jayawardenapura hospital

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    good morning elakiri

    podi help ekak one
    borelle idala jayawardhanapura hospital ekata yanna puluwan widiya denaganna puluwanda machan monada bus yanawa nam borelle idala
    nugegodata gihin yanna oneda

    balala help ekak denna
    yakkala idala borellata ewilla enna
    thank
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    415
    127
    43
    Machan Borella bus stand eken 153 (Borella to J'pura hospital) bus eka ganin. Eka nawaththanne Jayawardena pura hospital eka gawama thama. Borelle handiyema Rajagiriya paththata thiyena para patan ganna thanama thama bus stand eka thiyenne. Ethanin nagahan. Indagenama yanna puluwan.
     
    • Like
    Reactions: Fire Five

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Machan Borella bus stand eken 153 (Borella to J'pura hospital) bus eka ganin. Eka nawaththanne Jayawardena pura hospital eka gawama thama. Borelle handiyema Rajagiriya paththata thiyena para patan ganna thanama thama bus stand eka thiyenne. Ethanin nagahan. Indagenama yanna puluwan.
    aha thank machan ehema nam godak hodai machan
    thank :):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිසිම ගින්නක් නෑ බොරැල්ල හන්දියේ ප්‍රධාන බස් හෝල්ට් එකෙන් (හන්දියේ බෝ ගහ ට එහා පැත්තේ කොටා පාර පැත්තේ) පටන් ගන්නවා අංක 153 කියලා බස් එකක්....... එකේ ගමනාන්තේ ජයවර්ධනපුර මහා රෝහල ලඟට....... ඉතිං කෙලින්ම බොරැල්ලෙන් ජයවර්ධනපුර හොස්පිට්ල් එකටම යන්න පුළුවන් කරදරයක් නැතුව......... හැබැයි ටිකක් කල් ඇතුව යන්න මොකද ඔය බස් රූට් එක ටිකක් ගාටනවා........
     
    machan thank

    machan jayawardhana hospital eka half pvt hospital ekak ne
    ledek balanna yanawa nam eketh gov hospital wala wage dawal 12ta hawasa 6tada yanna one nethnam ona welawaka balanna berida:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    machan thank

    machan jayawardhana hospital eka half pvt hospital ekak ne
    ledek balanna yanawa nam eketh gov hospital wala wage dawal 12ta hawasa 6tada yanna one nethnam ona welawaka balanna berida:)

    සෙමි ගවර්න්මන්ට් එකක් ඕක........ වෙලාවල් තියෙනවා මචං දවල් 12 & හවස 5 නැතිනම් 6 (හරියට මතක නම් නෑ.......) ඊට අමතරව ලෙඩ්ඩු බලන්න පුළුවන් පාස් තියෙන අයට විතරයි...... නිතිය එහෙම උනාට පාස් එක මාරු කරගෙන ඕන තරම් අයට යන්න පුළුවන්........ ;)
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    415
    127
    43
    machan thank

    machan jayawardhana hospital eka half pvt hospital ekak ne
    ledek balanna yanawa nam eketh gov hospital wala wage dawal 12ta hawasa 6tada yanna one nethnam ona welawaka balanna berida:)

    dawal 12 tai hawasa 5 tai thama yanna denne. eth pass ekak one yanna. Danna kenek innawanam lesi