ඇයි බන් බලපන්කො තමිල්නාඩුව ..උන්ගෙ ඉන්නෙ ඕකොම නලු නිලියොනෙ උන් ෆිල්ම් වල විරයො හින්දා ඉන්න උන් ගිහින් චන්දෙ දෙනවා ,උන් නම්උපන් ගෙයි මොඩ හැත්තක් නෙ ,,එත් අපේ රටේ වගේ අකුරක් කියෝ ගන්න පුලුවන් පත්තරයක් කියවන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා කියන්නෙ ..![]()
මෙහෙ ඉන්නෙත් ඊට නොදෙවෙනි සෙට් එකක් බන්
දැක්කනේ ගිය පර අපේ කට්ටිය පබාලා අනර්කලීලා උඩින්ම එවල තිබුනනේ
තමන් ඉන්න රටේ පාලනයට සුදුසු මිනිස්සු පත් කර ගන්න බැරි උපන් ගෙයි මෝඩයෝ ඉන්න රටක නේ අපිත් ඉන්නේ
රටේ නීතිය, විව්‍යස්තාව, ආර්ථිකය තිය අඩුම ගානෙ සාමාන්‍ය දැනීමක් වත් නැති මුන් වගේ වේසි***ට ගිහින් කතිරේ ගහල එන පොන්න හැත්තක් ලංකාවේ බහුතරය


(මේකට නං සෑහෙන්ඩ රිදෙයි) 

