Elakiri Android Apps Review Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Owa sure da machan?? Anika kohenda ban download karanna thiyenne

    Link eka virustotal.com eken scan karala ganin ...play wala soft walath case thiyenawa ban :oo: sure wenna developper lagen gewalama ganin nikan dena magul wala case thiyenawa godak welawata :oo: bitdiffender dapan awlak thibboth ae soft install karanna permission denne na
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩෙ මචන් මේක නම් සුපිරි Thread එකක් මචො.. ඔහොම යන්.. ඔහොම යන්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Air Call Answer

    Air Call Answer

    1Drn1kFwQdIOCMulyFGbETtncaJP_joEUJtjpnwjzM_cb67hjvC-bIdVc0MFYR2yQ_0=w300-rw

    මේකෙන් අපිට පුළුවන් ෆෝන් එකේ සෙන්සර් එක භාවිතා කරලා ටච් එකට ඇත නොතියා කෝල් එක ආන්සර් කරන්න ... සැම්සුන් S4 එකේ නම් මේ පහසුකම ඇතිවම තමයි ෆෝන් එක ඇවිල්ලා තියෙන්නේ :yes: අනික් ෆෝන් වලට මේ සොෆ්ට්වෙයාර් එක දාලා වැඩ කරවන්න පුළුවන් ;)

    bBIkWb3R3XRgd74mc0StgKg3oBKPXsVfxmXgTVA3VhXYGpHgJbaRn-BI4QBJd27GaHo=h310-rw

    wBG4X6k9Vi_XpB3GaofiqtVivrxrefL_G2x_8IQC4PFhLoBfNR8R3dWlwmoManflE4c=h310-rw

    ගුගල් ප්ලේ

    DOWNLOAD
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    නංගි බම්ප් කිය කිය දුවන්නේ නැතුව තියන දේ කියල පලයන්.. නැත්නම් බම්ප් නොකිය හිටපන්
    මේක හෙල්ප් ත්‍ර්ඩ් එකක් නෙමෙයි නේ බම්ප් කරන්න..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machan app ekak hoyala dipanko apita miss calls mechcharak one kiyala agahala eka digata app ekenma miss calls denna puluvan vidihe, a kiwe miss calls dena app ekak, ehema awa nathi venna bahane ban, thappara gaanam dial karala auto cut vennane thiyenne, a vage api denava nam miss call 10k denna kiyala app eken ehema karana ekak
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Machan app ekak hoyala dipanko apita miss calls mechcharak one kiyala agahala eka digata app ekenma miss calls denna puluvan vidihe, a kiwe miss calls dena app ekak, ehema awa nathi venna bahane ban, thappara gaanam dial karala auto cut vennane thiyenne, a vage api denava nam miss call 10k denna kiyala app eken ehema karana ekak
    :eek:
     
    voice notify da ganin :D

    eeta passe settings gihin all programs ignore karala messeging & missed call's witharak tick karapan...naththan okkomatama notify karai :P

    https://play.google.com/store/apps/details?id=com.pilot51.voicenotify
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    voice notify da ganin :D

    eeta passe settings gihin all programs ignore karala messeging & missed call's witharak tick karapan...naththan okkomatama notify karai :P

    https://play.google.com/store/apps/details?id=com.pilot51.voicenotify

    naa ban mama ahanne oka nemeyi, hithapan menna mehema, dan ubata ube wife ta miss calls 10k denna one ubata, ithin uba mokada karanne, ring karanava aye cut karanava, ring karanava aye cut karana, oka 10 parak karahamane ube wife ge phone ekata uben miss calls 10k yanne, mata one, meka auto karanna puluvan appa ekak bolaw :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    naa ban mama ahanne oka nemeyi, hithapan menna mehema, dan ubata ube wife ta miss calls 10k denna one ubata, ithin uba mokada karanne, ring karanava aye cut karanava, ring karanava aye cut karana, oka 10 parak karahamane ube wife ge phone ekata uben miss calls 10k yanne, mata one, meka auto karanna puluvan appa ekak bolaw :frown::frown:

    indapan hadala dennam :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    BE-ON-ROAD GPS NAVIGATION

    මේක මචන් ලටපට ගොඩක් අහලා අනතිමට ඉන්ස්ටෝල්ඩ් සක්සස් කියලා ආවා බොල

    දැන් මේකේ සෙල්ලන් දාන්නේ කොහොමද ඕෆ්ලයින්

    ආයේ මෙහ්හ් ඉන්න ලොකේෂන් එක latitude වලින් පෙනන්න එක මොකද්ද බන් සොෆ්ට් එක
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan meken ekayi ban denna puluva, eeta vadaa denna one nam aye aye obanna one, eka paara denna ona miss call gaana dila uuma vade karala iwara karana app ekak hoyala dipan maye putheee :nerd:

    oke pro version ekak thiyenawa eke puluwanda danne naa :baffled: mokatada yako ochchara missed call gahanna hoyanne ? :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    BE-ON-ROAD GPS NAVIGATION

    මේක මචන් ලටපට ගොඩක් අහලා අනතිමට ඉන්ස්ටෝල්ඩ් සක්සස් කියලා ආවා බොල

    දැන් මේකේ සෙල්ලන් දාන්නේ කොහොමද ඕෆ්ලයින්

    ආයේ මෙහ්හ් ඉන්න ලොකේෂන් එක latitude වලින් පෙනන්න එක මොකද්ද බන් සොෆ්ට් එක

    oka yako navigation soft ekak ... umbata yanna ona thana gasapiya :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මමත් මේකට සම්මාදම් වෙන්න හිතුවා. උඹලට මතකනෙ ජෙට් ඔඩියො ප්ලේයර් එක. මම තවමත් පාවිච්චි කරන්නෙ ඒක. දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් තියෙනවා. ගින්දර තමයි මචන්. ප්ලේයර් එක හොදට හදලා තියෙනවා.. මෙන්න ලින්කුව.. ගූගල් ප්ලේ එකෙන් දා ගන්න පුලුවන් කස්ටියට

    https://play.google.com/store/apps/details?id=com.jetappfactory.jetaudio&hl=en

    i0Zccl5sie1zgKDVRijq6Poomv-i5VIjkvQezORcR4vSuRsbDIZzcDJ4OSEhtmR6kIM=h900-rw

    io6UNv4UW5rf_5pPHN8WG-StJmnXc3abEF-EGYYt5m0CuyCvxvJ-i2drSg4atbq1L1c=h900-rw

    https://lh5.ggpht.com/WIVPOxYyhOKa1x7prlzaJ3g4yKlI8g-ACvtU52JmvEiS2YtMGsLWYZzf1a-X_COuHlg=h900-rw

    yonTXb2Zc6jo_RQFtgDY-bAy9j6vhejgsE--tRTFUL2QvRuJUddfGK_tVVSKcdGKHQ=h900-rw