ඇයි~මේ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඇයි මේ :: එකම සබ්ජෙක්ට් එකට නූල් තුනක්.

u3sj.jpg
 
Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
ඇයි මේ :: එකම සබ්ජෙක්ට් එකට නූල් තුනක්.

…​
නයගරා කියලා ස‍්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්‍රේඩ් 5කට වැඩිය..
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
නයගරා කියලා ස‍්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්‍රේඩ් 5කට වැඩිය..

එක තමයි හොයල බලනෙ නැතිව ඔහේ අලුත් නූල් පටන් ගන්නව. Repost කියල දැම්මහම කුණුහරුප කියල රෙප් කපනව.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මම තමා ඉස්සෙල්ලම ඕක දැම්මේ..අපේ ත්‍රෙඩ් වලට ඉතින් බම්ප් වැටෙන්නේ නැත්තේ රෙප් පවර් අඩු හින්දා වෙන්න ඇති..:sorry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක තමයි හොයල බලනෙ නැතිව ඔහේ අලුත් නූල් පටන් ගන්නව. Repost කියල දැම්මහම කුණුහරුප කියල රෙප් කපනව.

    REpost කිව්වත් රෙප් කපනවද බන් :lol::lol::lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම තමා ඉස්සෙල්ලම ඕක දැම්මේ..අපේ ත්‍රෙඩ් වලට ඉතින් බම්ප් වැටෙන්නේ නැත්තේ රෙප් පවර් අඩු හින්දා වෙන්න ඇති..:sorry:

    ඒ වගෙ තමයි පේන්නෙ
    …deanXX - Incredible photos of Niagara Falls encased in ice - 01-10-2014, 07:27 AM

    Wolverine GTR - නයගරා_ගල්විය- - 01-10-2014, 11:14 AM

    kandya - NIAGARA FALLS IS FROZEN {OMG, YOU MUST SEE} - Today, 10:06 AM