EDUCATION IN SRI LANKA

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    education system eke aul tiyanawa natte na. et me free education eka nati karot duppat minisunta mokada wenne? dan kala adala innawat ammage tattage salary madi eke lamainge scl fees gewanna giyama?.....

    anika machanla lankawe hamoma ubala wage pohosath na. duppat lamayekta tanakata yanna puluwan wadradi tibunat me free education eken neda?

    me mage adahas. ubalath ekla wali daganna nam ona na.. goda yanawa nam me free ekenut goda giyahaki bn. unanduwa tiyanawa nam.

    I never ment that we should stop free education.
    Primary and secondary education is perfect.
    I just wanted to tell that, opportunities for tertiary education, is not adequate for the country.
    Apologize for the mis understanding.
    Try to make the discussion, constructive
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    අපේ රටේ තියෙන්නෙ ෆ්‍රී නිකන් අද්යාපනයක්.නිදහස් එකෙක් නෙවෙ

    eka aththa.
    We don't have the right to go for tertiary education.
    The A/L candidates who miss the university by few marks, have more than enough brain to become a graduate.
    But, they dont have the right to go for tertiary education.
    But the multi milliners sons and daughters can.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Me thread eka pansiya gaanak balala. Mama hithuwe naha echchara nagala yayi kiyala.
    Monawa hari balana aya liyala yanna.
    Banala hari kamak naha.
    Mata theruna/ hithuna widihata thamai mama leewe.
    Mama waradi wennath puluwanne.
    Nidahas adyaapanaya narakai kiyala keeyatawath keewe naha.

    Primary and secondary education is perfect.
    The only problem I see is lack of opportunities for tertiary education
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    මෙහෙමයි .මම නම් කියන්නේ මේ අධ්‍යාපනය නොමිලේ ලබාදීම ගැටළුවක් නැහැ .මොකද මෙතන ඉන්න අති බහුතරය (මමත් ඇතුළුව ) මෙහෙම හරි වචනයක් කොටාගන්න දේවල් දැනගත්තේ නිකන් දුන්න අධ්‍යාපනයේ පිහිටෙන් .ඒක කාටවත් නැහැ කියලා කියන්න බැහැ .පස්සේ ලොකු වෙලා A/L කර හෝඅ නොකර වෙනත් පෞද්ගලික ආයතන වල හෝඅ පිටරට විශ්වවිද්‍යාලවලට මුදල් ගෙවා ඉගෙන ගත්තද මෙහි සිටින අප සියල් දෙනාගේ මූලික අඬිතාලම වැටුණේ CWW කන්නන්ගර මහත්තයා විසින් අපට ලබාදුන්නු නිදහස් අධ්‍යාපනය හේතුවෙනී .ඒක එහෙම නෙමේ කියන එකෙක් මෙතන ඉන්නවා නම් ඌ මනුස්සයෙක් නෙමේ .හැබැයි කන්නන්ගර මහත්තයා එදා මේ නිකන් දෙන අධ්‍යාපනය අපේ රටේ දරුවන්ට ලබාදෙන්න ඕන කියල හිතන් හිටිය විදියන නෙමේ වෙන්න පුළුවන් අද ක්‍රියාත්මක වෙන්නේ .mokadha කන්නන්ගර මහත්තයා නෙමේ නේ Z-score හැදුවේ ,කන්නන්ගර මහත්තයා නෙමේ නේ A/L ,O/L කියලා එකක් හදලා අපේ රටේ ළමයින්ව දැනුම කේන්ද්‍රීය වෙනුවට විභාග කේන්ද්‍රීය තරඟකාරී අධ්‍යාපනයට යොමු කරේ ? ඒතුමා ගාව තිබුණේ වෙනත් අදහසක් මේ නිදහස් අධ්‍යාපනය ගැන .ඒත් එතුමාගෙන් පස්සේ ආපු ඇතැම් ඔලමොට්ටල තකතීරු ,පුස්සන් අතින් තමා මේ නිකන් දෙන අධ්‍යාපනය අද තියෙන තත්වයට පත්වෙලා තියෙන්නේ .ඉතිං මම කියන්නේ නිකන් දෙන අධ්‍යාපනය තියෙන්නේ ඕනේ .ඒ වගේම ea නිකන් දෙන අධ්‍යාපනය වට නිර්මානය වන සීමිත බව නිසා එයින් විසිවෙන දරුවන් වෙනුවෙන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගන්න හැකියාව තියෙන්නත් ඕනේ .අන්න එතකොට තමා නිදහස් අධ්‍යාපනය කියලා කටක් ඇරලා කියන්න පුළුවන් දවසක් එන්නේ .:yes::yes::yes::yes::yes:
     
    SUPER.
    TOTALLY AGREE WITH YOU
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Machang.
    I'm not a political person and i never liked the politics with this party and that party.
    But, accidentally I was surprised to see HE has talked about this topic.

    Attached herewith
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    http://www.lakbima.lk/oldpapers/daliylakbima/2014/January/last_31_01_14/main.pdf

    just have a look at page 5
    I'm not going to tell that, what is said is correct or wrong.
    I'm just posting as it is related to the topic we were discussing.
    Anyway, what everybody agreed is correct I guess.
    Nothing wrong in free education. Primary and secondary education are perfect.
    Even some of the so called developed countries have not achieved that standard
    in primary and secondary education.
    As almost everybody agreed, opportunities for tertiary education were sub optimal.
    Did I get that correct

    By the way, could somebody tell how to install that Singhala typing (transliterating) applet
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    Totally agree with you Neo76 ....
    But unfortunately many people in our country can't understand this truth.
    That is hard coded with their attitudes. They always like to be in minority group which can have most of the benefits and they think they should be treated as gods by other party.

    ex:-Majority of Hi class people don't like and don't help to mid class person to have better life.

    Majority of People who has done their degrees with gov Unis don't like people who has done their degrees with Pvt Unis.

    So if some one can change these bad attitudes then we will be able to build a successful country.

    I might be wrong but this is my point of view about this.

    Rep ++
     
    Thanks brother.
    We too got through free education.
    We were lucky enough to get the opportunity to get tertiary education.
    What I too wanted to say was, we should make more opportunities
    for our younger generation.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    I'll just tell you a story, just for you to get an idea.
    A known person (a nurse from SL), got green card and migrated to US.
    Now she is having a good life there. She is at the moment doing a nursing phD as well.
    But, Re : nurses in our country (they are also our own brothers and sisters), have no
    opportunity for further education.
    Situation is similar for other fields as well.
    Either they do not have the opportunity for post grads, or they are not benefited
    by achieving a Masters/ Doctorate.

    I was talking about post grads.
    But, before that we have to get the situation corrected for undergraduates.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    I found another funny example.
    As far as my knowledge is concerned, the establishment code (e code) says,
    no one's salary scale should go down, as they have achieved extra/ new qualifications.
    But I know 1-2 teachers who stay in the post/ grade of a teacher, even after
    passing the exam for being a principal.
    (I was said that the salary of a principal is lower than some grades of teachers)
    As this is a second hand information, I'm not 100% percent sure about the fact.
    But, it can be true and I too have to find out.

    What I wanted to say was, we should make a structure, where people
    get more benefited by achieving higher standards of post grad educations.
    (eg. masters/ phDs etc)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ රටේ තියෙන්නෙ ෆ්‍රී නිකන් අද්යාපනයක්.නිදහස් එකෙක් නෙවෙ

    100% එකයි නිදහස් අධ්‍යාපනයයි නොමිලේ අධ්‍යාපනයයි දෙකක්........ ලංකාවේ එයාලට ඕනේ දේ නිකන් උගන්නවා මිසක් ඉගනගන්න කෙනාට අවශ්‍ය දේ උගන්නනවා නෙවෙයි නේ එක නිසා තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන එක කැත වැඩක් නේ ?

    mamath hithan inne lankawata avith privet uni ekak danna....api godane ban...anith ewun hadi gawunath moko
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    මගේ අදහස මෙහෙමයි. මං කතාකරන්නේ වුර්තීය අද්‍යාපනය ගැන (after OL or AL ).

    case1
    (1) government universities + no private universities/colleges
    මේක හරියන දෙයක් නෙවිනේ. නොමිලේ අද්‍යාපනය නිසා සුලුදෙනෙක් වුර්තීය අද්‍යාපනය ලබාගන්නවා. කීයෙන් කීදෙනාද ඒ අවස්ථාව ලැබෙන්නේ?

    case 2
    (1) government universities + private universities/colleges
    මේක තමයි විසදුම කියල බලු බැල්මට පේනවා. දුප්පත් ටිකදෙනෙක් government universities වල යන්න පුළුවන්. ලංකාවේ private universities/colleges සල්ලි තියෙන අය අද්‍යාපනය ලබාගන්නවා.
    නමුත් අනිත් බහුතර කට්ටිය? ලංකාවේ බහුතරයක් දෙමව්පියන්ට ලක්ෂ ගනම් දීල තමුන්ගේ ළමයින්ට අද්‍යාපනය දෙන්න බැහැ.
    පිටරටවල තත්වය වෙනස්. මෙහෙ ආණ්ඩුවෙන් ණය දෙනවා ළමයින්ට ඉගෙනගන්න. සමහර රටවල ළමයින්ට පුළුවන් වැඩ කරලා tuition fee ගෙවන්න. එතකොට ඕන කෙනෙකුට කැමති විදියට ඉගන ගන්න පුළුවන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ අද්යාපන ක්‍රමය

    1. දැනට පවතින ක්‍රමයේ සාරය පිටරටවල් වලට උරා ගනී (බුද්ධි ගලනය) 1000කට අධික පිරිසක් වාර්ෂිකව පිට රට වල පුරවැසි භාවය ලබා ගනී ඒ සියලු දෙනාම නැවත ලංකාවට පැමිණීමේ සම්භාවිතාව අඩුය
    2.පිට රට වල උපාධිය ලංකාවට ගැලපීම සාධාරණ නොවන්නේ....අපගේ අපොස උසස් පෙළ මට්ටම ඔවුන්ගේ උපාධි මට්ටම බැවිනි (USA උදාහරණයක් ලෙස )
    3.අද්යාපන පවුද්ගලික කරණය පිට රට වල නැති අතර ඒවායේ ඇති සැම විස්වාවිද්යලයක්ම ලාබ නොලබන ආයතන වේ ....(පිටරට අද්‍යාපනය ලංකික අද්යපනයට සසදන අයවලුන්ගෙන් ඇසීමට ඇත්තේ ලංකාවේ ස්ථාපිත කරන්න කෙටුම්පත් සකස් වෙන්නේ ලබ නොලබන ආයතනද? )
    4.සැම දියුණු රටක උව state university ඇත නමුත් ඒවායෙන් ඉතා අතලොස්සක් පමණක් ප්‍රස්ත මට්ටමක පවතින අතර බහුතරයක් ඉතා පහල පරිසාදන මට්ටමකින් යුතුවේ.( ලංකාවේ අනාගතය මෙමෙගින් දැකගත හැක....A /L ජයගන්නා මුදල් හිග අයවලුන් හට ප්‍රමිතියෙන් අඩු අද්යාපනයක් ලැබීමේ අවධානමක් පවතී )