innovex ekak thamai mageth thiyenne 32inch, kisima ledak naha.sound wala ehema ledakuth naha. onama video file ekak play wenawa. anika damro warranty ekath hodaine.godakma hoda heat wenne nathi eka.
Thanks machan. warranty awurudu dekaine?

පැටියා;16189415 said:උඹට TV එකෙන් පට්ට සවුන්ඩ් නම් ගන්න බෑ Brand එක මොකක් වුනත්. ඒකට Soundbar එකක් හරි home theater system එකක් හරි ගහන්න වෙයි.
321HS ටීවි එකේ AVC ද මොකක්ද ඔප්ෂන් එකක් තියනවා ඒකෙන් සවුන්ඩ් චොර වෙන්නෙ නෑ. 32HS එකේ ඒ ඔප්ෂන් එක නෑ ඉතිං සවුන්ඩ් වැඩි කරද්දි චොර වෙනව.
ITVE321HS එක Full HD නෙවෙයි මචං. Skyworth 32 Full HD TV එකක් තියනවා 42000යි මට මතක විදියට. ඒකෙ 1 year warranty නිසා මම ගත්තෙ නෑ![]()
FullHD nethuwata HD tv ekakne - ammalata e ethi machan.ehenam mama me deka balala hithata allana eka gannawa.

