ඇයි මේ :: එකම සබ්ජෙක්ට් එකට නූල් තුනක්. … …
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Jan 16, 2014 #1 ඇයි මේ :: එකම සබ්ජෙක්ට් එකට නූල් තුනක්. … …
Devil's Dare Banned Jan 15, 2014 121 11 0 Jan 16, 2014 #3 mudrana said: ඇයි මේ :: එකම සබ්ජෙක්ට් එකට නූල් තුනක්. … … Click to expand... නයගරා කියලා ස්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්රේඩ් 5කට වැඩිය..
mudrana said: ඇයි මේ :: එකම සබ්ජෙක්ට් එකට නූල් තුනක්. … … Click to expand... නයගරා කියලා ස්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්රේඩ් 5කට වැඩිය..
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Jan 16, 2014 #4 Devil's Dare said: නයගරා කියලා ස්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්රේඩ් 5කට වැඩිය.. Click to expand... එක තමයි හොයල බලනෙ නැතිව ඔහේ අලුත් නූල් පටන් ගන්නව. Repost කියල දැම්මහම කුණුහරුප කියල රෙප් කපනව.
Devil's Dare said: නයගරා කියලා ස්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්රේඩ් 5කට වැඩිය.. Click to expand... එක තමයි හොයල බලනෙ නැතිව ඔහේ අලුත් නූල් පටන් ගන්නව. Repost කියල දැම්මහම කුණුහරුප කියල රෙප් කපනව.
deanXX Well-known member Oct 15, 2013 21,490 16,239 113 Jan 16, 2014 #5 මම තමා ඉස්සෙල්ලම ඕක දැම්මේ..අපේ ත්රෙඩ් වලට ඉතින් බම්ප් වැටෙන්නේ නැත්තේ රෙප් පවර් අඩු හින්දා වෙන්න ඇති..
මම තමා ඉස්සෙල්ලම ඕක දැම්මේ..අපේ ත්රෙඩ් වලට ඉතින් බම්ප් වැටෙන්නේ නැත්තේ රෙප් පවර් අඩු හින්දා වෙන්න ඇති..
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Jan 16, 2014 #7 mudrana said: එක තමයි හොයල බලනෙ නැතිව ඔහේ අලුත් නූල් පටන් ගන්නව. Repost කියල දැම්මහම කුණුහරුප කියල රෙප් කපනව. Click to expand... REpost කිව්වත් රෙප් කපනවද බන්
mudrana said: එක තමයි හොයල බලනෙ නැතිව ඔහේ අලුත් නූල් පටන් ගන්නව. Repost කියල දැම්මහම කුණුහරුප කියල රෙප් කපනව. Click to expand... REpost කිව්වත් රෙප් කපනවද බන්
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Jan 16, 2014 #8 deanXX said: මම තමා ඉස්සෙල්ලම ඕක දැම්මේ..අපේ ත්රෙඩ් වලට ඉතින් බම්ප් වැටෙන්නේ නැත්තේ රෙප් පවර් අඩු හින්දා වෙන්න ඇති.. Click to expand... ඒ වගෙ තමයි පේන්නෙ …deanXX - Incredible photos of Niagara Falls encased in ice - 01-10-2014, 07:27 AM Wolverine GTR - නයගරා_ගල්විය- - 01-10-2014, 11:14 AM kandya - NIAGARA FALLS IS FROZEN {OMG, YOU MUST SEE} - Today, 10:06 AM
deanXX said: මම තමා ඉස්සෙල්ලම ඕක දැම්මේ..අපේ ත්රෙඩ් වලට ඉතින් බම්ප් වැටෙන්නේ නැත්තේ රෙප් පවර් අඩු හින්දා වෙන්න ඇති.. Click to expand... ඒ වගෙ තමයි පේන්නෙ …deanXX - Incredible photos of Niagara Falls encased in ice - 01-10-2014, 07:27 AM Wolverine GTR - නයගරා_ගල්විය- - 01-10-2014, 11:14 AM kandya - NIAGARA FALLS IS FROZEN {OMG, YOU MUST SEE} - Today, 10:06 AM
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Jan 16, 2014 #9 dinchad said: REpost කිව්වත් රෙප් කපනවද බන් Click to expand... ow appa......... manasika ledduth innwa EK eka
dinchad said: REpost කිව්වත් රෙප් කපනවද බන් Click to expand... ow appa......... manasika ledduth innwa EK eka