hari mcho..kohomada ee free wenne bn?![]()
පේපැල් එකත් එක්ක හොදට ගනු දෙනු කලාම එහෙම තමා බන් උන් සලකනවා අපිට මගේ දැන් ෆ්‍රී බන්

hari mcho..kohomada ee free wenne bn?![]()

HNB already using machan. meka mehema thiyeddima COM bank card ekat link karanam hari neda? ethakota card dekatama withdraw karanda puluvan ne??


machan paypal ekata Com bank debit card eka danta puluwanda? kiyak kapanawada card eka verify karanna ?
mamath eka thamai porata kiuwe nama kiyala -rep denne mokatada ban
ube account eke case eka mokada hadagathada mage thiyenneth ubata apu error seen ekama thamai ''3507'' uba mokada kare mama card eka remove karala add kara eth ehemmamai![]()
උඹටත් ලංකාවට හදන්න වෙයි මචෝ. මොකද උඹව දැන් උන්ට නෝට් වෙලා තියෙන්නේ ලංකාවේ IP එකකින් ආවේ කියල.(මොකද මම paypal එකට email කරලා හේතුව ඇහුවම කිව්වා මගේ IP එක නිසාත් මේ ප්‍රශ්නේ වෙනවා කියල. මම ඉන්නේ malaysia, එත් IP එක වෙන රටක නිසා internet එක unsecure කියල උන් payment block කරනවා.) ආයේ malaysia,philiphines හැදුවොත් උඹේ කාඩ් එක limit කරයි. ඒක නිසා SRI LANKA ම හදපන්. බය වෙන්න දෙයක් නෑනේ ඊටපස්සේ. 

machan malasian vidiyata PP ekak hadala apita sampath debit card eka link karanna puluwanda?
මචන් මම කාඩ් එක remove කරලා. paypal එක close කරලා. අලුතෙන් sri lanka විදියට හැදුව. ඊටපස්සේ හරි ගියා බන්. දැන් බඩු වලට ගෙවනවා.උඹටත් ලංකාවට හදන්න වෙයි මචෝ. මොකද උඹව දැන් උන්ට නෝට් වෙලා තියෙන්නේ ලංකාවේ IP එකකින් ආවේ කියල.(මොකද මම paypal එකට email කරලා හේතුව ඇහුවම කිව්වා මගේ IP එක නිසාත් මේ ප්‍රශ්නේ වෙනවා කියල. මම ඉන්නේ malaysia, එත් IP එක වෙන රටක නිසා internet එක unsecure කියල උන් payment block කරනවා.) ආයේ malaysia,philiphines හැදුවොත් උඹේ කාඩ් එක limit කරයි. ඒක නිසා SRI LANKA ම හදපන්. බය වෙන්න දෙයක් නෑනේ ඊටපස්සේ.
![]()


පේපැල් එකත් එක්ක හොදට ගනු දෙනු කලාම එහෙම තමා බන් උන් සලකනවා අපිට මගේ දැන් ෆ්‍රී බන්![]()

10MYR
machan malasian vidiyata PP ekak hadala apita sampath debit card eka link karanna puluwanda?
ane manda bn..mageth hadda parana paypal ekak tynne..balamuko salakaida kiyala![]()


machan mage eka LK (Sri lankan) ekak, lankawe ekakata add karanawanam card ekata kiyak wage danna onada mulin com bank
ane mama me gena mukutth danne mata ebay ken podi bandayakk gena gana oni.kiyanako kohomada mama me paypal akak hadagane kiyala?
![]()
Mage salli pending kiyala pennane ai? buyer feedbacks dala thiyenne