::::Cool Ebay Gadgets III::::

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    පැටියා;16183233 said:
    මේක අද ආව

    s2hEuKb.jpg

    mewa ganna epa ban accurate nehe.. professional weda karanawanm hoda brand ekakin ganna. Tenma wage :)

    measuring.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Machan meka auto off venavada?
    Mama pettah valin gaththu eka auto off venne naa. Apu battery eka ikmanata bassa..:oo:

    Auto off වෙනවද කියල නම් බැලුවෙ නෑ මචං. දැං ඔන් කරල නිදාගන්නං. උදේට කියන්නං තත්වෙ.
    මේකට බැටරියක් ආවෙ නෑ මම Enagizer Battery එකක් දාලා තියෙන්නෙ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mewa ganna epa ban accurate nehe.. professional weda karanawanm hoda brand ekakin ganna. Tenma wage :)

    measuring.jpg

    මගෙ ලඟ sanwa analog මලිටිමීටර් එකක් තියනවා මචං මේක ගත්තෙ Temperature measure කරන්න පුලුවන් නිසයි පොඩි පොඩි වැඩ වලට එහෙ මෙහෙ අරන් යන්නයි.

    Accuracy එක අඩුයි Fluke Sanwa වගේ මීටර් එක්ක බලද්දි ඒත් Mastech කියන්නෙ චාටර්ම මීටර් එකක් නෙවෙයි. රීවිවුස් ගොඩක් බලලා ගත්තෙ මේක. මේකෙ ලොකු අවුලකට තියෙන්නෙ Temperature එක වෙනස් වෙනකොට values deviate වෙන එක ලොකු ගනං වලින්. ඒ කියන්නෙ පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට measure කරන values වෙනස් වෙන එක. ලංකාවට ඒක එච්චරම ආබාධයක් නෑ මොකෝ මෙහෙ temperature එකේ ලොකු වෙනස්කම් වෙන්නෙ නෑනෙ.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    පැටියා;16184763 said:
    Auto off වෙනවද කියල නම් බැලුවෙ නෑ මචං. දැං ඔන් කරල නිදාගන්නං. උදේට කියන්නං තත්වෙ.
    මේකට බැටරියක් ආවෙ නෑ මම Enagizer Battery එකක් දාලා තියෙන්නෙ :)

    Ela.. :)
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    iphone ekata ekak genaawaa... eeka nam shape, awruddakata wadi, thaama wada... thaamath phone eka 0% to 90% wage charge karaganna puluwan

    කොහෙන්ද ඒක ගත්තෙ ? කීයක් වගේ වුනාද ? ebay නන් link එක දෙන්නවද ? Thanks machan !
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Aliexpress.com වලින් බඩු ගෙන්නපු අය ඉන්නවද? ඒකෙ බඩු ඕඩර් කරන්න cuntry/Region එක වෙනස් කර ගන්නෙ කොහොමද? ඒක වෙනස් කරපුවාම ආයෙත් united states වලට මාරු වෙනව. මේ ගැන දන්න කෙනෙක් උදව් කරනවද?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Aliexpress.com වලින් බඩු ගෙන්නපු අය ඉන්නවද? ඒකෙ බඩු ඕඩර් කරන්න cuntry/Region එක වෙනස් කර ගන්නෙ කොහොමද? ඒක වෙනස් කරපුවාම ආයෙත් united states වලට මාරු වෙනව. මේ ගැන දන්න කෙනෙක් උදව් කරනවද?

    uba oya kiyanne search eke neda? Delivery address eka danna enawa cart ekata add karala anthimata machan
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    Ow ban oka maath dakka ban... Eth original ekak 12,000ta dei kiyala hithanna amarui ban...Ekai oka allala damme...

    oya wage sites walin original ewa witharaida sell karanne... mama gihin baluwa shop ekaka chronograph okkama weda.. enisa kianna behe original wagemai, build quality eka thamai compare karanne one original vs fake nam
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,534
    901
    113
    Mawanella Town
    Ai man mehema wenne kalin oka awe na 1st apu Error msg akak item aka gannakota oka awe mokkada karanna ona Cookies Clean karath ehemai :angry: mokkada karanna ona man terenne na Plz uddawwak ona :sorry:

    ebayerr_zps49075b79.jpg.html
    ebayerr_zps49075b79.jpg

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    oya wage sites walin original ewa witharaida sell karanne... mama gihin baluwa shop ekaka chronograph okkama weda.. enisa kianna behe original wagemai, build quality eka thamai compare karanne one original vs fake nam

    S4 fake ekath hoyanna bari wenna gahana eke ooka chinata gemak nemei ban...

    E nisa laba badu walata rawatenna epa..Anika hodata hoyala balala ganna ona...