පට්ට ට්‍රික් එක මචන්. පලවෙනි කට්ට කම 1763 ට 250ක් එකතු උනාම එන්නෙ 2013. ඒ කියන්නෙ ගිය අවුරුද්ද. ඕකෙන් බිර්ත් ඉයර් එක අඩු කරාම කොහොමත් වයස එනවා. ඕක මේ අවුරුද්දට අප්ඩේට් කරපන්. 1764 කරා නන් හරි. අනික ලාස්ට් නම්බෙර් එකෙන් 1763 ට වෙන ඉෆෙක්ට් එක වෙන්නෙ 100යෙ ගුණාකාර වලින්. ඒක නිසා වයසෙ ඩිජිට්ස් වලට හානියක් වෙන්නෙ නෑ. රෙප් දුන්න මචන්

Last edited:




