aluth system eke ewatath salakanawa habai count ekata wada quality ekai balanne. naththan issara wage hama kenama mona hari akuru 2 liya liya hari post count eka wadi kara ganna balanawa. katawath wadakuth naha server resource hambanaka yanawa.
Dan balanna oya dewal nisa thread ekak edit karanna giyoth 30sec wath yanawa. ekai hamotama sadaranayak wena widiyata meka kale.

issarahata eka godak adu wei machan.delay eka 30secta wada wadi ne samahara welaawata! 1min wage illanawa!.. development eken eeka adu wenawanam godak hondai! naththam dan mee site eka godak slow..![]()

හරිම සෝචනීයයිකෙලින්ම කෙනෙක් Junior Member කෙනෙක් වෙලා යනව.
ටැග් බුවාගේ උපන්දින තෑග්ග..
![]()


අනේ මන්දා බන් ,,,
gt ලොක්කට මල පැනලා ටැග් දාපුවයි බම්ප් කරපුවයි කැපුවද දන්නේ නැහැ ....
ඒත් එහෙම උනානම් හැබැයි තිස්දෙදාහෙන් නතරවෙන්නේ නැහැ![]()






lock karala thiyana loku chat thread okkoma api wena section ekakata move karanawa.
Ewa langadeema ogollanta wenama section ekakin bala ganna puluwan. Ewa lock karala thiyana nisa kohomath live site eke thibba kiyala wadak wenne na ne.
Enna ennama Data base eka wishala wena eka walakwannai ewa live forum eken ain karala thiyenne.![]()
chat thread wala gahapu post count eka adu weema thamanta loku paduwak wage danena kawru hari innwa nam PM ekak danna eka wade iwara unama hadala dennam.
Namuth issarahata ena wenas weem walata passe post count eka dana post eka langa pennanne naha. Ethana pennanne reputation eka witharai. post count eka pennanne profile page eke witharai. post count ekata wada reputation saha anik dewal walata mulikathwayak denna thama api issarahata hithagena inne.
mama e post baluwa godakma thiyenne counting game kiyala eka eka numbers gahapuwa, wachanen wachane kiyala anthima akuren wachnayak gahan ewa wage wadakata nathi dewal, wena wena chat wage ewa, godak aya e dawas wala post count eka wadi kara gannama kisi wadakata nathi post flood karala thiyana thread wala nikan akuru keepayak gahalath
Dan kattiyata me post walath count eka ona nam prashnayak naha issarahata wade finish unama post count eka add karala dennam.
post count eka profile eke pennana eka kisima asadaranayak naha. onna post count eka pennane nathi una nam thama tikak hari asadarani kiyanna puluwan.
Mama anik thread eke kiyala thiyana widiyata aluth system eke reputation points kiyanne quality eka, online time eka, post adee hama deyakma balala dena score ekak.

මගේ නවදාස් ගානක් බන් ,,,,එපා වෙනෝ බන්.. අහින්සක මගෙන් පෝස්ට් 6000ක් අඩු වෙලා.. 25000 ලගදිම ගහන්න හිටියෙ...![]()

බොහෝම ස්තුතියි ලොකු බොස්...ඇවිල්ලා මේක පහදලා දුන්නාට ,,,
ඔයා කියනවා වගේ ඉස්සරහට post count එක පෙන්නනේ නැති එක හොදයි.ඒක වෙනම කාරණයක්
අනික 100% පිලිගන්නවා එව්වා ගොඩක් වැදගත් නැති post කියලා.ඒ නිසා delete කරාට කමක් නැහැ.
නමුත් ලොක්කා ඔතන තවත් ප්රශ්නයක් තියනවා ,,,
post 25000,,50000 ගහනකොට වැඩිවෙන රෙප් point එක මේ කාරණය නිසා සමහර අයගේ නැතිවෙලා තියනවා..ඒක හරිම අසාධාරණයි නේද
කොච්චර අමාරුවෙන්ද රෙප් point එකක් වැඩිකරගන්නේ.
මටත් 50000 ගහන්න තව නවදාස් ගානයි තිබුනේ ...
ඒක නිසා ඒ අයින්වුන post ගණන හැමෝටම නැවත ලබාදෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..
මම හිතනවා සාධාරණයක් ඉටුවෙයි කියලා ....

මගේ 5000ක් විතර අඩු වෙලා,මගේ නවදාස් ගානක් බන් ,,,,
