පවුල්_ප්‍රශ්නයක්

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
හොදම වැඩේ ගිහින් සමාව ගනින් උඔ හරි වුණත්.... පස්සෙ long term ගේම් එකක් දීපන්... සිරියාවෙ වගේ නංගි අක්කයි වලියක් දාගත්තහම වැඩේ හරි

නියම අදහස මචන්.
මුලින්ම දෙන්නම ශේප් කරගනින්. පස්සෙ අක්ක නැති වෙලාවට නංගිව මෝල් කරහන්. තනිකඩ කෙල්ලෙක් කියන්නෙ ක්ශනිකෙට මෝල් වෙනව. පස්සෙ අක්කට පෙන්නහන් නංගි උබෙ පස්සෙන් එනව වගේ. ඊට පස්සෙත් නංගිව එලෙව්වෙ නැත්තන් අක්කව dont care හිටහන්. නංගිව care කරහන්. අහන්න දෙයක් නැහැ

sucker-punch-review-e1.jpg

girl-running-on-beach_2.jpg

Z
Z
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    puduma karuma thamia ban kana palenna gahanna thibbe ara kaalakanni nangi kiyana ekita therenne nadda ban bedapu couple ekakata nidahasa one kiyala? puduma gaaniyiekne
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බුදු අම්මෝ !! ෆොරෙව අලොන් ගෑනු කියන්නෙ ඉතින් තනිකර බෑඩ් පකින් නිවුස් !! තනිඩක මින්හෙක් නම් බඩුවක් ගහල ගල් ශොට් එකක් දාල පාඩුවෙ ඉදී. ඒත් තනිකඩ ගෑනු නම් විසබීජම තමා

    :yes:
     

    sachitha4444

    Active member
  • මම කියන්නේ මේ හැම දෙකටම විසදුම් දෙන්න ඕන මගේ wife සහ ඒගොල්ලන්ගේ දෙමවුපියෝ.අඩුම තරමේ wife ගේ අම්මල තාත්තලාට වත් තේරෙන්නේ නැද්ද.

    අපේ ගෙදරට ඕව කියන්න ගියේ නැහැ. මොකද මම හිතුවක්කාර කසාදයක් කරගත්තේ.

    ඔයා ඉල්ලගෙනනේ කාල තියෙන්නේ හොඳ වැඩේ දෙමව්පියෝ කියන දෙවල් අහන්නේ නැතුව බැදගත්තට...... එනි වේ උඹ හොඳ වැඩක් කලේ මේක දාලා අනිත් උන්ටත් දැන ගන්න හිතුවක්කරෙට බැන්දහම වෙන දේ......
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා.
    එකක් නංගි ඔයාගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන එක. ඕක ලංකාවේ හුගදෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. බැන්දහම බැදපු ජෝඩුව ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න එක කැත වැඩක්. එත් ලංකාවේ සංස්කෘතිය අනුව, සමහර දෙමව්පියන් පවා හිතන්නේ ඒ ගොල්ලෝ තවම අපේ ළමයි කියල. උබල දෙන්නට ළමයි හම්බුනාම තව බලපන්කො.
    තව එකක් බිරිදගේ ගේ කේන්තිය නිවුනහම මේ ගැන ටිකක් හෙමිහිට කතා කරන්න. එයත් නංගිගේ ඉන්න එක අකමැති ඇති. එයට හොදට පැහැදිලි කරලා දෙන්න. ඔය ප්‍රශ්නය නිකම්ම මගහැරිලා යාවි. හදිසි තීරණ ගන්න එපා.
    ඔය හෙමිහිට කල්පනකරන්න ඔයාගේ බිරිද ඔයාට ජීවිතේ ඉදිරියට යන්න හොදද කියල. මොකද ජීවිතේ කියන්න අවුරුදු 4 නෙවි. හමිනෙත් එක්ක අවුරුදු 50-60 හෝ ඉඩ වඩා ජීවත් වෙන්න ඕන. නියම ප්‍රශ්න එන්නේ ළමයි අවහම. මේක ගොඩක් ගැබුරට හිතල ගන්න ඕන තීරණයක්. ඔය හිතනවානම් මෙ වගේ කරුම හාමිනේ කෙනෙක් එක්ක ඉන්න බැහැ කියල, තීරණයක් ගන්න ළමයි හම්බවෙන්න ඉස්සෙලා.



    mamath kiyanne meka karala balapan...
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,044
    113
    40
    කැන්ඩි...
    yan na ban pissuda bn owunge boru.ganan ganna epa ban owa hariyai.loku prashna na ne.ube wifeta tikak shep eka pahadili karala dipan.monawa unath nangi ubalage prashna walata panina eka nam chater wadak
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ වයිෆ් හරිම කෘර ගැහැනියක්. පොඩ්ඩ ඇත්නම් හැම දෙකටම බනිනවා. එයාට ලොකු ෂෝ එකෙන් ජිවත් වෙන්න ඕන. ඒවා කමක් නැහැ කියමු. ඒවා එක එක කෙනාගේ ආසාවල් නේ. මගේ ජීවතේ අපායක් බන්. wife SEX වලට කැමතිත් නැහැ. මට වහනයක් නැහැ. එකත් බනිනවා. නමුත් ඒගොල්ලෝත් දුප්පත් අය.

    කරුමක්කාර ජිවිතයක් බන්.

    එලෝලා දාහංකෝ :angry:

    මොකටද බං ඔහොම ක‍ටුබැල්ලියෝ :confused:

    කෝම උනත් ඕකතමයි කියන්නෙ වලේ වැටෙන්න කලින් හොඳට හොයලා බලන්න කියලා, ගොඩක් උන්ගේ සිරා ගති එලියට පනින්නෙ බැඳලා කාලයක් ගියාට පස්සේ :yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එක්කො ඔන්න ඔහේ 2ටම කොටාගෙන ඉඳහන් බං, ‍ෆ්‍රීලාන්ස් නිසා උඹ දවසම ගෙදරනෙ :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ වයිෆ් sex වලට අකමැති නිසා තමයි නංගිව තියන් ඉන්නෙ පළිහක් විදියට ... උඹට බබෙක් හම්බුනත් කියයි බබා ඉන්න නිසා බෑ කියල :baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    එලෝලා දාහංකෝ :angry:

    මොකටද බං ඔහොම ක‍ටුබැල්ලියෝ :confused:

    කෝම උනත් ඕකතමයි කියන්නෙ වලේ වැටෙන්න කලින් හොඳට හොයලා බලන්න කියලා, ගොඩක් උන්ගේ සිරා ගති එලියට පනින්නෙ බැඳලා කාලයක් ගියාට පස්සේ :yes::yes:

    එක නම් ඇත්ත. බදින්න ඉසෙල්ලා ඉන්නේ පුස් පැටව වගේ.:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යකෝ මුන්ට තියෙන ප්‍රශ්න දැක්කහම තනිකඩව ඉන්න එක සැපයි කියල හිතෙනව නෙ.එකෙක් අරහෙ අඩනව බැදපු කෙල්ල අතින්වත් අල්ලන්ඩ දෙන්නෙ නෑ කියල..මෙහෙන් මූ කියනව අවුරුදු 4ක් XXX කොරන්ඩත් නෑ කියල .මෙව්වට ඉතින් උත්තර කොහෙන් හොයන්ඩද මන්ද?

    ඔව් බන් මුන් පුදුම මිනිස්සු'.මටත් මේ දවස් වල කසාද බඳින්න කෙල්ලෙක් ව හොයනවා. බුදු අම්මෝ මේ කතා අහද්දී බයත් එක්ක.. මම මේක උනා නම් කරන්නේ ජොකා නැතුව කාමරේට වෙලා හොල්ල හොල්ල ඉන්නවා.. එක දවසයි නංගි ඉන්නේ:lol::lol::lol:.. එක්කෝ එයත් සෙට් වෙයි නැත්නම් වෙන කොහේ හරිය යාවි.... රණ්ඩුත් නැහැ මුකුත් නැහැ.. කට්ටියම සතුටින් විසිර යනවා... දැන් ඉතින් පරක්කුයි. ඔහොම කට ගහගෙන එනවා නම් හොඳින් කියල දීපන් එකත් අහන්නේ නැත්නම් යන දේවාලෙකට යන්න කියපන්.
    Yakoooo hina wela badath ridenawa... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: