකද නැත්තෙ අපේ ඉස්කෝලෙ බයෝ එකේ හිටපු බ්රයිට් කේස් එකක් මගෙන් ඇහුවා. ඒකිටත් මාර පෙනුමක් තිබ්බෙ. පොශ් කෑල්ල. එක්සෑම් අතලඟ තිබ්බ නිසා බෑ කිව්ව.වෙලාවකට අපරාධෙ කියලත් හිතෙනව.
![]()

ඔව්. ඒත් හැමෝම එක්ක යාලුවෙන්නෙ නෑ බන්. සමහර අය අක්කල වගෙ සමහර අය නන්ගිලා වගෙ. හුඟක් අය යාලුවො. ඉඳලා හිටලා එකකට තමයි මෝල් වෙන්නෙ.sirawata ban ubalata kello nothing wela tiyenne ubala mix schools walata giya nisa wenna one.. mata dan gemak nathi unata 22years wage wenakan kellek ekka kathakarannath lajjai![]()
ඔව්. ඒත් හැමෝම එක්ක යාලුවෙන්නෙ නෑ බන්. සමහර අය අක්කල වගෙ සමහර අය නන්ගිලා වගෙ. හුඟක් අය යාලුවො. ඉඳලා හිටලා එකකට තමයි මෝල් වෙන්නෙ.
ඔය වගේ බූට් සීන් එකක් ගැන සුපිරියට මේ ෆිල්ම් එකේ තියෙනව. මමත් දැන් බැලුවෙ. උඹට ගන්න දෙයක් තියෙන නිසා දැම්මා
One fine spring day
english subtitle eka methana thiyenawa. movie eka down karagena balapan
http://subscene.com/subtitles/one-fine-spring-day-bomnaleun-ganda/english/612349

අන්න ඒ නිසා තමයි මම කියන්නෙ "ශරීරයට ආදරය කරන්න එපා. ආත්මයට ආදරය කරන්න." කියල. ඒ වගේම, "ආදරයට ආදරය කරන්න." කියල. නමුත්, අතිශය ප්රාථමික මනසක් ඇතුව ජීවත් වෙන අද කාලෙ කොල්ලන්ට/කෙල්ලන්ට ඒ විදිහට ආදරය කරන්න අමාරුයි. මොකද කිව්වොත්, අතිශය ප්රාථමික මනස නිතරම ඉල්ලන්නෙ ආදරයට ඉහළින් ලිංගිකත්වය.aththa ban uba kiyala thiyana dewal.. eth mama ekaparak mata kamaththen hitapu girl kenekta baha kiwwa.. dan mata hithenawa eyata ehema kiwwa eke pawada thama mama me gewanne kiyala
monawa unath mama kamathi une naha boruwata eyata kamathi kiyala passe atharala danna.. ekanisai mama mulinma kamathi na kiyala kiwwe.. etapasse eya godak duken innawa mama dakka.. eth math ekka katha kale naha ita passema



අවංක ඝාතකයා...ඔව්. ඒත් හැමෝම එක්ක යාලුවෙන්නෙ නෑ බන්. සමහර අය අක්කල වගෙ සමහර අය නන්ගිලා වගෙ. හුඟක් අය යාලුවො. ඉඳලා හිටලා එකකට තමයි මෝල් වෙන්නෙ.
ඔය වගේ බූට් සීන් එකක් ගැන සුපිරියට මේ ෆිල්ම් එකේ තියෙනව. මමත් දැන් බැලුවෙ. උඹට ගන්න දෙයක් තියෙන නිසා දැම්මා
![]()
One fine spring day
english subtitle eka methana thiyenawa. movie eka down karagena balapan
http://subscene.com/subtitles/one-fine-spring-day-bomnaleun-ganda/english/612349


WTF is JELPUS...?ow ban genu hena jelpus and curious oya uda dala tiyena msg ekata arahema hari nattan nikan " ok" kiyala demmanan passen enawa aha aha....

ඒක නෙවෙයි, මෙහෙම සීන් එකක් වුණහම එළකිරියෙ නූලක් දාන්න කලින් එළකිරියෙ යාළුවෙක් හැටියට මට නේද කියන්න තිබුණෙ...?
මම කියන්නෙ නැහැ එහෙම කිව්ව කියල මට අතීතය වෙනස් කරන්න පුළුවන් කියල. නමුත්, මම කියන්නෙ එහෙම කිව්ව නම් ඔයාට මගෙත් එක්ක ඔයාගෙ දුක බෙදාගන්න පුළුවන් වෙනවනෙ.![]()

අවුලක් නෑ කොල්ලො. මම නිකමට කිව්වෙ.oyala katath kiyala duka bedaganna machan thread ekak damme.. PM kalanam ubata witharane kiyanne![]()


ඇයි? අවුල්ද? අදහගන්න බෑ නේද?
ඇහ්?![]()

