mamath karanna hitagen innawa machan.aeth godak aya kiyanwa lost wei kiyala.anika ban welawath aduiy balamu set unoth karanwa issarahata.
කාලෙකට පස්සේ පට්ට ලාබයක් හම්බුනා .. මොකද මම දාන්නේ 0.1 විතරනේ.. හැබැයි මම මේ පාර signals වලින් වැඩේ කලේ..ගොඩක් ම සිග්නලුයි news දෙකම වගේ බැලුවා.. invest කරලා තියෙන්නෙත් 50$ විතරයි.. ඔයාලගේ එවත් දැම්මනම් අගය කරමි....
![]()
![]()

ඇයි බන් swap එක මකල තියෙන්නෙ......
anyways nice job....keep going.....![]()

mokakda bn meka??
broker kenekda??


http://forexinsinhala.blogspot.com/මමත් මේ ගැන ඉගෙනගන්න ආසයි මචන්. හැබැයි ලන්කාවෙ මූල්ය ආයතන ගනනාවක්ම ගනුදෙනුකරුවන්ගේ සල්ලි මේ Forex එකට යොදවලා ලාබ උපයන බව නම් දන්නවා. ඒ නිසාම මේ ගැන ඉගෙනගන්න ආසයි මුල ඉදලාම.
මමත් මේ ගැන ඉගෙනගන්න ආසයි මචන්. හැබැයි ලන්කාවෙ මූල්ය ආයතන ගනනාවක්ම ගනුදෙනුකරුවන්ගේ සල්ලි මේ Forex එකට යොදවලා ලාබ උපයන බව නම් දන්නවා. ඒ නිසාම මේ ගැන ඉගෙනගන්න ආසයි මුල ඉදලාම.
සෝඩා;16186719 said:good luck machan
iye mage first real eka damma. 0.45 profit thibuna. but wadipura profit ganna gihin kelawuna.
SL thibba nisa loku lost ekak wune na![]()
Here's a review of nordfx.com
http://www.forexpeacearmy.com/public/review/www.nordfx.com
Overall ratings hoda wunata , meke case thiyenawa wage, so be careful![]()
mamath tiakak hoyala baluwa..eth karanna labune na..kawuda ube broker?
http://myfxbook.com/
okata ape account eka add karanna puluwan, analyze karanna puluwan trades patterns ehema.
broker dena account statement ekata wada hondata pahadiliwa wistara thiyenawa.
ex. http://www.myfxbook.com/members/Kondakov/kondakov/161617
eeta amatharawa site eke thawa eka eka services thiyenawa.
mge broker octafx ethkota ,, unge broker account eken oya deela tyana site eka connect kranna puluwannda..??
oya dunna site eken api trade dana volume ekata , yamkisi ganak apita labenawada?