Your Phone number will reveal your Age...

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
පට්ට ට්‍රික් එක මචන්. පලවෙනි කට්ට කම 1763 ට 250ක් එකතු උනාම එන්නෙ 2013. ඒ කියන්නෙ ගිය අවුරුද්ද. ඕකෙන් බිර්ත් ඉයර් එක අඩු කරාම කොහොමත් වයස එනවා. ඕක මේ අවුරුද්දට අප්ඩේට් කරපන්. 1764 කරා නන් හරි. අනික ලාස්ට් නම්බෙර් එකෙන් 1763 ට වෙන ඉෆෙක්ට් එක වෙන්නෙ 100යෙ ගුණාකාර වලින්. ඒක නිසා වයසෙ ඩිජිට්ස් වලට හානියක් වෙන්නෙ නෑ. රෙප් දුන්න මචන්:)
 
Last edited:

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    ඔව් මචන් උබ හරි... :yes:
    thnx
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    meke athi pattayak ne
    phone ekak nahnam anthima ilakkama 0
    0x2=0+5=5x50=250+1763=2013
    ithin 2013 nen birth year eka adu karama wayasa thamai
    me simple mathamatics

    ඔව් උබ හරි..
    මම මේක දැම්මෙ මෙ මම වැඩ්ඩෙක් කියල කියන්න නෙමෙයි.. ෆන් එකටත් එක්ක පොඩි.. එකේ රසය විදපන්කෝ පිස්සු කෙලින්නේ නැතුව :angry:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    එල මචං. දැනුයි වැඩේ මීටර් උනෙ.
    ඕක digit 11 කට හැදුවනම් කෙල්ලන්ගෙ නොම්බර එක්කම වයසත් හොයාගන්න පුලුවන් වෙයිනෙ:D
    Rep +++