මූනේ ගහක්

ගමgay

Member
Aug 30, 2013
233
18
0
41
in Gay-land
මගේ මූනේ කම්මුලේ උඩ හරියෙ පට්ටම ඝණකම මයිල් ගස් දෙකක්(joke neme) තියෙනව. කොහොමද ඒක අයින් කර ගන්නෙ. එව දිගට තිබ්බ නම් ඇදල දාන්ඩ හරි තිබ්බා. රැවුල වැවෙනවටත් වඩා වේගෙන් ඒ දේ වැවෙනවා. මේක අයින් කර ගන්ඩ විදිහක් නැත්ද? :confused:
 
ගමgay

Member
Aug 30, 2013
233
18
0
41
in Gay-land
ගමgay;16191885 said:

:confused:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ගමgay;16191946 said:
දැන් එහෙම තමා බන් කරන්නෙ. ඒත් ඒක කරදරයි. නොර්මල් රැවුලට වඩා වේගෙන් වැවෙනවා. පට්ටම ඝණකමයි.

laser treatment ekak karanna wenwa mchn nawatannan...onna ohe shave karapan podi kalene naki wunata passe kawuru balannada....
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉලෙක්ට්‍රෝෙපාරොසිස් කියල ස්ථිරව රෝම අයින් කරන ක්‍රමයක් තියනවා මචං. ෆ්ලවර් රෝඩ් එකේ තියනව ක්ලිනික් එකක්. ඩොක්ටර් උපේන්ද්‍ර කියල කන්සල්ටන්ට් කෙනෙක් ගේ. එතනට යන්න.
     
    • Like
    Reactions: ගමgay

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    ඉලෙක්ට්‍රෝෙපාරොසිස් කියල ස්ථිරව රෝම අයින් කරන ක්‍රමයක් තියනවා මචං. ෆ්ලවර් රෝඩ් එකේ තියනව ක්ලිනික් එකක්. ඩොක්ටර් උපේන්ද්‍ර කියල කන්සල්ටන්ට් කෙනෙක් ගේ. එතනට යන්න.

    thanks machan.
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007