පොලීසිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න අපේ කොන්ද පණ නැති සක්කිලි පොලීසිය. මුන්ගේ පඩේ අපිට විතරයි.

    20(169).jpg


    මෙන්න වැන්දා සර්

    salute600.jpg
     
    • Like
    Reactions: mjayanatha

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අහුන්ගල්ලේ වල් සත්තු නේද? මුන්ට දන ගස්සලා ගහන්න ඔනා.. අර මොබයිල් ස්ටේජ් එකයි ඩ්‍රයිවරුයි මුන් පොලිසියට අරන් ගිහින්නේ..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ෆොන්සේකාගේ වැරැද්දක් තියෙනවා. රටේ දේශපාළන ක්‍රමය දැන දැන ඒකට බැහපු එක. මහින්ද එක්ක හැප්පෙන්න එහෙම බෑ ලේසියෙන් ඒකට හොදට සැලසුමක් ඕනේ.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    oita wada hodai okun kalisama galawala dumindayata p#ka dunnanam, arinna sir kiyala... nedakinwath sakkili... Oya athare hoda ayath dethun denek innawa. ungeth nama ketha wenawa me wage ponzla nisa :angry::angry::angry::angry:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කතා කරලා වැඩක් නෑ බන් කතා කරන්න පුළුවන් කතා කලොත් සුදු වැන් එකක් තමා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sf gen anduwata kisi awulak naha mokada anduwata chande dunna kawruwath
    sf ta chande denne naha.unp,jvp walata chande dunna aya thamai sf ta chande denne.
    mekath ara jvp eken kumar karaya kadunahama ussala pennuwa wage wadak.
    dan sirasata payen payata pennanna news ekak thiyenawa.
    lankawe minissunta politics wala me gahana game watahaganna tikak amarui.