EK Fathers Club™ ★

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ජොනී බට්ට;16182160 said:
    ඔබ තුමන්ලගේ දරුවන්ගේ විස්තර ටිකක් කිව්වනම් :D

    පුතෙක් ඉන්නේ මට මචං.දැන් අව්රුදු 3ය්.මේ ජනවාරි ඉඳලා මොනිටිසෝරි යනවා බන්.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පුතෙක් ඉන්නේ මට මචං.දැන් අව්රුදු 3ය්.මේ ජනවාරි ඉඳලා මොනිටිසෝරි යනවා බන්.

    අෆ්ෆා එලනේ ;)

    නැකැත් රාල;16183280 said:
    ඔන්න අපිත් ආවා... නට නම් ඉන්නේ දුවෙක් තාම මාස හතරයි.. :):):)

    :):):) උබත් තාත්ත කෙනෙක්නෙ බලනකොට :cool::cool: එල

    :baffled::baffled::oo:??
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16183280 said:
    ඔන්න අපිත් ආවා... නට නම් ඉන්නේ දුවෙක් තාම මාස හතරයි.. :):):)

    දුව රෑට ඇහැරගෙන ඉන්නේ නැද්ද අඩ අඩ?

    අපේ පුතා හැමදාම හරියටම පාන්දර 3.30ට ඇහැරිලා බෙරිහන්දෙති :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕං අපිත් ආව..........
    පොඩි උන් දෙන්නයි......
    ලොකු පුත්තරයා මේ පාර ඉස්කෝලෙ යන්න ගත්තා අවුරුදු පහමාරයි........
    පොඩි එකී තාම අවුරුදු 3යි, මොන්ටිසෝරි............
    ජීවිතේ ඔය දෙන්න තමා..............
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16183888 said:
    දුව රෑට ඇහැරගෙන ඉන්නේ නැද්ද අඩ අඩ?

    අපේ පුතා හැමදාම හරියටම පාන්දර 3.30ට ඇහැරිලා බෙරිහන්දෙති :(

    අපේ එක්කෙනත් ඒ වෙලාව අල්ලලා තමයි ඈහෑරෙන්නේ.. හිටපු ගමන් 1ට විතරත් ඇහැරෙනවා.. දැන් දැන් 1ට විතර නැගිටිනවා අඩුයි..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕං අපිත් ආව..........
    පොඩි උන් දෙන්නයි......
    ලොකු පුත්තරයා මේ පාර ඉස්කෝලෙ යන්න ගත්තා අවුරුදු පහමාරයි........
    පොඩි එකී තාම අවුරුදු 3යි, මොන්ටිසෝරි............
    ජීවිතේ ඔය දෙන්න තමා..............

    කිබුල senior thaththa කෙනෙක්නෙ එහෙනම් :)

    අම්මේ මමනම් දෙකක් හදන් නැ :no::no::no::no: :no::no::no::no:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16183955 said:
    අපේ එක්කෙනත් ඒ වෙලාව අල්ලලා තමයි ඈහෑරෙන්නේ.. හිටපු ගමන් 1ට විතරත් ඇහැරෙනවා.. දැන් දැන් 1ට විතර නැගිටිනවා අඩුයි..

    අපේ එක්කෙනා 3.30ට ඇහැරෙනවා, 9 වෙනකම් අඩනවා. ඊට පස්සේ තාම නිදා ගන්නේ. :(:(
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ජොනී බට්ට;16184017 said:
    :sorry::sorry::sorry::sorry: ආසියාවේ අස්චර්ය හින්ද ආසයි බයයි. ජීවන වියදමට හරි යන්න හම්බ කරන්න පුලවන් උනොත් හදනව 3ක් විතර :lol:

    මෙන්න මචං අර ඇල්බම් එක.

    https://www.mediafire.com/?0xv7dfzmcj413nh
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16184017 said:
    :sorry::sorry::sorry::sorry: ආසියාවේ අස්චර්ය හින්ද ආසයි බයයි. ජීවන වියදමට හරි යන්න හම්බ කරන්න පුලවන් උනොත් හදනව 3ක් විතර :lol:

    අමාරුවෙන් හරි තව එක්කෙනෙක් හදාගත්තොත් තමයි හොඳ.. අනික තනි ලමයා හරි ආත්මාර්තකමියි සහෝ.. ඒ වගේම අපි වයසට ගියහමත් බලන්න එකෙක් නැත්තන් තව එකෙක් ඉන්නවා කියලා මානසිකවත් පොඩි සැනසිල්ලක් තියනවනෙ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ජොනී බට්ට;16183888 said:
    දුව රෑට ඇහැරගෙන ඉන්නේ නැද්ද අඩ අඩ?

    අපේ පුතා හැමදාම හරියටම පාන්දර 3.30ට ඇහැරිලා බෙරිහන්දෙති :(

    ඔහොම තමය් අපේ කොල්ලත් ඔය වයසෙදි මහා රෑ අඬනවා.සද්දෙට සමහර වෙලාවට අල්ලපු ගෙදර අයත් එනවා බලන්න.ගොඩක්ම අඬන්නේ කොහේ හරි එක්කන් ගියපු දවස් වල රැට.දැන් නම් නැහැ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ආයුබෝං...... මමත් ඉතිං අවුරුදු දෙකාමාරක පුංචි කෙලි පැටික්කියෙක් ඉන්න තාත්තා කෙනෙක්........ :)
    එල එල.
    නැකැත් රාල;16185595 said:
    අමාරුවෙන් හරි තව එක්කෙනෙක් හදාගත්තොත් තමයි හොඳ.. අනික තනි ලමයා හරි ආත්මාර්තකමියි සහෝ.. ඒ වගේම අපි වයසට ගියහමත් බලන්න එකෙක් නැත්තන් තව එකෙක් ඉන්නවා කියලා මානසිකවත් පොඩි සැනසිල්ලක් තියනවනෙ..
    [COLOR=එකනම් ඇත්ත
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔහොම තමය් අපේ කොල්ලත් ඔය වයසෙදි මහා රෑ අඬනවා.සද්දෙට සමහර වෙලාවට අල්ලපු ගෙදර අයත් එනවා බලන්න.ගොඩක්ම අඬන්නේ කොහේ හරි එක්කන් ගියපු දවස් වල රැට.දැන් නම් නැහැ

    දැන් වයස කීයද සහෝ? අපේ කෙල්ල නම් තාම අඬනවා මහ රෑට..:(