ජොනී බට්ට;16182160 said:ඔබ තුමන්ලගේ දරුවන්ගේ විස්තර ටිකක් කිව්වනම්![]()
පුතෙක් ඉන්නේ මට මචං.දැන් අව්රුදු 3ය්.මේ ජනවාරි ඉඳලා මොනිටිසෝරි යනවා බන්.

නැකැත් රාල;16183280 said:ඔන්න අපිත් ආවා... නට නම් ඉන්නේ දුවෙක් තාම මාස හතරයි..![]()


උබත් තාත්ත කෙනෙක්නෙ බලනකොට 
එල 

??නැකැත් රාල;16183280 said:ඔන්න අපිත් ආවා... නට නම් ඉන්නේ දුවෙක් තාම මාස හතරයි..![]()

ජොනී බට්ට;16183888 said:දුව රෑට ඇහැරගෙන ඉන්නේ නැද්ද අඩ අඩ?
අපේ පුතා හැමදාම හරියටම පාන්දර 3.30ට ඇහැරිලා බෙරිහන්දෙති![]()
ඕං අපිත් ආව..........
පොඩි උන් දෙන්නයි......
ලොකු පුත්තරයා මේ පාර ඉස්කෝලෙ යන්න ගත්තා අවුරුදු පහමාරයි........
පොඩි එකී තාම අවුරුදු 3යි, මොන්ටිසෝරි............
ජීවිතේ ඔය දෙන්න තමා..............







ජොනී බට්ට;16183990 said:
කිබුල senior thaththa කෙනෙක්නෙ එහෙනම්![]()
අම්මේ මමනම් දෙකක් හදන් නැ![]()
![]()
නැකැත් රාල;16183955 said:අපේ එක්කෙනත් ඒ වෙලාව අල්ලලා තමයි ඈහෑරෙන්නේ.. හිටපු ගමන් 1ට විතරත් ඇහැරෙනවා.. දැන් දැන් 1ට විතර නැගිටිනවා අඩුයි..


නැකැත් රාල;16184002 said:ඒ මොකෝ බට්ටෝ?



ආසියාවේ අස්චර්ය හින්ද ආසයි බයයි. ජීවන වියදමට හරි යන්න හම්බ කරන්න පුලවන් උනොත් හදනව 3ක් විතර 
ජොනී බට්ට;16184017 said:ආසියාවේ අස්චර්ය හින්ද ආසයි බයයි. ජීවන වියදමට හරි යන්න හම්බ කරන්න පුලවන් උනොත් හදනව 3ක් විතර
![]()


ජොනී බට්ට;16184017 said:ආසියාවේ අස්චර්ය හින්ද ආසයි බයයි. ජීවන වියදමට හරි යන්න හම්බ කරන්න පුලවන් උනොත් හදනව 3ක් විතර
![]()
ජොනී බට්ට;16183888 said:දුව රෑට ඇහැරගෙන ඉන්නේ නැද්ද අඩ අඩ?
අපේ පුතා හැමදාම හරියටම පාන්දර 3.30ට ඇහැරිලා බෙරිහන්දෙති![]()
එල එල.ආයුබෝං...... මමත් ඉතිං අවුරුදු දෙකාමාරක පුංචි කෙලි පැටික්කියෙක් ඉන්න තාත්තා කෙනෙක්........![]()
[COLOR=එකනම් ඇත්තනැකැත් රාල;16185595 said:අමාරුවෙන් හරි තව එක්කෙනෙක් හදාගත්තොත් තමයි හොඳ.. අනික තනි ලමයා හරි ආත්මාර්තකමියි සහෝ.. ඒ වගේම අපි වයසට ගියහමත් බලන්න එකෙක් නැත්තන් තව එකෙක් ඉන්නවා කියලා මානසිකවත් පොඩි සැනසිල්ලක් තියනවනෙ..
ඔහොම තමය් අපේ කොල්ලත් ඔය වයසෙදි මහා රෑ අඬනවා.සද්දෙට සමහර වෙලාවට අල්ලපු ගෙදර අයත් එනවා බලන්න.ගොඩක්ම අඬන්නේ කොහේ හරි එක්කන් ගියපු දවස් වල රැට.දැන් නම් නැහැ
