නාවල_Sovereign German Restaurant

siripala

Member
Oct 10, 2006
2,869
442
0
672_full.png






නාවල නුගේගොඩ Sovereign German Restaurant ගියෙමි.

අපි පහුගිය දවසක Sovereign Restaurant එකට කන්න ගියා . එකේ කෑම ඉතාමත් රසවත්.
අපි Liver with pork bacon 8 mashed potatoes Leber mit Schinken mit Kartoffelbrel ගත්තා . එකනම් පට්ටම පට්ට රසවත් . ඒවගේම ලුණු රස කදිමට තියනවා. ඒවගේම Beef Pan-fried patties, potatoes & mixed vegetable පට්ට.

CN-Chicken.jpg



ඒ වගේම එහි දෙන ජර්මන් බියර් වල රස විදින්න අමතක කරන්නත් එපා.

450px-Beer-Paulaner-Salvator-Doppelbock.jpg


Images Google වලින් ගත්තේ
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොනාද ඔයි මේ? වලපයත් ගොඩපයත් නැති සිංහලනෙ.:lol:

    ඔය කිව්ව තැනට ගියා, කෑව, කෑම හොඳයි කිව්වනම් වැඩේ ගොඩින් ඉවරයිනෙ?:eek:

    මේක නිකන් මොන්ටිසෝරියේ එවුන් නයි අරිනව වගේනෙ.:rofl:
     
    Last edited:

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මොනාද ඔයි මේ? වලපයත් ගොඩපයත් නැති සිංහලනෙ.:lol:

    ඔය කිව්වා තැනට ගියා, කෑව, කෑම හොඳයි කිව්වනම් වැඩේ ගොඩින් ඉවරයිනෙ?:eek:

    මේක නිකන් මොන්ටිසෝරියේ එවුන් නයි අරිනව වගේනෙ.:rofl:
    Well said. thanks!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    මොන සිප්පි කට්ටක්ද බොල මේ?

    උබ ලුනු රස බලන්නද බොල ගියෙ? මෙකෙ එකෙක්ට කිව්වනන් උබට ලුනු රස ෆ්‍රී නෙ බන්
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    මොන සිප්පි කට්ටක්ද බොල මේ?

    උබ ලුනු රස බලන්නද බොල ගියෙ? මෙකෙ එකෙක්ට කිව්වනන් උබට ලුනු රස ෆ්‍රී නෙ බන්