My wife doesn't love me :-(

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම හිතන් නෑ බන්.

    කෙල්ලට එක්කෝ කොල්ලෙක් නිසා අව්ලෙන් ඉන්නේ
    නැත් නම් කෙල්ලට සෙෂ් ගැන එපා වෙන්න මොකක් හරි දෙයක් වෙලා ඇති .
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ඔතන තියෙන්නෙ මචන් පොඩි මානසික problem එකක්. මානසික වයිද්දය වරයෙක්ව හම්බ වෙලා විස්තරේ කියන්න. මෝහන treatment කරල හොද කර ගන්න පුලුවන්.
    මතක ඇතුව specialist doctors කෙනෙක්ව meet වෙන්න
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බන් ඔය ගෑනු කියන ජාතියෙන් 99.99999%ක්ම ලෙඩ්ඩු බන්

    mcho 100% true ah..!full mental kello nan...maha apiriya wena jathiyak eka welawakata...

    අඩුමගානේ මුන්ට ලෙඩක් නැත්නම් ලෙඩක් නැති එක ගැන හිතලවත් ලෙඩක් හදාගන්නවා.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Mehemayi, oya kellagenma aththa danagannakal kaatavath kiyanna baha mekayi seen eka kiyala, uba kellata echchara karadara karanna yanna epa, baha kiwwoth hodayi samavenna kiyala poddak nihada charithayak act karapan, habayi kellage ona dekata udaw karapan, mehema kaalayak karala kellath ekka mulinma yalu veyan, etapasse hoda yaaluvek veyan, passe hemin sare issara gana kathaa karapan, ayi kiyala ahapan a kaale amanaapen vage hitiye, ohoma ohoma kella ubata siddiya kiyai, mona minihath ban venama thanaka thani unaama ethana inna anith minihath ekka sambanda kamak athi karagannava kaalayath samaga, habayi machan meka me maasekin karanna puluvan deyak nemeyi, tikak iwasanna one,
    hodama de uba manasa sambanda doctor kenek meet veyan mulinma thaniyama, meet vela ubage prashne kiyapan, ethakota a docge experience ekka uu ubata kiyai monavada karanna ona steps kiyala, eka paaratama kellava doc kenek gaawata adan yanna epa, oya vage dewal machan iwasimen visadaganna one.........
    ohoma prashnayak aapu mulma miniha uba nemeyi, aaka nisaa sansun velaa vada karapan..........

    Good Luck!
     
    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    මානසික ප්‍රශ්නයක් තමයි මචන්....පොඩි කාලේ හරි පස්සේ කාලෙක හිතට තදින් වැදුන දෙයක් නිසා වෙන්න ඇති ඔහොම හැසිරෙන්නේ...හොදම දේ ඩොකෙක් මීට් වෙන එක....මෝහන ප්‍රතිකාර වලිනුත් ඔය වගේ දේවල් හොද කරන්න පුළුවන් කියල අහල තියෙනවා...
    :)
    බන් ඔය ගෑනු කියන ජාතියෙන් 99.99999%ක්ම ලෙඩ්ඩු බන්
    :dull:
    mcho 100% true ah..!full mental kello nan...maha apiriya wena jathiyak eka welawakata...
    :baffled:
    මගේ අත්දැකිම් අනුව මට නම් හොදටම විස්වාසයි මෙන්න මෙක තමයි වෙලා තියෙන්නෙ.....

    මෙහෙමයි ඔය කෙල්ල කොල්ලෙකුට බොක්කෙන්ම ලව් කරල තියෙනව එක්කො එකා අතැරලා තියෙනවා...නැත්නම් බලෙන් මෙයාව උබට බන්දලා දිල තියෙනවා....

    අනෙ මන්ද බන් ඔව මහ ලෙඩ කොච්චි මම අන්තිමට try කරපු එකත් ඔය seen එකම තමයි
    සාමානයය තත්වෙට එන්න හුග කාලයක් යයි
    උබට බලගෙන ඉන්න පුලුවන් නම් අවුලක් නැ.....

    උබ ඉස්සර වෙලාම පොඩ්ඩක් එයාට උබ ගැන දුක හිතෙන්න අරව මෙවා ක්රාපන්
    එතකොට කාලය යනවත් සමගම එයාම ඇත්ත seen එක කියයි

    අනේ මන්ද බන් මටමනෙ වෙන්නේ බන් මේ රෙද්දවල් ශිට්. :dull:

    මචන් උබ හැකි ඉක්මනින් පවුල් උපදේශිකාවක් (ගැහැනු කෙනෙක්- lady family consultant ) මුන ගැහෙන්න යන්න ඕන. ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ උබට විතරක් නෙවී බන්. ඒක හොදට තේරුම් අරන් දැන්ම ක්‍රියාත්මක වෙලා family consultant lady doctor කෙනෙක්ව නෝනත් එක්කම ගිහින් මුන ගැහියන්. බය වෙන්න එපා. උබලා දෙන්න වෙන වෙනමයි අරන් ප්‍රශ්න කරන්නේ. ඒත් මන් එහෙම අය ඉන්න තැන් ගැන නම් හරියටම දන්නෙ නෑ.
    ඒත් private hospital ඉන්න ඕන ඔය ෆැමිලි කන්සල්ටන්ට්ලා. බයවෙන්න එපා. උබේ පවුල් ජීවිතේ අවුල් වෙන්නේ නෑ. හැබයි දැන්ම වහාම පවුල් උපදෙශිකාවක් මුන ගැහිලා මේ දේ ගැන ලැජ්ජා නොවී කියපන්.:yes:

    හැම දෙයක්ම හොදින් විසදේවී. එතකන් උබට මන් අවවාදයක් දෙන්නම්. මන් තවම බැදලා නම් නෑ. එත් මේ දේ හොදට මතක තියගන්න. කවදාවත් කෙල්ලෙක්ගේ අකමැත්තෙන් Force කරලා සෙx කරන්න යන්න එපා. :no::no:
    උබට උබව මොනතරම් පාලනය කරගන්න බැරි වුනත් ඒ දේ කරන්න එපා. කටින් නොකිවුවට හිතින් උබෙන් ඈත් වෙන්න ඒක ලොකු හේතුවක් වේවි. ඒක මන් බොහොම කෙටියෙන් උබට මේ කිවුවේ. අත් අරින්න එපා. ඉක්මනට Consultant කෙනෙක් ලගට යන්න. එතකොට උබට විසදුම ලැබේවි.
    Best of luck!

    ඔව් බන් පවුලේ කාටවත් කියන්නත් අමාරු එකේ එහෙම දෙයක් වත් කරන්න තමයි බැලුවේ.
    lmao....girl skul wala inna kello tamai walma...example my hora sex girl:lol:

    welawata ida dipan machan..
    Okama hari yai..
    :)

    uba habai balen ahwal wade karapu ekanam hari ne ekata poddak iwasan inna thibuna...doc kenekta pennala eta passe himin lan wenna thibba...okkoma prashna wisadenna kiyala wish karanawa...good luck machan...

    ඒකනම් අවුල් තමයි බ්න්. මට පස්සේ දුක හිතුන. කරන්න දෙයක් නෑ බන් දැන් වෙලා ඉවරනේ.:(

    අපි කව්රුත් හිතපු නැති දෙයක් මේකත් වෙන්න පුළුවන්.

    අපේ නැන්දා පළවෙනියට බැදලා තියෙන්න උස මහතා ලස්සන මිනිහෙක් ලු. man නැන්දා එක්ක ගමනක් එහෙම යනකොට bus එකට ticket ගන්නවලු හැබැයි ගෙදර ඇවිල්ලා නන්දගෙන් සල්ලි ඉල්ලනවලු. Man නැන්දට ආදරේ නැලු. ගෙදර පුසෝ ඇති කරනවා උන්ටල්ලු ආදරේ. පස්සේ ළමයි නැති හින්ද divorce වෙලා.

    ow ow matath e wage thama penne
     
    sn3kr

    Junior member
  • Dec 5, 2008
    180
    0
    16
    Horana
    Pissu hadena scene ekakne ban, Doc kenek hambuweyan, mata hitenne Tika kalekin hariyannath ida tiyanawa, uba puluwan taran iwasala kellata hodatama salakapan uba kellata eththtatma adare nisa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;16188811 said:
    අඩුමගානේ මුන්ට ලෙඩක් නැත්නම් ලෙඩක් නැති එක ගැන හිතලවත් ලෙඩක් හදාගන්නවා.

    hehe ammapa...aniwa...unta prashnayak nethuwa inna be nikan drug ekak wage tama...nethi ekak hari hoyagena kiyawanwa...awurudu 20kata klain wetcha deyak hari matak karagena kiyawnawa:lol::baffled::baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචන් උඹගෙ කේස් එක ගැන මම ටිකක් විස්තර බැලුව. උඹට ඔය කේස් එක ගොඩදාගන්න ඕනනම් අනිවාර්යෙන් ඉවසපන්. ඉවසන තරමට උඹට මේ ප්‍රශ්නෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන්. කීයටවත් තරහගන්න එපා. තරහ යන කොට 1-10 10-1 ට ගනන් කරලා තරහා අඩු කරගනින්.. කෙල්ල උඹට ඇත්ත කියන්නෙ නැත්තෙ තරහ යන නිසා වෙන්න පුලුවන්. මටනම් හුඟක්ම වෙලාවට හිතෙන්නෙ එහෙමයි. පුලුවන් තරම් වෙනදා විදියට කෙල්ලට ආදරේ කරපන් වෙනසක් කරන්නම එපා. ඒ වගේම ඔය ප්‍රශ්නෙ වෙන කාටවත්ම දැනගන්න තියන්නත් එපා. කෙල්ලගෙ පැත්තෙන් අහන්න යන්නත් එපා. ඒක තමයි වැදගත් ම දේ.අනික තාවකාලිකව උඹට නොලැබුනු දේවල් ගැන අමතක කරල කෙල්ලට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උදව් කරපන්. හැබැයි සමහර වෙලාවට කෙල්ල අකමැත්තෙන් වගේ බැන්ඳද කියලත් හිතෙනව. ඒ කොහොමවුනත් උඹ මේකට පිලිගත් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. මේවගේ දේවල් වලදි පුද්ගලිකභාවය අතිශය වැදගත් ඒ නිසා ගෙදර අම්ම තාත්තටවත් අඟවන්න එපා.හැබැයි මොනවවුනත් රේප් කරපු එක වැරදියි. ආයෙ එහෙම කරන්න එපා. ඕක බලෙන් කරගන්න ඕන දෙයක් නෙමෙයි.:nerd:

    මට හිතෙන හැටියට මෙතන ටිකක් මානසික/කායික/සමාජ ලොකු ප්‍රශ්නයක් තියෙනව. ඒ නිසා හොඳ උපදේශකවරයෙක්ගෙ මගපෙන්වීම් වලට යොමුවෙන්න. මේ අය පුද්ගලිකත්වෙ සහ රහස්‍යභාවය රකිනව.

    Damriv foundation
    0112504431

    ප්‍රයෝජනවත් දෙයක් කියනවා දැක්කමද කොහෙද...
    :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ado sirawata podi pen cam ekak hari mokak hari set karala tiyala balapako room eke mokada karanne kiyala...mental case nan nikanma ahuwenwa....Kotte badagena adanawanan kolla gena tamai hitanne....:baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා

    00020472.gif
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අම්මෝ මේ දැන් නංගි කෙනෙක්ගේ සීන් එකකට Reply දැම්ම විතරයි තව එකෙක් හයියෝ බදින්නත් බයයි බන් මේව අහනකොට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් උඹගෙ කේස් එක ගැන මම ටිකක් විස්තර බැලුව. උඹට ඔය කේස් එක ගොඩදාගන්න ඕනනම් අනිවාර්යෙන් ඉවසපන්. ඉවසන තරමට උඹට මේ ප්‍රශ්නෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන්. කීයටවත් තරහගන්න එපා. තරහ යන කොට 1-10 10-1 ට ගනන් කරලා තරහා අඩු කරගනින්.. කෙල්ල උඹට ඇත්ත කියන්නෙ නැත්තෙ තරහ යන නිසා වෙන්න පුලුවන්. මටනම් හුඟක්ම වෙලාවට හිතෙන්නෙ එහෙමයි. පුලුවන් තරම් වෙනදා විදියට කෙල්ලට ආදරේ කරපන් වෙනසක් කරන්නම එපා. ඒ වගේම ඔය ප්‍රශ්නෙ වෙන කාටවත්ම දැනගන්න තියන්නත් එපා. කෙල්ලගෙ පැත්තෙන් අහන්න යන්නත් එපා. ඒක තමයි වැදගත් ම දේ.අනික තාවකාලිකව උඹට නොලැබුනු දේවල් ගැන අමතක කරල කෙල්ලට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උදව් කරපන්. හැබැයි සමහර වෙලාවට කෙල්ල අකමැත්තෙන් වගේ බැන්ඳද කියලත් හිතෙනව. ඒ කොහොමවුනත් උඹ මේකට පිලිගත් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. මේවගේ දේවල් වලදි පුද්ගලිකභාවය අතිශය වැදගත් ඒ නිසා ගෙදර අම්ම තාත්තටවත් අඟවන්න එපා.හැබැයි මොනවවුනත් රේප් කරපු එක වැරදියි. ආයෙ එහෙම කරන්න එපා. ඕක බලෙන් කරගන්න ඕන දෙයක් නෙමෙයි.:nerd:

    මට හිතෙන හැටියට මෙතන ටිකක් මානසික/කායික/සමාජ ලොකු ප්‍රශ්නයක් තියෙනව. ඒ නිසා හොඳ උපදේශකවරයෙක්ගෙ මගපෙන්වීම් වලට යොමුවෙන්න. මේ අය පුද්ගලිකත්වෙ සහ රහස්‍යභාවය රකිනව.

    Damriv foundation
    0112504431

    උබ ඔතනින් බේතක් ගත්තොත් මොකෝ සමාජ භීතිකාවට? ඔය කාමරේ අස්සෙම ලැගන් ඉන්න එකත් මානසික ලෙඩක් බන්
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අනේ මන්දා බන් මට නම් මේ ගැන තේරුමක් නෑ..:no::no:
    එත් උඹ හොද කොල්ලෙක්,ස්වාමියෙක් කියලා පේනවා...:):)
    ඉදලා ඉදලා ජීවිතේ අලුතින් පටන් ගන්න හදනකොට මෙහෙම දෙවල් වෙනකොට මාරම අප්සට් තමයි..:(:(
    කොකටත් මේ වගේ දේවල් සම්බන්ධ හොද ඩොකෙක් ගාවට යන්න..
    කොහොම හරි මේ ගැටලුව විසදිලා හොද පවුල් ජීවිතයකට සුභ පතනවා..!!!!:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ප්‍රයෝජනවත් දෙයක් කියනවා දැක්කමද කොහෙද...
    :lol:

    ඕවගේ තැනකට පලයන් බේතක් ගනින් කියලා මම ඌට ත්‍රෙඩ් එකක්ම දැම්මා. ත්‍රෙඩ් එක වැඩකරනවා. සන්තෝසයි
     
    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    රත්තරං;16188838 said:
    PM kala machan. awada?​

    ලේඩි ඩොක්ටර් කෙනෙක් හොඳ වෙයි මචන්. මේ දාමිනී ඩොක්ට ගැන කිව්වට තෑන්ක්ස් මචන්. මම හෙටම හොල බනව. උබට සෑහෙන්න තෑන්ක්ස් බන්. එපා වෙලා ඉන්නෙ මට. :no:

    ආව මචන් පී එම් එක. උබට රිප්ලයි කරන්න බෑ ඉන්බොක්ස් ෆුල්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mehemayi, oya kellagenma aththa danagannakal kaatavath kiyanna baha mekayi seen eka kiyala, uba kellata echchara karadara karanna yanna epa, baha kiwwoth hodayi samavenna kiyala poddak nihada charithayak act karapan, habayi kellage ona dekata udaw karapan, mehema kaalayak karala kellath ekka mulinma yalu veyan, etapasse hoda yaaluvek veyan, passe hemin sare issara gana kathaa karapan, ayi kiyala ahapan a kaale amanaapen vage hitiye, ohoma ohoma kella ubata siddiya kiyai, mona minihath ban venama thanaka thani unaama ethana inna anith minihath ekka sambanda kamak athi karagannava kaalayath samaga, habayi machan meka me maasekin karanna puluvan deyak nemeyi, tikak iwasanna one,
    hodama de uba manasa sambanda doctor kenek meet veyan mulinma thaniyama, meet vela ubage prashne kiyapan, ethakota a docge experience ekka uu ubata kiyai monavada karanna ona steps kiyala, eka paaratama kellava doc kenek gaawata adan yanna epa, oya vage dewal machan iwasimen visadaganna one.........
    ohoma prashnayak aapu mulma miniha uba nemeyi, aaka nisaa sansun velaa vada karapan..........

    Good Luck!

    අඩෝ උබ නියමට පැහැදිලි කරලා දීලා තියෙනවා...