නයගරා කියලා ස‍්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්‍රේඩ් 5කට වැඩිය..ඇයි මේ :: එකම සබ්ජෙක්ට් එකට නූල් තුනක්.
…
…
නයගරා කියලා ස‍්රච් කරලා බලන්න එලකිරියේ.. පහුගිය මාසෙට ඔය ගැන තියනවා ත්‍රේඩ් 5කට වැඩිය..
එක තමයි හොයල බලනෙ නැතිව ඔහේ අලුත් නූල් පටන් ගන්නව. Repost කියල දැම්මහම කුණුහරුප කියල රෙප් කපනව.




මම තමා ඉස්සෙල්ලම ඕක දැම්මේ..අපේ ත්‍රෙඩ් වලට ඉතින් බම්ප් වැටෙන්නේ නැත්තේ රෙප් පවර් අඩු හින්දා වෙන්න ඇති..![]()
REpost කිව්වත් රෙප් කපනවද බන්![]()