පවුල්_ප්‍රශ්නයක්

technobee

Banned
Nov 7, 2011
101
14
0
පෙර කර්මයක් බන්

කරුමක්කාර ජිවිතයක් බන්.

[/SIZE][/QUOTE]

තරහ ගනන එපා, මචන්. මටත් හිතුනේ මේක තමයි.
කොහොමද බන් අවු.4ක් උබලා 3න් දෙනා එකම කාමරේ හිටියේ?
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
යකෝ මුන්ට තියෙන ප්‍රශ්න දැක්කහම තනිකඩව ඉන්න එක සැපයි කියල හිතෙනව නෙ.එකෙක් අරහෙ අඩනව බැදපු කෙල්ල අතින්වත් අල්ලන්ඩ දෙන්නෙ නෑ කියල..මෙහෙන් මූ කියනව අවුරුදු 4ක් XXX කොරන්ඩත් නෑ කියල .මෙව්වට ඉතින් උත්තර කොහෙන් හොයන්ඩද මන්ද?

ado sirawata nikan movie wala katha ahanawa wage....mehemath inna aya innawda kiyala hitenwa...mona kehel malakata ban awurudu 4k hitiye...ekko nangita enna epa ida ne kiyanna one....wifui minihai communicate karanne nedda...mata terenne ne mae magul...puduma lokayak muta awurudu 4kta passe tamai epa wela tiyenne...
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මගේ වයිෆ් හරිම කෘර ගැහැනියක්. පොඩ්ඩ ඇත්නම් හැම දෙකටම බනිනවා. එයාට ලොකු ෂෝ එකෙන් ජිවත් වෙන්න ඕන. ඒවා කමක් නැහැ කියමු. ඒවා එක එක කෙනාගේ ආසාවල් නේ. මගේ ජීවතේ අපායක් බන්. wife SEX වලට කැමතිත් නැහැ. මට වහනයක් නැහැ. එකත් බනිනවා. නමුත් ඒගොල්ලෝත් දුප්පත් අය.

කරුමක්කාර ජිවිතයක් බන්.

kanata ekak gahala divorce karana epaye ban otchara kal hitiye?ane manda ban ubalanan...
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    kanata ekak gahala divorce karana epaye ban otchara kal hitiye?ane manda ban ubalanan...
    ඔව් බන් මුන් පුදුම මිනිස්සු'.මටත් මේ දවස් වල කසාද බඳින්න කෙල්ලෙක් ව හොයනවා. බුදු අම්මෝ මේ කතා අහද්දී බයත් එක්ක.. මම මේක උනා නම් කරන්නේ ජොකා නැතුව කාමරේට වෙලා හොල්ල හොල්ල ඉන්නවා.. එක දවසයි නංගි ඉන්නේ:lol::lol::lol:.. එක්කෝ එයත් සෙට් වෙයි නැත්නම් වෙන කොහේ හරිය යාවි.... රණ්ඩුත් නැහැ මුකුත් නැහැ.. කට්ටියම සතුටින් විසිර යනවා... දැන් ඉතින් පරක්කුයි. ඔහොම කට ගහගෙන එනවා නම් හොඳින් කියල දීපන් එකත් අහන්නේ නැත්නම් යන දේවාලෙකට යන්න කියපන්.
     
    • Like
    Reactions: samirad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා.
    එකක් නංගි ඔයාගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන එක. ඕක ලංකාවේ හුගදෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. බැන්දහම බැදපු ජෝඩුව ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න එක කැත වැඩක්. එත් ලංකාවේ සංස්කෘතිය අනුව, සමහර දෙමව්පියන් පවා හිතන්නේ ඒ ගොල්ලෝ තවම අපේ ළමයි කියල. උබල දෙන්නට ළමයි හම්බුනාම තව බලපන්කො.
    තව එකක් බිරිදගේ ගේ කේන්තිය නිවුනහම මේ ගැන ටිකක් හෙමිහිට කතා කරන්න. එයත් නංගිගේ ඉන්න එක අකමැති ඇති. එයට හොදට පැහැදිලි කරලා දෙන්න. ඔය ප්‍රශ්නය නිකම්ම මගහැරිලා යාවි. හදිසි තීරණ ගන්න එපා.
    ඔය හෙමිහිට කල්පනකරන්න ඔයාගේ බිරිද ඔයාට ජීවිතේ ඉදිරියට යන්න හොදද කියල. මොකද ජීවිතේ කියන්න අවුරුදු 4 නෙවි. හමිනෙත් එක්ක අවුරුදු 50-60 හෝ ඉඩ වඩා ජීවත් වෙන්න ඕන. නියම ප්‍රශ්න එන්නේ ළමයි අවහම. මේක ගොඩක් ගැබුරට හිතල ගන්න ඕන තීරණයක්. ඔය හිතනවානම් මෙ වගේ කරුම හාමිනේ කෙනෙක් එක්ක ඉන්න බැහැ කියල, තීරණයක් ගන්න ළමයි හම්බවෙන්න ඉස්සෙලා.

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    මේක කරලා බලපන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බන් මුන් පුදුම මිනිස්සු'.මටත් මේ දවස් වල කසාද බඳින්න කෙල්ලෙක් ව හොයනවා. බුදු අම්මෝ මේ කතා අහද්දී බයත් එක්ක.. මම මේක උනා නම් කරන්නේ ජොකා නැතුව කාමරේට වෙලා හොල්ල හොල්ල ඉන්නවා.. එක දවසයි නංගි ඉන්නේ:lol::lol::lol:.. එක්කෝ එයත් සෙට් වෙයි නැත්නම් වෙන කොහේ හරිය යාවි.... රණ්ඩුත් නැහැ මුකුත් නැහැ.. කට්ටියම සතුටින් විසිර යනවා... දැන් ඉතින් පරක්කුයි. ඔහොම කට ගහගෙන එනවා නම් හොඳින් කියල දීපන් එකත් අහන්නේ නැත්නම් යන දේවාලෙකට යන්න කියපන්.

    ammo balala bendala mchn divorce case godak tiyenawa dan kale....maha pissu kello innawa ban mae loke ekekta terum ganna beri...manda dial innawa....
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මොන කරුමයක්ද බන් මේ ? :oo: මම වගේ නම් නංගිටත් ඇල අක්කටත් ඇරල කනට ගහල එලවන්නේ මොකද්ද බන් උබට පිරිමි කමක් කියල දෙයක් ගැවිලවත් තිබ්බේ නැද්ද? අවුරුදු 4 කිව්ව නේද බැදල? ලමයිත් නැහැ කිව්වනේ බැදපන් බන් හොද ගැනියෙක් හොයල මොන බම්බුවක්ද. අද කාලේ කොල්ලන්ට වෙන අසාධාරණකම් බලපන්කෝ :growl:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    කේන්ති අරගෙන කෑගහුවම වෙන්නේ උබ වැරදි කාරය වෙන එක,උබ කොච්චර හොඳ එකෙක් උනත් ,උබ කොච්චර ඉවසුවත් ,වැරැද්ද උබේ නොවුනත් අන්තිමට උබ බැන්නට පස්සේ කතාව යන්නේ මේ මිනිහ මට සලකන්න දන්නේ නැ කියල ,එක නිසා නොර්මල් එකේ wife එක කතා කරපන් ,මොකෝ ඉතින් පිට ගැනියෙක් නෙමෙයිනේ ,අනික එක තමයි පිට එවුන්ට වැඩිය ඇඟිලි ගහන්න දෙන්න එපා උබලගේ ජීවිතේට,wife ට එක තේරුම් කරලා දෙන්න
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    යකෝ මුන්ට තියෙන ප්‍රශ්න දැක්කහම තනිකඩව ඉන්න එක සැපයි කියල හිතෙනව නෙ.එකෙක් අරහෙ අඩනව බැදපු කෙල්ල අතින්වත් අල්ලන්ඩ දෙන්නෙ නෑ කියල..මෙහෙන් මූ කියනව අවුරුදු 4ක් XXX කොරන්ඩත් නෑ කියල .මෙව්වට ඉතින් උත්තර කොහෙන් හොයන්ඩද මන්ද?

    අම්මප බන් මටත් මේ ගෙදරින් කේස් රට යන්න කලින් engage වෙලා යන්න කියල, මේවත් එක්ක බලනකොට දැන් මට හිතිලා තියෙන්නෙ කෙල්ලට හුකා ගන්න කියල මම යන තැනක යන්න. ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම නම් කියන්නේ එයාලට යන්න ඇරලා උබ පාඩුවේ වැඩක් කරන් අතේ පාරක් ගහන් ඉදපන්.යන්න හදනකොට කියහන් ඔයාලා එනකම් මම ඉන්නවා කියලා.ගිහින් සතියකට වගේ පස්සේ එයාලව හම්බෙන්න ගිහින් තේරුම් කරලා දීපන් පුද්ගලිකත්වයක් ඕන කියලා.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අම්මප බන් මටත් මේ ගෙදරින් කේස් රට යන්න කලින් engage වෙලා යන්න කියල, මේවත් එක්ක බලනකොට දැන් මට හිතිලා තියෙන්නෙ කෙල්ලට හුකා ගන්න කියල මම යන තැනක යන්න. ;)

    එහෙම ගියොත් එනකොට වෙන එකෙක් එක්ක ඉඳීවි බන් ,e නිසා විමසිල්ලෙන් ඉන්න
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    onna ohe giyaaden bang.... unge oya sinha naada dammata balapanko tika dawasakin balu kendiriya daagena ena hati.....
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    wait-what-did-you-said.jpg
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    yako kellon badinnath bayayi ne..mage kellata mama kiiwa mama bonawa..erkay mekay..meki kiyana ekakma de thamyi bandahama rent ekata hari api denna withrak inna thankata yamu..kyala..oka thamy kata ariyoh kiyanne..mata oka una nam mama nangi issarahata gaanita arinawa butter nathuwa..!!wadi senehe dabareta kiyanna oka thamyi..
    kellata adare unaata eka pennanna gihin pacha wenna epa..:growl:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    මේ පයිය කුමටද???:no::no:

    අවරුදු 4කින් වැඩක් ගත්තේ නැ කිව්වනේද??? යකෝ කොහොමද ඉවසන් හිටියේ.. ගැනිට හිමින් තේරුම් කරලා දියන්.. නංගිව යවපන් කොහොම හරි.. උඹට අවරුදු 4ක් ඉදිය කියන්නේ ගැනී ගැන දන්නවා ඇති නේද?? එකී උඹට ගැලපෙන්නවද? හොදට හිතල බලල තීරණයක් ගනින්,, නීතිමය පැත්තෙන් උඹට වාසි.. ගැනී පොර දෙන්නේ නැ කිව්වම, ගෙනිගේ නංගි ගේන්නම් තියන් ඉන්නවා කිව්වම..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ මොකද බන් මේ දවස් ටිකේම කොල්ලෝ බූට් කනවා,බැඳපු කොල්ලෙක්ට wife යුතුකම් ඉටු කරන්නේ නෑලු,මූගෙ නෑනා පිස්සු කෙලලා...
    00020661.gif
    සිරාවට බන්, බඳින්නත් බයයි මේව අහල දැකල:dull::dull: