මගේ මූනේ කම්මුලේ උඩ හරියෙ පට්ටම ඝණකම මයිල් ගස් දෙකක්(joke neme) තියෙනව. කොහොමද ඒක අයින් කර ගන්නෙ. එව දිගට තිබ්බ නම් ඇදල දාන්ඩ හරි තිබ්බා. රැවුල වැවෙනවටත් වඩා වේගෙන් ඒ දේ වැවෙනවා. මේක අයින් කර ගන්ඩ විදිහක් නැත්ද? 


ගමgay;16191885 said:මගේ මූනේ කම්මුලේ උඩ හරියෙ පට්ටම ඝණකම මයිල් ගස් දෙකක්(joke neme) තියෙනව. කොහොමද ඒක අයින් කර ගන්නෙ. එව දිගට තිබ්බ නම් ඇදල දාන්ඩ හරි තිබ්බා. රැවුල වැවෙනවටත් වඩා වේගෙන් ඒ දේ වැවෙනවා. මේක අයින් කර ගන්ඩ විදිහක් නැත්ද?![]()

shave?
ගමgay;16191946 said:දැන් එහෙම තමා බන් කරන්නෙ. ඒත් ඒක කරදරයි. නොර්මල් රැවුලට වඩා වේගෙන් වැවෙනවා. පට්ටම ඝණකමයි.
laser treatment ekak karanna wenwa mchn nawatannan...onna ohe shave karapan podi kalene naki wunata passe kawuru balannada....


ඉලෙක්ට්රෝෙපාරොසිස් කියල ස්ථිරව රෝම අයින් කරන ක්රමයක් තියනවා මචං. ෆ්ලවර් රෝඩ් එකේ තියනව ක්ලිනික් එකක්. ඩොක්ටර් උපේන්ද්ර කියල කන්සල්ටන්ට් කෙනෙක් ගේ. එතනට යන්න.