Application

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
මචන්ලා.. ගොඩ කාලෙකින් අවේ මේ පැත්තේ.. මට පොඩි උපදෙසක් ඔනේ.. මට ඕනේ මා ගාව තියන application එකක් ප්‍රින්ටර් එකට දාල ප්‍රින්ට් කරගන්න,, උදාහරණෙකට ගත්තොත් උප්පැන්න සහතිකයක්.. මට ඔනේ අන්න ඒ වගේ form එකක නම,ගම, වගෙ දේවල් අතින් ලියන්නෙ නැතිව ප්‍රින්ට් කරන්න.. මන් ගාව dot matrix printer එකක් තියනව.. මම WORD වලින් හැදුවා,, cm ගානට ගාන මැනල එහෙම.. එත් ප්‍රින්ට් එකට දැම්මාම වෙනස් වෙනව.. දන්න කෙනෙක් හෙල්ප් කරනවද..:(:(
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    e kiwwe machn..

    මචන් උඹ දාන පේපර් එක ඒ4 එකක් නම් ඒ විදිහට පේජ් සෙටප් එක හදන්න ඕනෙ. ලෙටර් සයිස් එකට හැදුවොත් ඒ4 පේපර් එකක් දාල ඒක වෙනස් වෙනවා.