෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ithin bn mu dan over 1yr captain srilanka.and vice capa wela thiyenawa awurudu 3k withara.

    mahela sanga okkoma field set karala hlp kara muladi.but digatama ehema karanna one na.anik ewnge hlp onenam aniwa mathews ganna one bn katha karala.but anthimata sanga awith kiwwa balan inna barima thana.eth mathews nikamatawath ungen ahanna giyeth na :(

    anika bn hariyata field ekak set karanna bari capek mokatada bn :P

    Field set kirima ganama newe banz.tactics gana bowling line eka gana.coach la inne ekatane mu one 1 yr capa tama ath tama matured na.mama kalinut muge captaincy awul kiwwa.bt coach la seniors la ewa hadana one.sanga enakota match eka gihin.kiyna tibbe kalin.:( dan t 20 wc eka eke bindumal mona magukak karaida danne na habai u muta wada nam tikak hithanawa
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0

    chandi machan capa nemei t20. (mahela,sanga,mathews 3n ekak)
    (sana kiwwa sathi 2kata kalin)

    fast bowlerla machan overs match ekaka bowl karana widiyatane bowl kare.e kiyanne unta drow karannawath one kamak thibbe na :(
    ai bn un eliyen bowl kare naththe.line and lenth bowl karanna meka overs ekak nemeine.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    pakistan 2nd innings eka patan gaththa welaawe indan ape ewunwa boundary ekata daala thibbe mona magulakatada manda. un kisima pressure ekak nathuwa target eka adu karagaththa singles n 2's daala. aiyo salli mathews uth hashange kapaapu paluwak wage :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    chandi machan capa nemei t20. (mahela,sanga,mathews 3n ekak)
    (sana kiwwa sathi 2kata kalin)

    fast bowlerla machan overs match ekaka bowl karana widiyatane bowl kare.e kiyanne unta drow karannawath one kamak thibbe na :(
    ai bn un eliyen bowl kare naththe.line and lenth bowl karanna meka overs ekak nemeine.

    Api katawath owata uththara na mach adu gane mathews wath danne na u karapu wade theruma. Lakunu nawatanna one nam hoda length eke off danna tibba off eke 7 k dala .ekat catching danna tibba gully walata tap. Karala 1 dame mokek wat na:growl: un target eka 4 ewain 6 ewain gahuwa nam awulk na gahuwe single walin ne.herath 1 st innings walat pissu line eka ball kare. Bat karapu hati spe un antimai
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ..
    මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata,Eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට..
    ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. :shocked::sorry:
    2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් විතරක් lead කරල පැරදෙන්ට කට උඩ ඉන්න වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල...
    අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ඇත්තටම...World cup final පරදිනව කියන එක ලැජ්ජාවක් නෙවෙයි..ලෙඩක්...:lol::shocked:
    ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්...
    අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්..
    ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ...
    පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ...:lol::lol::shocked:
    මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න..
    ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා.....
    ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්..:shocked::lol::lol::lol::sorry:
     
    Sira macho oka thama thiyena lokuma duka..Un chase kara newei..Un echchara hoda team ekak newei..Echchara chase karanta tharam..Ape un unta chase karanta della balan hitiya...eka hariyata api unta chase kare neththan gahanawa ubalata kiwwa wage...:sorry::no::growl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්‍රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ..
    මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්‍රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට..
    ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්‍ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. :shocked::sorry:
    2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් කරල තියන වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්‍රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල...
    අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්...
    අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්..
    ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ...
    පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ...
    මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න..
    ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා.....
    ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්..:shocked::lol::lol::lol::sorry:
    G seventy :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    mokadda ban me field setting... bat bole kohe wadunath single tiyenawa hama thanama

    Negative tactics at it's best
    Shago..Uba dawas tikema ke gahuwa oka kiyala..Eth mn hithuwe ne ape ewun mehema wada ka gani kiyala...matath hithuna ohoma..Eth hithuwema oya tactics walin me para berei kiyala...Hoda wade..Macho....!
    Ela harak tikak bn MUN...200k gahanta thyeddith okkoma boundary eke....:lol::lol::lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්‍රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ..
    මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්‍රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට..
    ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්‍ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. :shocked::sorry:
    2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් කරල තියන වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්‍රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල...
    අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්...
    අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්..
    ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ...
    පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ...
    මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න..
    ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා.....
    ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්..:shocked::lol::lol::lol::sorry:

    hail.gif
    hail.gif
    hail.gif
    allhail.gif
    hail.gif
    hail.gif
    hail.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හේ හේ එක තමයි උබලට මම කලින්ම වොර්නින් එක දුන්නේ මැච් එක ඉල්ලන් කන සීන් එකක් තියෙන්නේ කියලා ....... අපිට මැච් එක යන විදියට තේරේනවා මොකද්ද ඊලගට වෙන්නේ කියලා .මැතිවුස්ගේ නායකත්වය නම් අන්තිමයි මැච් එක පරදින්න ප්‍රධාන හේතුව එක තමයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හේ හේ එක තමයි උබලට මම කලින්ම වොර්නින් එක දුන්නේ මැච් එක ඉල්ලන් කන සීන් එකක් තියෙන්නේ කියලා ....... අපිට මැච් එක යන විදියට තේරේනවා මොකද්ද ඊලගට වෙන්නේ කියලා .මැතිවුස්ගේ නායකත්වය නම් අන්තිමයි මැච් එක පරදින්න ප්‍රධාන හේතුව එක තමයි

    Ara wage kellek set unada?:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    man kiwwe nanawa kiyala oya une wade dan :P
    paradunata godak riduna kattiyatama :(
    eth godakma chater une ra wenakan balan hitapu hinda
    dada gahai aniwa
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ..
    මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata,Eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට..
    ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. :shocked::sorry:
    2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් විතරක් lead කරල පැරදෙන්ට කට උඩ ඉන්න වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල...
    අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ඇත්තටම...World cup final පරදිනව කියන එක ලැජ්ජාවක් නෙවෙයි..ලෙඩක්...:lol::shocked:
    ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්...
    අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්..
    ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ...
    පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ...:lol::lol::shocked:
    මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න..
    ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා.....
    ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්..:shocked::lol::lol::lol::sorry:

    ලෙසටම කියලා තියෙනවා මචං...
    රෙප් දෙන්න බැහැයි කියන්නේ :sorry::sorry:
     
    • Like
    Reactions: 07sanjeewakaru

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ekak hari nanawa onna balapan :lol:

    අනිවා ඒක ශුවර් දැන් අපිත් බන්ගලි ගානට වැටිලාඉන්නෙ ..වැරදිලා තමා ටෙස්ට්මැච් එකක් දිනුවොත් .මෙහෙම ගියොත් වැඩිකල් අපිට ටෙස්ට් ගහන්න වෙන්නෙ නෑ ..තරුණ උන්ට තැන දෙන්න ඕනි කියල පලපුරුදුනැති උන්ව කැප්ටන් කලාම ඕක තමා වෙන්නෙ ...උන්ට එන පීඩනය දරපලපුරුද්දක් ..පිස්සු කෙලිනවා .අනික ටෙස්ට් කැප්ටන් කියන්නෙ හොදපලපුරුද්දක් තියන කෙනෙක් වෙන්න ඕනි ..20 -20 වගේ ආවොත් ආවා ගියොත් ගියා නෙමෙයි නෙ ..හොද ගේම් ප්ලෑන් එකක් තියෙන්න ඕනි ..අපේ උන් 20-20 වලට ඇඇබ්බැහි වෙලා ටෙස්ට් මැච් වලත් එහෙම කරන්න යනවා ...
     
    Planning tactics strategy mewa ape unta wachana witarai.me test wala wotarak neweoneday series eketh api mekema strategy awula gana katha kala. Api mehema field haduwe iskole tennis ball cricket gahadi 5 ovrs.okkkoma boundry danne.ath apith ekek hari issarain titanawa age wadila duwana eka nawatanna.:growl: