පට්ට හින්දි සින්දු...
මම අලුත් නූලක් පටන් ගන්න හිතුව.1990-2000 අතර ජනප්රිය වුනු සින්දු ටිකක් ඔයාල එක්ක බෙදාහදා ගන්නයි මේ ලෑස්තිය.
ඉස්සර හැමදාම වගේ ටී.වී. එකේ හින්දි ෆිල්ම් පෙන්නුවනෙ.මම එහෙම ඉස්සර හැමදාම ඔය ෆිල්ම් බලනවා.මේ ඒ බලපු ෆිල්ම් වල සින්දු ටිකක් තමා.
ඔයාල ගාවත් මේ වගෙ සින්දු තියෙනවනම් දාන්න අනිත් අයටත් බලාගන්න.
ආ re-post නම් සොරි හොදේ
මම මුලින්ම දෙන්න යන්නෙ මම කැමතිම සින්දුවක්.මේ ෆිල්ම් එක ඔයාලත් බලල ඇති.මම හතර පස් වතාවක්ම ටී.වී එකෙන් බලල තියෙනවා.
මේකත් ඒ ෆිල්ම් එකේමයි.
kajol

කාජොල්ගෙන් පටන් ගත්ත හින්ද තවත් එයාගෙම ෆිල්ම් එකක සින්දු 2ක්
මේ දීපු ෆිල්ම් 2ම ඇවිත් තියෙන්නෙ 1997දි.

elakiri wadak
.මම හිතන්නෙ මේක තමා උගෙ ජනප්රියම සින්දුව
.