පවුල්_ප්‍රශ්නයක්

technobee

Banned
Nov 7, 2011
101
14
0
පවුල්_ප්‍රශ්නයක්

පවුලේ අවුලක්

මචන්ලා මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා. අපි බැඳලා අවුරුදු 4 කට වඩා වැඩ්යි. අපේ ගෙදර තියෙන්නේ එක කාමරයයි. එක අපිට හොදටම ඇති මොකද අපිට ළමයි නැති නිසා . එත් අපි බැඳලා ගෙදරට ආපු දවසේම wife ගේ නංගිත් අවා . එයා වැඩට යන්නෙත් අපේගෙදර ඉඳලා . අපිට කිසිම පවුද්ගලිකත්වයක් නැහැ. තේරෙනවනේ ඉතින් තරුණ ජෝඩුවක් ඉන්නකොට නිදහස ඕන කියලා.

මම මෙහෙම අවුරුදු 4 ඉවසුව වචනයක් කිවේ නැහැ. wife ගේ නංගි කවදාවත් කෑම බිම වලට සත 5 දුන්නේ නැහැ . රෙන්ට් එකට ගානක් දුන්නෙත් නැහැ.

දැන් ටිකකට කලින් මමයි මගේ නොනයි පොඩි කතාවක් ගියා. මම ටිකක් සරට wife ට කැගැහුව.මෙන්න ඒගමන නංගි මට බැනගෙන ආව . මට මූ කියල කතා කලේ. මගේ හිතේ තිබ්බ ඔක්කොම පිට උනා එක පාරටම. මම කිවා තමුසෙනේ ඔයි මෙතන ලැගලා ඉන්න ලජ්ජා නැද්ද ඔයි කියල. තමුසේ කැමට බිමටවත් සත පහක්වත් දෙනවද කියල ඇහුව. මෙන්න wife මට කෙලින් කරගනේ මට බල්ලෙක්ට වගේ දෙන්නම බැන්න. දැන් wife නංගියි දෙන්න,වෙන කාමරයක් අරන් යන්න හදනවා.

අර පට්ට බැල්ලි තමයි මේ සේරටම මුල. මට මොකෝ බන් ගියා දෙන්.

 
Last edited:
  • Like
Reactions: mldarshana

technobee

Banned
Nov 7, 2011
101
14
0
මම කියන්නේ මේ හැම දෙකටම විසදුම් දෙන්න ඕන මගේ wife සහ ඒගොල්ලන්ගේ දෙමවුපියෝ.අඩුම තරමේ wife ගේ අම්මල තාත්තලාට වත් තේරෙන්නේ නැද්ද.

අපේ ගෙදරට ඕව කියන්න ගියේ නැහැ. මොකද මම හිතුවක්කාර කසාදයක් කරගත්තේ.
 

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කියන්නේ මේ හැම දෙකටම විසදුම් දෙන්න ඕන මගේ wife සහ ඒගොල්ලන්ගේ දෙමවුපියෝ.අඩුම තරමේ wife ගේ අම්මල තාත්තලාට වත් තේරෙන්නේ නැද්ද.

    අපේ ගෙදරට ඕව කියන්න ගියේ නැහැ. මොකද මම හිතුවක්කාර කසාදයක් කරගත්තේ.

    Thota hoda wede. Ammala Kiyana aka ahanne nathi akata. :growl:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ මොකද බන් මේ දවස් ටිකේම කොල්ලෝ බූට් කනවා,බැඳපු කොල්ලෙක්ට wife යුතුකම් ඉටු කරන්නේ නෑලු,මූගෙ නෑනා පිස්සු කෙලලා...
    00020661.gif
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    machan uba oka wifeta kiyala oka kalin wisadaganna tibbev:)
    awurudu 4k hodatama wediy... dan ona kudayak gaha ganna kiyala indahan..
    wediya nondi wenna yannna epa wife ayet eyi e awata passe hodin inna owa adala prasna athi karaganna epa
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mehemai machan..oyagei waradda oya nangiwa ohe thiyaganna theeranayata idadeepu1 waradi..1 room1k thiyanawanam ai ehema kale ..dan ewa wadak na..mole kalpana karala wada karanna..kaatawath hoda karanna yanna epa anthimata thamunge oluwata kada watenawa yaluwa..nangita banala wadak na waradda oyagei wife gei....mamanam oya balliyo 2nnama elawanawa..eka mage hati bn oya hithala hoda theeranayak ganna..mn kiwwe mage priv idea1..Good Luck!
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,823
    2,382
    113
    යකෝ මුන්ට තියෙන ප්‍රශ්න දැක්කහම තනිකඩව ඉන්න එක සැපයි කියල හිතෙනව නෙ.එකෙක් අරහෙ අඩනව බැදපු කෙල්ල අතින්වත් අල්ලන්ඩ දෙන්නෙ නෑ කියල..මෙහෙන් මූ කියනව අවුරුදු 4ක් XXX කොරන්ඩත් නෑ කියල .මෙව්වට ඉතින් උත්තර කොහෙන් හොයන්ඩද මන්ද?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    යකෝ මුන්ට තියෙන ප්‍රශ්න දැක්කහම තනිකඩව ඉන්න එක සැපයි කියල හිතෙනව නෙ.එකෙක් අරහෙ අඩනව බැදපු කෙල්ල අතින්වත් අල්ලන්ඩ දෙන්නෙ නෑ කියල..මෙහෙන් මූ කියනව අවුරුදු 4ක් XXX කොරන්ඩත් නෑ කියල .මෙව්වට ඉතින් උත්තර කොහෙන් හොයන්ඩද මන්ද?

    ඔව් බන් මාර සීන් අපේ උන්ට මේ දවස් වල වෙන්නේ
     

    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    මගේ වයිෆ් හරිම කෘර ගැහැනියක්. පොඩ්ඩ ඇත්නම් හැම දෙකටම බනිනවා. එයාට ලොකු ෂෝ එකෙන් ජිවත් වෙන්න ඕන. ඒවා කමක් නැහැ කියමු. ඒවා එක එක කෙනාගේ ආසාවල් නේ. මගේ ජීවතේ අපායක් බන්. wife SEX වලට කැමතිත් නැහැ. මට වහනයක් නැහැ. එකත් බනිනවා. නමුත් ඒගොල්ලෝත් දුප්පත් අය.

    කරුමක්කාර ජිවිතයක් බන්.

     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    oya nangi akkai 3some seen walata kamathi aya wenna athi,uba ithin seen eka dala nahene un ithin yanawalu

    තරහ ගනන එපා, මචන්. මටත් හිතුනේ මේක තමයි.
    කොහොමද බන් අවු.4ක් උබලා 3න් දෙනා එකම කාමරේ හිටියේ?