~ ජී ~ වි ~ ත ~ ය ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    පස්සෙ කියවන්නන්. මේ වෙලාවෙ හරි අමාරුයි ගොඩක් කියවන්න
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යාළුවා;16156500 said:
    දැන් කියෙව්වා :) කතාව ඇත්ත. මටත් ඕක හිතෙනවා.
    ජීවත් වෙනකන් හොඳින් ආතල් එකේ ඉන්න එක තමා සැප :D
    අරූ දුප්පත් අරූ පෝසත් කියල සමහරු සරලවම වෙන් කරන විදිය දැක්කම උන් කොහොමද එහෙම කරන්නෙ කියල හිතෙනවා. ඕක දැන් හැමදාම පේන දෙයක්. ඕක අනන්තෙකින් එකක් අපි අතර වෙන. තව කොච්චර දේවල් වෙනවද? සල්ලි පස්සෙ යන්න ඕනෙ නෑ. තියෙන දේකින් හොඳට කාල ඇඳලා අනිත් උන්න ෆන් එකේ හොඳින් ඉන්නව ඇරෙන්න මොනවද වෙන ඕනෙ. මට නං ඒ ඇති. මහ ලොකු දේවල් ඕනෙ නෑ.
    ලැම්බොගිනි ගන්න ආසාවක් නෑ :D කොහෙ හරි නෝමල් එකේ 60-100ට යන්න පුළුවන් වාහනයක් තිබ්බම ඇති. :P නිකන් දුන්නොත් ලැම්බොගිනියක් අරන්. මාසයක් විතර හමගහල විකුණලා සල්ලි ටික ආධාර විදියට දෙනවා. :P නැතුව අඩෝ මම ලැම්බොගිනි ගන්න දැන් ඉඳන් සල්ලි එකතු කරනවා කියන ආතල් එකක් නෑ. :D අඩු ගානෙ ෆෝන් එකක් ගන්නවත් මම නං එකතු කරන්නෙ නෑ.
    ලෞකීක දේට වඩා මානසික ආත්මීක අධ්‍යාත්මීක දේ මට වැදගත්. :love: (එකම දේ තුන් පාරක් කිව්ව එක එක විදියට :D )
    ඉතුරු කරන එක ඇත්ත. ඒ හදිස්සියකදී පාවිච්චි කරන්න කාටවත් කරදරයක් නොකර මට වෙන කරදර විඳින්න.
    මටයි මගෙ පවුලටයි කාල ඇඳලා හොඳට ජීවිතේ ගෙවන්න ආදායමක් තිබ්බම ඇති. කාටහරි උදව්වක් කරගෙන ඉන්න පුළුවන් විදියට. නැතුව කාටවත් ඉහලින් යන්නවත් කාට හරි පේන්න වත්. පොඩි ගහන්නවත් ඕනෙ නෑ. සරලයි වැඩි දේවල් ඕනෙ නෑ. ඔය සතුට මැරෙනකන් ලැබෙනවනන් වෙන දෙයක් ඕනෙ නෑ. නිදහස් සන්තෝසයක් ඒක.
    මගෙ වගකීම් යුතුකම් ටික ඉටු කරන ගමන් මටයි මං ජීවත් වෙන පරිසරයෙ ඉන්න යයි එක්ක සතුටින් ඉන්න තියේ නං එච්චරයි පැට්ටෝ :love:
    මේක කියෙව්වම මට හිතුන මන් වගේ කීදෙනෙක් මේ ලෝකෙ ඔය විදියට හිතනවා ඇද්ද කියල. :D
    පට්ට ටෝක් එක. රෙප් දෙන්න බැහැලු. :D
    හැබැයි මන් මේ කිව්ව ටික ඊට වඩා වටිනවා කියල මට හිතෙනවා :D

    :D:D රෙප් මොනාද බන්, උබේ වචන ටිකම ඇති. ගොඩක් ස්තූතියි..


    පට්ට මචන්.. 100% එකගයි උබ කියන දේවලුත් එක්ක. අද කාලේ ගොඩක් උන් ජිවත් වෙන්න කවදාවත් මැරෙන්නේ නැති අය වගේ. :yes::yes:

    එලකිරි සහෝ :)


    read this if you can .

    link

    ManyLivesManyMasters-194x300.jpg


    සිංහල පරිවර්තනයකුත් තියෙනවා . නම මතක නෑ හරියට

    11.gif
    එල මචෝ එල

    valuble thread bro ...
    book mark karan indala danui read karanna hambune ... yatharthaya siyumwa wigraha karala thiyenawa ....
    thx alot 4 the article

    (You must spread some Reputation around before giving it to tshirtZ again. lu ) :(

    තැන්කූ අක්කි.. රෙප් මොකටද, වචන ටික ඇති :D

    පස්සෙ කියවන්නන්. මේ වෙලාවෙ හරි අමාරුයි ගොඩක් කියවන්න
    :) එල

    යාළුවා;16190202 said:
    ඔය ටික වැටහුන්නෑ :(

    :D:D
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    onna ada rep denna pluwan una wenada wagema hoda post ekak machan
    :love::love::love::D:D:yes::yes::cool:

    අනේ රෙප් මොකටද බන්.. උබලා වගේ යාලුවො ඉන්නකොට :)

    You must spread some Reputation around before giving it to hacker T again.

    පුලුවන් අයට රෙප් දුන්නා..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16190202 said:
    ඔය ටික වැටහුන්නෑ :(
    යතාර්ථය(යටි අර්ථය/ඇත්තම ඇත්ත) සියුම්ව (ලස්සනට,තේරෙන විදිහට,ගානට) විස්තර කරලා තියෙනවා
    ඇත්ත ඇති සැටියෙන් විස්තර කරලා තියෙනවා :D:D:D
    කොටින්ම බොක්කටම වදින්න කියල තියෙනවා :angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :D:D රෙප් මොනාද බන්, උබේ වචන ටිකම ඇති. ගොඩක් ස්තූතියි..
    :love::D


    මොකද හිනා වෙන්නෙ. :eek::eek: සිංහල දන්නෙ නෑ මං වැඩිය.:( නොදන්න කමට හිනා වෙන්න පුරුදු වෙන්න එපා :angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යතාර්ථය(යටි අර්ථය/ඇත්තම ඇත්ත) සියුම්ව (ලස්සනට,තේරෙන විදිහට,ගානට) විස්තර කරලා තියෙනවා
    ඇත්ත ඇති සැටියෙන් විස්තර කරලා තියෙනවා :D:D:D
    කොටින්ම බොක්කටම වදින්න කියල තියෙනවා :angry::angry::angry:
    මට වැටහුනා කලින්ම. බොරුවට කිව්වෙ. හූ :lol::lol: බොක්කටම වදිනවා අමුවෙන් ගැහුවම. ඕව් :yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16190250 said:
    මට වැටහුනා කලින්ම. බොරුවට කිව්වෙ. හූ :lol::lol: බොක්කටම වදිනවා අමුවෙන් ගැහුවම. ඕව් :yes:
    :angry::angry::angry::angry:
    බොක්කටම වදිනවා අමුවෙන් ගැහුවම. ඕව් -- >> මේක නං තෙරුන් නෑ :confused::confused:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යතාර්ථය(යටි අර්ථය/ඇත්තම ඇත්ත) සියුම්ව (ලස්සනට,තේරෙන විදිහට,ගානට) විස්තර කරලා තියෙනවා
    ඇත්ත ඇති සැටියෙන් විස්තර කරලා තියෙනවා :D:D:D
    කොටින්ම බොක්කටම වදින්න කියල තියෙනවා :angry::angry::angry:

    :):) තැන්කූ අක්කි! රෙප් දුන්නා.. [cut bro, it must be sis :P]

    යාළුවා;16190244 said:
    මොකද හිනා වෙන්නෙ. :eek::eek: සිංහල දන්නෙ නෑ මං වැඩිය.:( නොදන්න කමට හිනා වෙන්න පුරුදු වෙන්න එපා :angry::angry::angry:

    :( ශොලි මෙයා!
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යාළුවා;16190276 said:
    ශොලි කියන්නෙ මොකද්ද බන් :(

    :P:P සමාවෙන්න කියලා පුටා :lol:

    :angry::angry::angry::angry:
    බොක්කටම වදිනවා අමුවෙන් ගැහුවම. ඕව් -- >> මේක නං තෙරුන් නෑ :confused::confused:

    මූ මේ කියන්නේ අක්කි මේ යකා හවසට ගහන හොර කසිප්පු ගැන :cool:

    යාළුවා;16190259 said:
    You must spread some Reputation around before giving it to tshirtZ again.
    එදා වගේමයි. :sorry:
    උබට රෙප් දීලා ඇති බලපන් ;)