කැරලි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1551543_780279165319138_445046517_n.jpg


    ආණ්ඩුව බය වෙලා.:lol::lol::lol::lol::lol:

    හැම වෙලාවේම ජනතාව තමුන්ගේ පැත්තේ කිය කිය ඉන්න ආණ්ඩුව මොකටද අලුතෙන්
    කැරලි මර්ධනය කරන්ඩ වතුර ප්‍රහාරක ට්‍රක්???

    මිනිස්සුන්ගේ සල්ලි වලින්ම ගෙනත් මිනිස්සුන්ටම නෙලනවා. අහෝ ආශ්චර්ය
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මොකෝ දන්නේ නැහැ..කොහොමත් ඉස්සරහට ඕවා තව ඕන වෙයි මං හිතන්නේ..:lol: