පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මොකක්ද බන් මේ ජරා වැඩේ. උඹෙන් උදව් අරගෙන උඹටම -rep දෙන්න තරම් පහත් නෑ මම/ :oo: මේක ලොකු වැරදීමක්. බලපන් උඹට මම +6 දාල තියෙන්නේ..අනික -rep දෙන කෙනෙක් කවදාවත් නමක් කියල නෑ මගේ අත්දැකීම් අනුව. උඹ පිළිගන්නවද මේක මම කළා කියල? :no::no:

    අනේ මන්දා බන් මම රේප් බලගන නෙමේ බන් උදවු කලේ එත් මගේ හිත රිදුනා බන් එක දැක්කම :(:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mamath eka thamai porata kiuwe nama kiyala -rep denne mokatada ban :eek:
    ube account eke case eka mokada hadagathada mage thiyenneth ubata apu error seen ekama thamai ''3507'' uba mokada kare mama card eka remove karala add kara eth ehemmamai :dull:

    උබලා හන්දා මම පේපැල් එකට කෝල් කළා බන් උන් කියන්නෙත් මම කලින් කියපු එකම තමා බන් :(:(:(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උබලා හන්දා මම පේපැල් එකට කෝල් කළා බන් උන් කියන්නෙත් මම කලින් කියපු එකම තමා බන් :(:(:(

    Thanks මචන් ආයි රෙප් දෙන්න බලන්නම් දැනට රෙප් නෑ රෙප් දෙන්නත් බයයි බන් දැන් ;) අළුත් account එකකට බහින්න වෙයි වගේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔව් බන් රෙප් දෙන්නත් එපා උනා බන් මට :( GTRZ අයියට කියන්න case එක.

    මම account එක close කළා බන්, අලුතෙන් sri lankan paypal එකක් හදල අද card එක දුන්න. තව දවස් තුනකින් බලනවා Verify කරගෙන බඩුවක් අරගෙන. උබ මචන් ඉන්ටනෙට් යන්න airtel ද පාවිච්චි කලේ?

    මම යන්නෙ මචන් ඩයලොග් වලින් එදා කරුමෙට වගේ mobitel එකෙන් ගියා ඊට පස්සෙ තමයි මේ සීන් ඔක්කොම airtel එකෙනුත් ගිහින් බඩු අරන් තියෙනව මචන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Thanks මචන් ආයි රෙප් දෙන්න බලන්නම් දැනට රෙප් නෑ රෙප් දෙන්නත් බයයි බන් දැන් ;) අළුත් account එකකට බහින්න වෙයි වගේ

    අයේ නම් මගේ රේප් කැපුවොත් මම එළකිරි උසාවියේ නඩුවක් දානවා ;) :lol:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    macho PP to HNB enda dan tikak kal yanawane :yes:

    1. ekata visadumak nathda?
    2. dawasakata withdraw limit eka keeyada?
    3. eka langa withdraw karata awulak natda? HNB ekata okkoma eka sare eida?
    4. HNB card eka link karala thiyeddima, COMbank card ekat link karoth awulak weida?
    5. Ethakota card dekatama withdraw karanda puluvanda?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    paypal acount ekak lankawata hari yana widiyata...e bay eken badu ganna..games ehema buy karanna pulwan widiyata hada ganna hati kyiala dipan ko machan :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    macho PP to HNB enda dan tikak kal yanawane :yes:

    1. ekata visadumak nathda?
    2. dawasakata withdraw limit eka keeyada?
    3. eka langa withdraw karata awulak natda? HNB ekata okkoma eka sare eida?
    4. HNB card eka link karala thiyeddima, COMbank card ekat link karoth awulak weida?
    5. Ethakota card dekatama withdraw karanda puluvanda?

    Hnb එක ගන්න එපා බන් කොම් බෑන්ක් එක තමා දැනට පේපැල් වලට හොදම ලංකාවේ සෙලාන් එකත් හොදයි ඒ දෙකෙන් එකක් ගනින් දවසට තියන Withdraw ලිමිට් එක රටෙන් රටට වෙනස් වෙනවා එක ලග Withdarw කලාම අවුල් බන් උබට කාර්ඩ් 100ක් තියනවනම් 100ම හරි ලින්ක් කල හැකි විසා ඕනෑම කාර්ඩ් එකකට පුළුවන් Withdraw කරන්න සහෝ
    :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මට දවසට හුගක් PM එනවා පේපැල් ගැන අහලා ඒ හුගක් ඒවාට උත්තර මේ ත්‍රෙඩ් එකේ මම කියලා තියන ඒවා ඒ නිසා කරුන්කරලා මට පේපැල් ගැන PM කරන්න කලින් ත්‍රෙඩ් එක බලන්න කියලා ඉල්ලා සිටිනවා
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Hnb එක ගන්න එපා බන් කොම් බෑන්ක් එක තමා දැනට පේපැල් වලට හොදම ලංකාවේ සෙලාන් එකත් හොදයි ඒ දෙකෙන් එකක් ගනින් දවසට තියන Withdraw ලිමිට් එක රටෙන් රටට වෙනස් වෙනවා එක ලග Withdarw කලාම අවුල් බන් උබට කාර්ඩ් 100ක් තියනවනම් 100ම හරි ලින්ක් කල හැකි විසා ඕනෑම කාර්ඩ් එකකට පුළුවන් Withdraw කරන්න සහෝ
    :)

    HNB already using machan. meka mehema thiyeddima COM bank card ekat link karanam hari neda? ethakota card dekatama withdraw karanda puluvan ne??