පවුල්_ප්‍රශ්නයක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලොකු ප්‍රශ්නයක් නෑ බන්. දැන් පොඩ්ඩක් තත්වෙ සමනයට පත්වෙනකන් සතියක් දෙකක් ඔහොම ඉඳලා ඊටපස්සෙ මොකක් හරි කරපන්.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ගෑනියි නන්ග්යි වෙනම කාමරයක් හදන් යනව ? ඒ කිව්වෙ ඔය ගෙදරම තව කාමරයක් හදන්නද ? කාගෙද දැන් ඔය ගෙදර ? උබේ නම් කියපන් පුක නොදි බැහැපන් කියල නන්ගිට. ගෑනිට මොකුත් කියන්න එපා !. ගෑනිත් බැහැල යයි සමහරවිට නන්ගි එක්ක හැබැයි ආය එයි ටික දවසකින් තේරුම් අරන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙලියානේද තාප්පෙටම ........අනේ මන්දා බන් අපේ එලකිරියෙ ඉන්න උන්ට පුදුම කාලයක් ලබල තියෙන්නෙ ......බූට් කනවා ඉවරයක් නෑ ,,,,ඒ මදිවට බැදපු උන් ..
    .උබම කල්පනාකරලා බලපන් අවුරුදු 4 ක් පවුල් කෑවා කියන්නෙ ලේසි නෑ නෙ .වයිෆ් ගැන ගන්න තීරණේ කල්පනා කරල ගනින් ....අවුරුදු 4 ක් ඉදලා 1 දවසක් රන්ඩු උනා කියලා දාල යන්න හදන එක ,,කොහොම උනත් වයිෆ් එක්ක කතා කරලා බලපන් ,,,,අපිට දන්නෙ නෑනෙ අවුරුදු 4 ක උන දේවල් ....ඒක උබ තීරනය කරපන් ..කොහොම උනත් නoගිව නම් උබලගෙ පවුලට ගාවගන්න එපා ඒක හෙන විශබීජයක් වගේ ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    හැතුවක්කාර විදිහට වෙන්න ඇති නේද උබ බැන්දේ? ගොඩක් අයට ඔයවගේ ප්‍රශ්න එනවා එහෙම උනාම. මම දැන් කියන්නේ උබ සිද්ධිය සමතයකට පත්කර ගන්න බලපන්.. එහෙම බැරි උනොත් නීතිමය පැත්තෙන් උබට වාසී.. අනික දරුවන් නැති එකත් උබට වාසී මොකද ඔය ගැණි උබට නොගැලපෙන කෙනෙක් කියලා තමයි මට පේන්නේ...
    අනික තමයි ඔය ඔයිෆ් ගේ නංගිට බදින වයස පහුවෙලා තවම කොල්ලෙක් වත් නැතුව ඉන්න කෙනෙක් නේද?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300

    ehenam nangi mel rahak n aethuwa aethi
    kanagatuwen wunath kiyanna nthiyenne lassana kellan hata pamanayi alaya himi wanne kiyala
    oka thamai samaaje haeti
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland

    අනික තමයි ඔය ඔයිෆ් ගේ නංගිට බදින වයස පහුවෙලා තවම කොල්ලෙක් වත් නැතුව ඉන්න කෙනෙක් නේද?

    බුදු අම්මෝ !! ෆොරෙව අලොන් ගෑනු කියන්නෙ ඉතින් තනිකර බෑඩ් පකින් නිවුස් !! තනිඩක මින්හෙක් නම් බඩුවක් ගහල ගල් ශොට් එකක් දාල පාඩුවෙ ඉදී. ඒත් තනිකඩ ගෑනු නම් විසබීජම තමා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    balana balana patte prashnane,wife ekka shape weyan ban,nangiwa yawapan mona gate gahala hari,oka maralayak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුදු අම්මෝ !! ෆොරෙව අලොන් ගෑනු කියන්නෙ ඉතින් තනිකර බෑඩ් පකින් නිවුස් !! තනිඩක මින්හෙක් නම් බඩුවක් ගහල ගල් ශොට් එකක් දාල පාඩුවෙ ඉදී. ඒත් තනිකඩ ගෑනු නම් විසබීජම තමා

    :yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බුදු අම්මෝ !! ෆොරෙව අලොන් ගෑනු කියන්නෙ ඉතින් තනිකර බෑඩ් පකින් නිවුස් !! තනිඩක මින්හෙක් නම් බඩුවක් ගහල ගල් ශොට් එකක් දාල පාඩුවෙ ඉදී. ඒත් තනිකඩ ගෑනු නම් විසබීජම තමා

    අප්පා ඒක නම් හරි තමා මචන් ....ඔය වගේ උන්ට ලව් කරන උන් ආතල් ගන්න උන් හිනාවෙලා ෆන් එකේ ඉන්න උන් පේන්න බෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබට තිබ්බේ අක්කා ඉන්න ගමන් නංගිටත් බැල්ම දාන්න .. එහෙනම් අනිවා අක්කා නංගිව චුත කරනවා :D
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බුදු අම්මෝ !! ෆොරෙව අලොන් ගෑනු කියන්නෙ ඉතින් තනිකර බෑඩ් පකින් නිවුස් !! තනිඩක මින්හෙක් නම් බඩුවක් ගහල ගල් ශොට් එකක් දාල පාඩුවෙ ඉදී. ඒත් තනිකඩ ගෑනු නම් විසබීජම තමා

    එකෙන්ම.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඔව් බන් මුන් පුදුම මිනිස්සු'.මටත් මේ දවස් වල කසාද බඳින්න කෙල්ලෙක් ව හොයනවා. බුදු අම්මෝ මේ කතා අහද්දී බයත් එක්ක.. මම මේක උනා නම් කරන්නේ ජොකා නැතුව කාමරේට වෙලා හොල්ල හොල්ල ඉන්නවා.. එක දවසයි නංගි ඉන්නේ:lol::lol::lol:.. එක්කෝ එයත් සෙට් වෙයි නැත්නම් වෙන කොහේ හරිය යාවි.... රණ්ඩුත් නැහැ මුකුත් නැහැ.. කට්ටියම සතුටින් විසිර යනවා... දැන් ඉතින් පරක්කුයි. ඔහොම කට ගහගෙන එනවා නම් හොඳින් කියල දීපන් එකත් අහන්නේ නැත්නම් යන දේවාලෙකට යන්න කියපන්.

    :lol::lol::lol::lol:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    හොදම වැඩේ ගිහින් සමාව ගනින් උඔ හරි වුණත්.... පස්සෙ long term ගේම් එකක් දීපන්... සිරියාවෙ වගේ නංගි අක්කයි වලියක් දාගත්තහම වැඩේ හරි