මල්ශා

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඇයි බන් බලපන්කො තමිල්නාඩුව ..උන්ගෙ ඉන්නෙ ඕකොම නලු නිලියොනෙ උන් ෆිල්ම් වල විරයො හින්දා ඉන්න උන් ගිහින් චන්දෙ දෙනවා ,උන් නම්උපන් ගෙයි මොඩ හැත්තක් නෙ ,,එත් අපේ රටේ වගේ අකුරක් කියෝ ගන්න පුලුවන් පත්තරයක් කියවන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා කියන්නෙ ..:no::no::no::no::no:


    මෙහෙ ඉන්නෙත් ඊට නොදෙවෙනි සෙට් එකක් බන්
    දැක්කනේ ගිය පර අපේ කට්ටිය පබාලා අනර්කලීලා උඩින්ම එවල තිබුනනේ
    තමන් ඉන්න රටේ පාලනයට සුදුසු මිනිස්සු පත් කර ගන්න බැරි උපන් ගෙයි මෝඩයෝ ඉන්න රටක නේ අපිත් ඉන්නේ
    රටේ නීතිය, විව්‍යස්තාව, ආර්ථිකය තිය අඩුම ගානෙ සාමාන්‍ය දැනීමක් වත් නැති මුන් වගේ වේසි***ට ගිහින් කතිරේ ගහල එන පොන්න හැත්තක් ලංකාවේ බහුතරය

    :no:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සංගණනයක් නැතිවම ලංකාවේ ඉන්න බුරුවො ගැන දැනගන පුළුවන් චන්දෙන් පස්සේ.
    11.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    11.gif
    REPPPPPPPPPPPPP+++++++++++++++++++
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ චන්දෙනුත් බූරුවෝ දිනනවා ෂුවර් ආය ෂුවර් කියන්නෙ බුදු ෂුවර්:lol::lol::lol:

    බූරුවෝ චන්දෙ දෙන්නේ බූරුවොන්ටම තමයි මචන් :P (මේකට නං සෑහෙන්ඩ රිදෙයි) :lol::lol::lol:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    හාල් කිලෝ එකක ගාන දන්නේ නැති උන්ට ඡන්දේ දෙන උන්ගේ අහවල් එක කපලා මාළුන්ට කන්න දාන්න ඕනේ.

    patta bump,,:shocked:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමෙට තියෙයි මේ වගේ ගොන්නු ටිකක් චන්දෙ ඉල්ලුවම. ඉන්න ටික මදිවට තවත් එවුන් . ලංකාවේ දැන් ඉගෙන ගෙන degree ඕනේ නැ සල්ලි හම්බ කරන්න. හොරකම් කරලා හරි සල්ලි වියදම් කරලා දේශපාලුවෙක් වුනානම් මාසයෙන් ඔක්කොම හොයාගන්න පුළුවන් .
    head-bash.gif

     

    Al Choholic

    Member
    Jan 19, 2014
    31
    1
    0
    446.jpg



    එක පාරට මතකෙට එන්නෙ නැහැනේ...
    අයියෝ මතක නැහැ. මම මාකර්ටිං යනවා. ඒත් හරියට මතක නැහැ.
    ඒකනම් මතක නැහැ.
    එක පාරට මතකෙට එන්නෙ නැහැනේ.
    අතනේ. මට එක පාරට මතක් වුණේ පුටුව.
    :)

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේවට හිනාවෙනවද? අඬනවද? කියලා දන්න එකෙක් මට කියපං..
    සිරාවටම මට හිතාගන්න බැහැ..

     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    hmmm මොකද එකපාරටම නළු නිළියෝ දේශපාළනයට ආවේ? විශේෂයෙන්ම නිළීයේ මම හිතන්නේ මෙතන මොකක් හරි යටින් තියෙනවා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hmmm මොකද එකපාරටම නළු නිළියෝ දේශපාළනයට ආවේ? විශේෂයෙන්ම නිළීයේ මම හිතන්නේ මෙතන මොකක් හරි යටින් තියෙනවා.

    යටින් තමා තියෙන්නෙ. ඉඳල හිටලා උඩිනුයි, කලාතුරකින් මැදින් තියෙන අවස්ථාත් නැතුවම නෙමේ :baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,257
    1
    13,146
    113
    Gotham City
    කොසොල් රජතුමා :

    "ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත කුමක්ද ස්වමිනී ? "

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක් නැහැ."

    කොසොල් රජතුමා දුටු සිහින 16 මෙතනින්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවට ගියේ බල්ලොයි බුරුවෝයි විතරයි
    ලගදීම වේසියෝයි,,ගොන් බඩු ටිකයි ලංකාව ගැන ජනතාව ගැන මෙලෝදෙයක් දන්නේ නැති පියරු බබ්බුයි ඔතනට යනවා ...
    මුන්ට චන්දය දෙන්නම සැදී පැහැදී පුකදී ඉන්න ගොබ්බ පොන්න මහජනතාවකුත් මේ රටේ ඉන්නවානේ............පුකෙන් ගියත් කමක් නැහැ මුන්ට චන්දය දීලා මනපෙකුත් ගහපල්ලා ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    hmmm මොකද එකපාරටම නළු නිළියෝ දේශපාළනයට ආවේ? විශේෂයෙන්ම නිළීයේ මම හිතන්නේ මෙතන මොකක් හරි යටින් තියෙනවා.
    මොකක්ද බන් ඉතිං රෙද්ද උස්සන්න විතරයිනේ තියෙන්නේ ,,,
    නිෂ්පාදකයාගේ ඉදලා ප්ලේන්ටි හදන එකාට දක්වා රෙද්ද උස්සපු මුන්ට
    ඕක මොන කජ්ජක්ද බන් ........
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කොසොල් රජතුමා :

    "ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත කුමක්ද ස්වමිනී ? "

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක් නැහැ."

    කොසොල් රජතුමා දුටු සිහින 16 මෙතනින්

    kosol rajathuma hina dekala duk wunanan mchn dan hitiyanan diwinahagannawa......