ආණ්ඩුව බය වෙලා.:lol::lol::lol::lol::lol: හැම වෙලාවේම ජනතාව තමුන්ගේ පැත්තේ කිය කිය ඉන්න ආණ්ඩුව මොකටද අලුතෙන් කැරලි මර්ධනය කරන්ඩ වතුර ප්රහාරක ට්රක්??? මිනිස්සුන්ගේ සල්ලි වලින්ම ගෙනත් මිනිස්සුන්ටම නෙලනවා. අහෝ ආශ්චර්ය :lol::lol::lol::lol::lol: