බලාගෙන යනකොට ඉන්දියාවේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා කෙලින් ඉන්නවා. දේශපාලුවන්ට ඕන ඕන විදියට ඒ රටේ මිනිස්සු නටන්න දෙන්නේ නෑ. එකට අපේ රටේ මිනිස්සු.

සංගණනයක් නැතිවම ලංකාවේ ඉන්න බුරුවො ගැන දැනගන පුළුවන් චන්දෙන් පස්සේ.



sirawatama...........mehet ban lagadima tamilnadu wage wewi.ඇයි බන් බලපන්කො තමිල්නාඩුව ..උන්ගෙ ඉන්නෙ ඕකොම නලු නිලියොනෙ උන් ෆිල්ම් වල විරයො හින්දා ඉන්න උන් ගිහින් චන්දෙ දෙනවා ,උන් නම්උපන් ගෙයි මොඩ හැත්තක් නෙ ,,එත් අපේ රටේ වගේ අකුරක් කියෝ ගන්න පුලුවන් පත්තරයක් කියවන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා කියන්නෙ ..![]()