මොකක්ද බන් මේ ජරා වැඩේ. උඹෙන් උදව් අරගෙන උඹටම -rep දෙන්න තරම් පහත් නෑ මම/මේක ලොකු වැරදීමක්. බලපන් උඹට මම +6 දාල තියෙන්නේ..අනික -rep දෙන කෙනෙක් කවදාවත් නමක් කියල නෑ මගේ අත්දැකීම් අනුව. උඹ පිළිගන්නවද මේක මම කළා කියල?
![]()
අනේ මන්දා බන් මම රේප් බලගන නෙමේ බන් උදවු කලේ එත් මගේ හිත රිදුනා බන් එක දැක්කම


මේක ලොකු වැරදීමක්. බලපන් උඹට මම +6 දාල තියෙන්නේ..අනික -rep දෙන කෙනෙක් කවදාවත් නමක් කියල නෑ මගේ අත්දැකීම් අනුව. උඹ පිළිගන්නවද මේක මම කළා කියල? 

අළුත් account එකකට බහින්න වෙයි වගේ

