ශ්‍රි ලංකාවෙ අද සිනමාව සහ අනාගතය

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ශ්‍රි ලංකාවෙ අද සිනමාව සහ අනාගතය

    ඵලකිරි ඵකේ ගොඩක් අය දාලා තිබිබා ශ්‍රි ලංකාවෙ සිනමාවට වෙලා තිබෙන ආනිශංසේ

    මෙක වෙල තියෙන්නෙ කාගෙවත් වරදකින් නෙමෙ ලංකාවෙ අද ඉන්න කලකරුවන්ව හොදින් මෙහෙවන්න දක්ශ අද්‍යක්ශවරු නැති එක. ලංකාවෙ අද සිනමාවට අවශ්‍ය තක්ශනය, හොද කැමෙරා ශිල්පින්, වෙශ නිරූපන ශිල්පීන් මෙ සැම දෙනෙක්ම ඉන්නව හැබැයි නැත්තෙ හොද චිත්‍රපට අද්‍යක්ශවරු ඒ වගෙම තමා හොද චිත්‍රපට අද්‍යක්ශවරු හිට්යත් අන්ඩුවට ගොට්ට අල්ලන්නෙ නැත්තන් ඔවුන්ට හොද නිර්මාන කරන්න හම්බ්වෙන්නෙ නැ හොද නිර්මාන කලත් එලියට දාන්න දෙන්නෙ නැ දිග පොලිමෙ ඉන්න ඔනෙ.

    මෙ දේම තමා ලංකාවෙ කලා කරුවන්ටත් වෙල තියෙන්නෙ අන්ඩුවට කඩෙ යන්නෙ නැත්තන් දිග පොලිමෙ ඉදලා එන්න ඔනෙ..මෙ හින්දම තමයි අද ගොඩාක් කලාකරුවො අන්ඩුවත් එක්ක සෙට් වෙන්නෙ. අන්ඩුවත් එක්ක හිට්යොත් ඔන ගොඩයෙක්ට කලාකරුවෙක් වෙන්න පුලුවන් කලාව ජීවිතෙට ඉගෙන ගත්ත නැති උන් තමා අද අද්‍යක්ශවරු වෙලා තියෙන්නෙ, ජීවිතෙට ඉස්කොලෙක වෙදිකා නට්ටයකවත් රගපාපු නති එවුන් තමා අද ඇක්ටර්ස් ල වෙලා තියෙන්නෙ. කවුරු මොන ෆිල්ම් එකක් හැදුවත් කමක් නැ එක හොද ෆිල්ම් එකක් නම් නමුත් අද ඒදේ වෙලා නැ. මෙක වෙලා තියෙන්නෙ අද ඉන්න කලාකරුවන්ගෙ කොන්ද පන නැති කමෙන්ද නැත්තන් තියෙන අදක්ෂ ක‍මෙන්ද එහෙමත් නෑත්තම් තියෙන කෑදර කමටද එහෙමත් නැත්තම් අන්ඩුවෙන් එන බලපැම් හින්දද .

    අද ලංකාවෙ ඔනතරම් ජනප්‍රිය නලු නිලියො ඉන්නව හබැයි නැත්තෙ හොද නලු නිලියො මෙකට හොදම උදාහරනය තමා facebook වලින් චන්ද හිගාකාගෙන සම්මාන ගන්න එන කට්ටිය film එකක් දෙකක් රගපැව පලියට හිතාගෙන ඉන්නෙ ඔක්කොම දන්න ගානට.

    අද ලංකාවෙ comedy, action, drama කියලා වෙනසක් නැ ඔක්කොම එන්නෙ එකම විදිහෙ ෆිල්ම්. සාමාජයට කුනුහරපයක්, තව කෙනෙක්ගෙ කොන්සෙප්ට් එකක කොපියක් මිසක් තමන්ගෙම නිර්මානයක් එනවා අඩුයි

    ලංකාවෙ ලෙස්ටර් ජෙම්ස් පිරිස් වගේ හොද අද්‍යක්ෂවරැ අද බෙහෙතකටවත් හොයාගන්න බැ.

    Ong Bak කතා මාලාව ලොකේ ජනප්‍රිය වුන ෆිල්ම් සෙට් එකක් තායිලන්තයේ නිශ්පාදනය වුන මේ ච්ත්‍රපටයට ලොකුවට දෙවල් එකතු කරලා නෑ නමුත් හොද කතාවක් තිබුනා ලන්කාවෙ දෑන් තියෙන තාක්ශනයත් සමග මෙ වගෙ හොද ෆිල්ම්ස් ලන්කාවෙත් කරන්න පුලුවන්.

    2014 ඔස්කාර් සම්මාන උලෙලට අවසානයට නොමිනෙට් වුන ච්ත්‍රපට සහා රටවල්​

    The Broken Circle Breakdown (2012): Felix Van Groeningen(Belgium)
    The Missing Picture (2013): Rithy Panh(Cambodia)
    The Hunt (2012): Thomas Vinterberg(Denmark)
    The Great Beauty (2013): Paolo Sorrentino(Italy)
    Omar (2013): Hany Abu-Assad(Palestine)

    හොලිවුඩ් වලට පස්සෙ ඉන්නෙ කියාගෙන ඉන්න බොලිවුඩ් අහලකවත් නෑ

    ඒ වුනාට මම මෙ කියන්න යන්නේ ලංකාවෙ වේදිකා නට්ය වලට එහා ගිය කට්ටියක් ගැන රගපැම් ආයේ සුපිරි විදිහටම කරන කට්ටියක් මෙගොල්ලන්ගේ නම තමා The Workshop Players මේ රන්ග පීටය මෙහෙයවන්නේ Jerome De Silva කියන රන්ගදරයා විසින්.

    n1ng.jpg

    මොහු ගැන වැඩි විස්තර මෙතනින්
    http://wspsl.wordpress.com/about/wsp-member-profiles/jerome-l-de-silva/

    මොහු සාමාන්යෙන් කරන්නේ English Stage drama's නමුත් මෑත කාලයේ ආව ලංකාවෙ ප්‍රසිද්ද වුන දේශපාලන ඩ්‍රාමා එකක් විදිහට ගිය පුස්වෑඩිල්ල series එකේ රගන සියලු දෙනා මොහුගෙ රන්ගන පාසලෙන් පුහුනුවිම් ලබන අය.

    y1y8.jpg

    gmfg.jpg

    sfe5.jpg

    64lp.jpg

    p0wk.jpg

    pa51.jpg

    mlrb.jpg

    kbma.jpg

    රන්ජන් රාමනායකගේ වන් ශොට් වලට වඩා තාත්වික රන්ගනයකුත් සමග හොදට වෑදෙන්න දෙන සිරිස් එකක් තමා පුස්වෑඩිල්ල. කුනුහරප කියලා නෙමේයි මේ අය හින්ස්වන්නෙ කොම්ඩි වලට තියෙන ටෑලෙන්ට් එකෙන් බඩ අල්ලගෙන හිනා යන්න දෙනවා රන්ජන් රාමනායක වගේ කුනුහරප පොලිටික්ස් දාලා නෙමේයි. අන්න ඒකයි මෙගොල්ලන්ගෙ ව්ශෙෂත්වේ

    දෑන් ඉන්න නලු වන්ට වඩා එලකිරි රගපෑමක් දෙන්න මේ කට්ටියට පුලුවන් :) මෙගොල්ලන්ගෙ ස්ටේජ් ඩ්‍රරාමා වලින් ගත්ත photos ටිකක් :):)

    fqcw.jpg

    8ymg.jpg

    1fi5.jpg

    axb5.jpg

    xajy.jpg

    nktw.jpg

    v7i7.jpg

    bp9y.jpg

    7i7z.jpg

    qw4s.jpg

    9rph.jpg

    2mtr.jpg

    4lsa.jpg

    ihe7.jpg

    ah05.jpg

    9r2o.jpg

    tdph.jpg

    මෙ අය කවදාහරි සිනමාවට අවොත් හොන්ද නිර්මාන අපිටත් බලන්න පුලුවන් වෙයි සින්හල වෙවා ඉන්ගිරිසි වෙවා. මෙ දෙකම හොදට රගපාන්න පුලුවන් කට්ටියක් තමයි මෙ අය. :)
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ෆට්ට පෝස්ට් එක මචෝ!!!
    හොඳ සිනමා නිර්මාණයකට වැදගත් වෙන්නේ හොඳ තේමාවක් මිස හුදු තාක්ෂණික ප්‍රයෝග නෙමෙයි! (හොඳම උදාහරණය "සුපර් සික්ස්".)
    "සුපර් සික්ස්" හරහා උදාර පල්ලියගුරුගේ කරපු සමස්ථය එක්ක එකඟ වෙන්න බැරි වුණත්, අපේ රටේ සිනමාවේ ගතානුගතිකත්වයෙන් මිදෙන්න පොර ගත්ත උත්සහයට මම නම් බොක්කෙන්ම ලයික්!!!!!!

    (සංවාදයට විවෘතයි!)
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ෆට්ට පෝස්ට් එක මචෝ!!!
    හොඳ සිනමා නිර්මාණයකට වැදගත් වෙන්නේ හොඳ තේමාවක් මිස හුදු තාක්ෂණික ප්‍රයෝග නෙමෙයි! (හොඳම උදාහරණය "සුපර් සික්ස්".)
    "සුපර් සික්ස්" හරහා උදාර පල්ලියගුරුගේ කරපු සමස්ථය එක්ක එකඟ වෙන්න බැරි වුණත්, අපේ රටේ සිනමාවේ ගතානුගතිකත්වයෙන් මිදෙන්න පොර ගත්ත උත්සහයට මම නම් බොක්කෙන්ම ලයික්!!!!!!

    (සංවාදයට විවෘතයි!)

    උබේ කතාව හරි මචෝ සුපර් සික්ස් කොච්චර ලන්කාවෙ සල්ලි හෙව්වද කියන්න දාන්නේ නෑ හෑබෑයි අනිතිමට බලන්න ඉත්තුරුවුනෙ ගූ ගොඩක් ෆිල්ම් එකේ සින්දු ටිකට විතරයි හොදට වියදම් කරලා තිබ්බේ කතාව යන්නෙ මල්ලෙ පොල් ඉන්න එවුන්ට හරියට රගපාන්නවත් බෑ බාගෙට අදගත්ත කෙල්ලො ටිකක් එක්ක ෆිල්ම් එක ගොඩ දාන්න හෙන ගේමක් දුන්නා හබෑයි වෑඩේ බාගෙට කරේ සම්පුර්න් නෑ. ලක්ශ 200 ක් වියදම් කරලා හදලා ඔය වගෙ කුනුහරප බලන්වට වඩා හොන්දයි මචන් වගේ ෆිල්ම් තවත් ප්‍රොමොට් කරනවනම් අද දෙරනෙන් කරන ෆිල්ම් අවොඩ්ස් scene එක හොදයි හබෑයි සම්මාන දෙන්න තරම් හොන්ද නිර්මාන තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ.
     
    අනිවා මචෝ!!
    මං "සුපර් සික්ස්" එක ෆට්ටයි, සුපිරියි කියලා කියන්නේ නෑ! (කියන්නත් බෑ) නමුත්න් ඒ ෆිල්ම් එක හරහා උදාර පල්ලියගුරුගේ සිංහල සිනමාවට හොඳ "හීරෝ" කෙනෙක් හඳුන්වලා දීලා තියෙනවා!! (හේමාල් රණසිංහ.) ඒක අගය කරන්නම වටින දෙයක්!

    බලපන්! පොරට බොලිවුඩ් නලුවොන්ට නොදෙවනි රූපකායක් තියෙනවා! (මුගේ රඟපෑම්/ පෞරුෂය දෙකම හොඳයි, රන්ජන්ලට රොෂාන්ලට වඩා)
    hemal+sachindra+2012+%25288%2529.jpg

    hemal+sachindra+2012+%25286%2529.jpg

    hemal+sachindra+2012.jpg

    hemal+sachindra+2012+%25284%2529.jpg

    z_p15-Udara-02.jpg

    ඒ වගේම, දෙරණ ෆිල්ම් අවෝඩ්ස් එකත් සුපිරිම වැඩක් තමයි!!!!!!!
    නමුත් උඹ කිවුවා වගේ ඒ සම්මාන වලට ඔබින නිර්මාණ බිහිවෙන්වාද කියන එක නම් දෙපාරක් හිතන්න ඕනෙ දෙයක්!!!!!!!!!

    (සංවාදයට විවෘතයි!!)
     
    Last edited:

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    අනිවා මචෝ!!
    මං "සුපර් සික්ස්" එක ෆට්ටයි, සුපිරියි කියලා කියන්නේ නෑ! (කියන්නත් බෑ) නමුත්න් ඒ ෆිල්ම් එක හරහා උදාර පල්ලියගුරුගේ සිංහල සිනමාවට හොඳ "හීරෝ" කෙනෙක් හඳුන්වලා දීලා තියෙනවා!! (හේමාල් රණසිංහ.) ඒක අගය කරන්නම වටින දෙයක්!

    බලපන්! පොරට බොලිවුඩ් නලුවොන්ට නොදෙවනි රූපකායක් තියෙනවා! (මුගේ රඟපෑම්/ පෞරුෂය දෙකම හොඳයි, රන්ජන්ලට රොෂාන්ලට වඩා)
    hemal+sachindra+2012+%25288%2529.jpg

    hemal+sachindra+2012+%25286%2529.jpg

    hemal+sachindra+2012.jpg

    hemal+sachindra+2012+%25284%2529.jpg

    z_p15-Udara-02.jpg

    ඒ වගේම, දෙරණ ෆිල්ම් අවෝඩ්ස් එකත් සුපිරිම වැඩක් තමයි!!!!!!!
    නමුත් උඹ කිවුවා වගේ ඒ සම්මාන වලට ඔබින නිර්මාණ බිහිවෙන්වාද කියන එක නම් දෙපාරක් හිතන්න ඕනෙ දෙයක්!!!!!!!!!

    (සංවාදයට විවෘතයි!!)

    මු ම්චන් හොද මොඩ්ල් කෙනෙක් කියලනම් දන්නවා හබෑයි රගපෑම් එච්චර අවුලක් නෑ අර රොශාන් කරයාට වඩානම් හොද ඈති ඌට තියෙන්නෙ හෙන ගුට්කන මූනක් හොද ඩිරෙක්ටර් කෙනෙක් සෙට් වුනොත් හොද දක්ශතා බලාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා

    රොශාන් පිලපිටිය එකපාරක් කිව්වා දෙරනේ අවොඩ්ස් වල සම්මාන දෙන්න තරම් ලන්කාවෙ ච්ත්‍රපට හදෙනවා අඩුයි කියලා competition එකක් නෑතුව අවොඩ්ස් සෙරමනි තියලා වෑඩක් නෑ...2012 දෙරනේ තිබ්බ ෆිල්ම් අවොඩ්ස් එකේ ඔක්කොම හොද් අවොඩ්ස් ටික ගියේ ගාමිනී ෆිල්ම් එකට....එහෙම වුනාම හෑම කලාකාරයෙක්ම කලකිරෙනවා නොඅනුමානයි :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිනමාවෙ අර්බුදේ ඇත්තටම සල්ලි හිග කම මිසක් දක්සයන් අඩු කම නෙ‍මේ. හොද Film එකක් කරන්න කලින් හොද හිට් වෙන Film එකක් කරන්න එපෑ. Film එක හිට් වෙන්න මිනිස්සු එ්ක බලන්න එපෑ. මෙතන පොර ටෙ‍‍ා්ක් දෙන කවුරැත් Film එකක් හෝල් එකේ බලනවද? ඉතින්
    Film producers ල කවුරැත් බලන්නේ නැති Film වලට සල්ලි වියදම් කරයිද?

    අද වෙනකොට සිංහල
    Film වලින් දුවන්නේ ඉතිහාස කතායි ළමා කතායි විතරයි. ඉතින් තව මොන කතාද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිවා මචෝ!!
    මං "සුපර් සික්ස්" එක ෆට්ටයි, සුපිරියි කියලා කියන්නේ නෑ! (කියන්නත් බෑ) නමුත්න් ඒ ෆිල්ම් එක හරහා උදාර පල්ලියගුරුගේ සිංහල සිනමාවට හොඳ "හීරෝ" කෙනෙක් හඳුන්වලා දීලා තියෙනවා!! (හේමාල් රණසිංහ.) ඒක අගය කරන්නම වටින දෙයක්!

    බලපන්! පොරට බොලිවුඩ් නලුවොන්ට නොදෙවනි රූපකායක් තියෙනවා! (මුගේ රඟපෑම්/ පෞරුෂය දෙකම හොඳයි, රන්ජන්ලට රොෂාන්ලට වඩා)
    hemal+sachindra+2012+%25288%2529.jpg

    hemal+sachindra+2012+%25286%2529.jpg

    hemal+sachindra+2012.jpg

    hemal+sachindra+2012+%25284%2529.jpg

    z_p15-Udara-02.jpg

    ඒ වගේම, දෙරණ ෆිල්ම් අවෝඩ්ස් එකත් සුපිරිම වැඩක් තමයි!!!!!!!
    නමුත් උඹ කිවුවා වගේ ඒ සම්මාන වලට ඔබින නිර්මාණ බිහිවෙන්වාද කියන එක නම් දෙපාරක් හිතන්න ඕනෙ දෙයක්!!!!!!!!!

    (සංවාදයට විවෘතයි!!)

    කවුද බන් හිරෝ සුපර සික්ස් එකේ මොකද්ද ශිරෝ කලේ .අනේ මන්ද උබලට පිස්සුද මන්ද ඔක්කෝම කොපි කරපුව හදන්නේ ලංකාවේ .උන් හිතන්නේ ලංකාවේ පෙක්ෂකයෝ තාම ඉන්නේ 80 දශකයේ කියලා .මේ ලගදී ෆිල්ම් එකක් ආව නේද දෝණි කියලා මම දැක් ඇඩි වගයක් යනවා තාරේ සමීපර් කියන හින්දී ෆිල්ම් එකේ ගී තනු වලට සිංහල සිංදු හදලා රවගේම ෆිල්ම් එකේ කතාවත් එකට සමානකමක් තියෙනව අපේ ගොබ්බයෝ ෆිල්ම් නෙමෙයි හදන්න දන්නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිනමාවෙ අර්බුදේ ඇත්තටම සල්ලි හිග කම මිසක් දක්සයන් අඩු කම නෙ‍මේ. හොද Film එකක් කරන්න කලින් හොද හිට් වෙන Film එකක් කරන්න එපෑ. Film එක හිට් වෙන්න මිනිස්සු එ්ක බලන්න එපෑ. මෙතන පොර ටෙ‍‍ා්ක් දෙන කවුරැත් Film එකක් හෝල් එකේ බලනවද? ඉතින්
    Film producers ල කවුරැත් බලන්නේ නැති Film වලට සල්ලි වියදම් කරයිද?

    අද වෙනකොට සිංහල
    Film වලින් දුවන්නේ ඉතිහාස කතායි ළමා කතායි විතරයි. ඉතින් තව මොන කතාද?
    හොද ෆිල්ම් එකක් හැදුවොත් මිනිස්සු යනවා බලන්න සුරීය අරණ වගේ ෆිල්ම් බලන්න ගියේ මිනිස්සු පොලිමේ 'තව එ වගේ ෆිල්ම් දෙක තුනක්ම තිබුනා එව හවුස් ෆුල් ගියේ .බාල මොඩ ඡොක් ෆිල්ම් හදලා එව බලන්න මිනිස්සු එනේ නෑ කියලා වැඩක් නෑ .හොද දෙයක් දීල ඉන්න ඔනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොද ෆිල්ම් එකක් හැදුවොත් මිනිස්සු යනවා බලන්න සුරීය අරණ වගේ ෆිල්ම් බලන්න ගියේ මිනිස්සු පොලිමේ 'තව එ වගේ ෆිල්ම් දෙක තුනක්ම තිබුනා එව හවුස් ෆුල් ගියේ .බාල මොඩ ඡොක් ෆිල්ම් හදලා එව බලන්න මිනිස්සු එනේ නෑ කියලා වැඩක් නෑ .හොද දෙයක් දීල ඉන්න ඔනේ

    ඒක තමා කියන්නේ සූරිය අරණ කියන්නේ ළමයින්ට හදපු low budget film එකක්.... ලන්ක‍ාවේ ලාබ ගන්න අඩු වියදමින් කරන්න පුලුවන් ඔච්චර තමා. නැත්තන් ඉතින් මොකක් හරි ඉතිහාස කතාවක් හදලා දාන්න ඕන.

    ළමා කතා වලිනුයි ඉතිහාස කතා වලිනුයි industry එක ගොඩ ගන්න බෑ. ඒකට pop culture film ටිකක් හැදෙන්න ඕන. හැබැයි මොනා හැදුනත් ඒවා බලන්න මිනිස්සු ඉන්න ඕනි.

    ලන්ක‍ාවෙ දැන් film industry එක විනාස වෙලා ඉවරයි. දැන් යමක් කරනව නන් ඉතින් ‍ටෙලි වලින් නැත්තන් stage drama වලින් තමා.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    සිනමාවෙ අර්බුදේ ඇත්තටම සල්ලි හිග කම මිසක් දක්සයන් අඩු කම නෙ‍මේ. හොද Film එකක් කරන්න කලින් හොද හිට් වෙන Film එකක් කරන්න එපෑ. Film එක හිට් වෙන්න මිනිස්සු එ්ක බලන්න එපෑ. මෙතන පොර ටෙ‍‍ා්ක් දෙන කවුරැත් Film එකක් හෝල් එකේ බලනවද? ඉතින්
    Film producers ල කවුරැත් බලන්නේ නැති Film වලට සල්ලි වියදම් කරයිද?

    අද වෙනකොට සිංහල
    Film වලින් දුවන්නේ ඉතිහාස කතායි ළමා කතායි විතරයි. ඉතින් තව මොන කතාද?

    සල්ලි නෑතිවෙන්නම් විදිහක් නෑ මචො මොකො ලන්කාවෙ අද බලපන් ෆිල්ම්ස් වලට වියදම් කරනවාට වඩා වෑඩි වියදමක් ෆිල්ම් අවොඩ්ස් ceremony වලට වියදම් කරනවා හොද ෆිල්ම් එකක් කරන්න සල්ලිත් ඔනේ හෑබයි ඒ වියදම් කරන එකට හොද වටිනාකමක් දෙන්න පුලුවන් එල ෆිල්ම් එකක් කරොත්. නිකරුනේ ඉන්න කිසි ටෑලෙන්ට් එකක් නෑති එවුන්ට අවොඩ්ස් දෙනවට වඩා හොදයි ඒ සල්ලි හොද නිර්මාන කරුවෙක්ට දෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සල්ලි නෑතිවෙන්නම් විදිහක් නෑ මචො මොකො ලන්කාවෙ අද බලපන් ෆිල්ම්ස් වලට වියදම් කරනවාට වඩා වෑඩි වියදමක් ෆිල්ම් අවොඩ්ස් ceremony වලට වියදම් කරනවා හොද ෆිල්ම් එකක් කරන්න සල්ලිත් ඔනේ හෑබයි ඒ වියදම් කරන එකට හොද වටිනාකමක් දෙන්න පුලුවන් එල ෆිල්ම් එකක් කරොත්. නිකරුනේ ඉන්න කිසි ටෑලෙන්ට් එකක් නෑති එවුන්ට අවොඩ්ස් දෙනවට වඩා හොදයි ඒ සල්ලි හොද නිර්මාන කරුවෙක්ට දෙනවා.

    අනේ මචන් නොදන්න දේවල් වලට කට නොදා ඉදපන්. Film එකක් හරියට කරන්න යන සල්ලි වලින් Awards ceremany 100 විතර තියන්න පුලුවන්.

    අනික producers ල රිස්ක් එකක් ගන්න බයයි අලුත් වැඩවලට අතගහල. මොකද ලන්කාවෙ hall වලට ඇවිත් film බලන මිනිස්සු දැන් අඩුයි. කවුරැත් තමන්ගෙ සල්ලි විහින් නැති කර ගන්න කැමති නෑ නෙ.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    අනේ මචන් නොදන්න දේවල් වලට කට නොදා ඉදපන්. Film එකක් හරියට කරන්න යන සල්ලි වලින් Awards ceremany 100 විතර තියන්න පුලුවන්.

    අනික producers ල රිස්ක් එකක් ගන්න බයයි අලුත් වැඩවලට අතගහල. මොකද ලන්කාවෙ hall වලට ඇවිත් film බලන මිනිස්සු දැන් අඩුයි. කවුරැත් තමන්ගෙ සල්ලි විහින් නැති කර ගන්න කැමති නෑ නෙ.

    නොදන්න කතාවක් නෙමෙයි මචන්ග් උබ කිව්වා වගේ ෆිල්ම් එකක් හරියට කරන්න යන සල්ලි ෆිල්ම් එකක් හරියට කරනවනම් කමක් නෑ ලන්කාවෙ මිනිස්සු අද පොලිම් ගෑහිලා ඉන්නේ ෆිල්ම්ස් බලන්න මොන ෆිල්ම් එකක් ගියත් කමක් නෑ මිනිස්සු අනිවාර්යයෙන් ඒවා බලනවා මොකද දෙන පබ්ලිසිටි එකට. මෙ ලගදි රිලිස් වුන ඩිනෙශ් ප්‍රිඅසාඩ් ගේ ඩ්බල් ට්‍රබ්ල් පට්ට චාටර් ෆිල්ම් එකක් හබෑයි හොල් පිරෙන්න නෑතිවුනත් සෑලකිය යුතු පිරිසක් හිටියා ෆිල්ම් එක බලන්න....ඉතින් මම හිතුව හොද ෆිල්ම් එකක් කලොත් කොහොම සෙනගක් ඉන්දිවිද අද මිනිස්සු අපි වගේ ෆිල්ම් එක හොදද නෑත්ද කියලා බලන්නෙ නෑ කොපියක් ද නෑත්ද කියලා බලන්නේ නෑ