ඒක නම් ඇත්ත........වලව්වෙ හාමු;16193869 said:අර මොකටද ලමයි..
ලමයි නැතුව ඕන එකෙක්ට යහතින් ඉන්න පුලුවන්.![]()
උඹේ අම්මයි තාත්තයි ඔය විදියට හිතුව නම් ඇත්තට ම ලොකු සේවයක් වෙනව මේ සමාජෙට........
එහෙම හිතපු නැති එක තමා වැරැද්ද

ඒක නම් ඇත්ත........වලව්වෙ හාමු;16193869 said:අර මොකටද ලමයි..
ලමයි නැතුව ඕන එකෙක්ට යහතින් ඉන්න පුලුවන්.![]()

ඒක නම් ඇත්ත........
උඹේ අම්මයි තාත්තයි ඔය විදියට හිතුව නම් ඇත්තට ම ලොකු සේවයක් වෙනව මේ සමාජෙට........
එහෙම හිතපු නැති එක තමා වැරැද්ද![]()
ඒකාලෙ නැතිවුනාට දැන් එහෙමයි. මේවා ලන්කාවට අලුත්. ඉස්සරහට යනකොට living together වගේ තියරි තමයි නැගලා යන්නෙ.

උඹලට ඕව හෙන පොර ජීවන තත්ත්ව කියල පෙන්නලා වෙන රට වල උන් කරන්නේ උන් ගේ ලයිෆ් ස්ටයිල් මෙහෙට බෝ කරන එක. මේ පොළවට අක් මුල් ඇදල නැති අභ්‍යවකාශ ගත වෙලා අමෙරිකාවෙ හන්දිවල ජීවත් වෙන, ජීවිත වල අර්ථය දන්නෙ නැති උඹල වගේ රට හරක් ඕවට අහුවෙනව. උන් ඒව කරන්නේ උන් ගේ මාර්කට් එක මෙහේ හදා ගන්න. කෝක්-කේඑෆ්සී සංස්තෘතිය මෙහේ හදන්න. මොකද උන් දන්නවා උඹල වගේ පිං ගොන්නුන්නට ඕව විකුණන්න පුළුවන් කියල සහ උඹල ඒව ගිලිනව කියල ඔතල තියන කඩදාසිය පිටින්.වලව්වෙ හාමු;16193956 said:ඒකාලෙ නැතිවුනාට දැන් එහෙමයි. මේවා ලන්කාවට අලුත්. ඉස්සරහට යනකොට living together වගේ තියරි තමයි නැගලා යන්නෙ.
උඹ එතකොට සරමත් කැහැපොට ගහගෙන පාර අයිනෙ බීඩි ගගහා ඉඳපන්![]()
ඔච්චර රිද්දගත්තෙ මොකද? උඹලට පේන රාමුව අනුව තමයි උඹ ඔය කතා කියන්නෙ. ඔය රාමුවෙන් පිට දෙයක් උඹට පේන්නෙ නැහැ. ඒකට උඹට දොස් කියලා වැඩක් නැහැ.. ඒවගේම බටහිරෙන් එන හැමදේම වැරදියි. අපි තමයි සුදනො. අපි තමයි ලෝකෙට ලොක්කො කියලා අධි මානෙන් ඉන්න මිනිස්සු නිසා ලන්කාවට කවදාවත් ගොඩයාමක් නැහැ. ඒවගේම ලන්කාවට එන හැමදේම බටහිර දේවල් නෙමෙයි. හුඟක්ම එන්නෙ නැගෙනහිර කලාපෙ තියෙන සන්ස්කෘතික ලක්ෂන. living together,blind dates වගෙ දේවල් ඒ රටවල් වලත් තියෙනව.ඒවගෙම ලන්කාවෙ සන්කෘතිකව තියෙන හැමදේම හරිත් නැහැ. වැරදි දේවල් ඕන තරම් තියෙනව. සන්ස්කෘතික වශයෙන් කන්නාඩි දාන්ගෙ ප්‍රශ්නවලට උත්තර මිනිස්සුන්ට වෙන්නෙ සන්ස්කෘතිය වෙනුවෙන් වැලලෙන්න. ප්‍රශ්නවලට මානුශීය වශයෙන් උත්තර හොයන්න පුලුවන් මිනිස්සු සදාකාලිකයි. මනුස්සයෙක්ට දුකක් විඳින්න වෙන්නෙ ඊට සමාගාමීව බලාපොරොත්තුවක් තියෙනවනම් විතරයි. නැත්නම් දුක් විඳිල්ලක් කියලා දෙයක් නැහැ.උඹලට ඕව හෙන පොර ජීවන තත්ත්ව කියල පෙන්නලා වෙන රට වල උන් කරන්නේ උන් ගේ ලයිෆ් ස්ටයිල් මෙහෙට බෝ කරන එක. මේ පොළවට අක් මුල් ඇදල නැති අභ්‍යවකාශ ගත වෙලා අමෙරිකාවෙ හන්දිවල ජීවත් වෙන, ජීවිත වල අර්ථය දන්නෙ නැති උඹල වගේ රට හරක් ඕවට අහුවෙනව. උන් ඒව කරන්නේ උන් ගේ මාර්කට් එක මෙහේ හදා ගන්න. කෝක්-කේඑෆ්සී සංස්තෘතිය මෙහේ හදන්න. මොකද උන් දන්නවා උඹල වගේ පිං ගොන්නුන්නට ඕව විකුණන්න පුළුවන් කියල සහ උඹල ඒව ගිලිනව කියල ඔතල තියන කඩදාසිය පිටින්.
ලංකාවට අළුත් කියල උඹල පෙන්නන්න හදන්නේ අපි තමා ලෝක තත්ත්වයන් ඉස්සෙල්ලම ග්රහනය කරගන්නේ, අපි තමා ෆෝව්ඩ්, උඹල පිං ගොන්නුය කියන මන්ද මානසිකත්වය සහ “මං පොර මේනියාව“. ෆෝවර්ඩ් උඹලා විදවන කොට කවද හරි දවසක අපි උඹලට අපේ පශ්චාත් භාග වලින් හිනා වෙන්න බලා ගෙන ඉන්නේ. උඹල ගේ ඔය වගේ හුගක් ජාත්‍යන්තරවාදී පොරක් ඉන්නේ මංගල සමරවීර කියල....අන්න ඌට අපි මේ දවස් වල අපේ *කවල් වලින් හිනා වෙනවා.....ගෝ අ හෙඩ්......උඹත් ඒ ගොඩට වැටියන්. අපිට පාන් ද බං?


වලව්වෙ හාමු;16194031 said:ඔච්චර රිද්දගත්තෙ මොකද? උඹලට පේන රාමුව අනුව තමයි උඹ ඔය කතා කියන්නෙ. ඔය රාමුවෙන් පිට දෙයක් උඹට පේන්නෙ නැහැ. ඒකට උඹට දොස් කියලා වැඩක් නැහැ.. ඒවගේම බටහිරෙන් එන හැමදේම වැරදියි. අපි තමයි සුදනො. අපි තමයි ලෝකෙට ලොක්කො කියලා අධි මානෙන් ඉන්න මිනිස්සු නිසා ලන්කාවට කවදාවත් ගොඩයාමක් නැහැ. ඒවගේම ලන්කාවට එන හැමදේම බටහිර දේවල් නෙමෙයි. හුඟක්ම එන්නෙ නැගෙනහිර කලාපෙ තියෙන සන්ස්කෘතික ලක්ෂන. living together,blind dates වගෙ දේවල් ඒ රටවල් වලත් තියෙනව.ඒවගෙම ලන්කාවෙ සන්කෘතිකව තියෙන හැමදේම හරිත් නැහැ. වැරදි දේවල් ඕන තරම් තියෙනව. සන්ස්කෘතික වශයෙන් කන්නාඩි දාන්ගෙ ප්‍රශ්නවලට උත්තර මිනිස්සුන්ට වෙන්නෙ සන්ස්කෘතිය වෙනුවෙන් වැලලෙන්න. ප්‍රශ්නවලට මානුශීය වශයෙන් උත්තර හොයන්න පුලුවන් මිනිස්සු සදාකාලිකයි. මනුස්සයෙක්ට දුකක් විඳින්න වෙන්නෙ ඊට සමාගාමීව බලාපොරොත්තුවක් තියෙනවනම් විතරයි. නැත්නම් දුක් විඳිල්ලක් කියලා දෙයක් නැහැ.
උදාහරනයක් විදියට ලමයින්ගෙන් සැලකිල්ලක් බලාපොරොත්තුවෙන කෙනාට ඒක නොලැබීම දුකක්. ඒත් එහෙම බලාපොරොත්තු නැති කෙනෙක්ට ඒ ලමයි සැලකුවෙ නැතිවුනාට දුකක් දැනෙන්නෙ නැහැ.












![]()
බදින එක මහ කරදර වැඩක් නේද මචන්ලා .මුලු ඡිවිතයම එකම ගෑණියෙක්ට කොටු වෙන එක මට නම් හිතා ගන්නවත් බෑ .මම යාලුවෙලා ඉන්න එකගෙන් මල කරදරේ අනේ බදිමුකෝ බදිමුකෝ ගානවා මට දැන් මේ වචනෙත් එපා වෙලා තියෙන්නේ .බැන්දට පස්සේ ලමයි හදන්නයි බඩ වුනාම හොස්පිටල් ගානේ ගෙනියන්නයි ලමයි හම්බුනාම උන්ව ඉස්කෝලෙකට දාන්නයි
.එවගේම බදින කාලේ ඉදපු කෙල්ල නෙවෙයි අවුරැද්දක් දෙකක් යනකොට මහතඩි පුක ලොකු ගෑණියෙක් එක්ක තමයි ඉන්නවෙන්නේ
බුදු අම්මෝ මේව හිතනෙකොට බදින්න නම් බෑ .දැන් අවුරැදු 2ක් විතර එක එක එව කියලා මග ඇරියා දැන්නම් කරමුලින්ම අහුවෙලා ඉවරයි .මම තාම ට්‍රයිකරනවා මේක නොකරෙන තැනට වැඩසිද්ද කරගන්න.
එහෙම වුනොත් නම් ලොකු දෙයක්
.මම උබලට කියන්නේ පුතෝ ගැණු කසාද බැද ගන්නවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් හිරයක් ගේනවා කියන එකම තමයි
.එක හින්දා බදින්න හිතන් ඉන්නවනම් එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතපල්ලා .
![]()

හම්බන්කොට මල්ලි.................!!!!!!
ඉතිං ඉතිං සත්තලනේ!!!???
mona huyannakda 
sirawata mcn. lankawe godak gaanu awurudu 35k witara weddi kakul deka podi wela anga loku wenawa. podi kakul dekak ekka thadi agak. hayyo salli. foreign kellek badina eka tamai hoda. east asian wage.
samahara lankawe gaanunge uba kiwwa wage puka 4,5 gunayakin multiply wenawa tika kalekin. anit eka samahara un watti ammala wage wenawa. oh shit.
කැනඩාවේ ගැනු හුගක් gym යනවා සතියකට කීප පාරක්. ඒ වගේම කෑම පරෙස්සමෙන් ගන්නේ. කැලරි ගැන දැනගෙන තමයි කන්නේ. දවල්ට සමහර වෙලාවට සැලඩ් වගේ කනවා. වයසට ගියත් කෙල්ල වගේ
athath machan lankaawe gym yanne genu keeyen kee denada.. anith un karanna batn mutti pitin gilina ekane
උඹලට ඕව හෙන පොර ජීවන තත්ත්ව කියල පෙන්නලා වෙන රට වල උන් කරන්නේ උන් ගේ ලයිෆ් ස්ටයිල් මෙහෙට බෝ කරන එක. මේ පොළවට අක් මුල් ඇදල නැති අභ්‍යවකාශ ගත වෙලා අමෙරිකාවෙ හන්දිවල ජීවත් වෙන, ජීවිත වල අර්ථය දන්නෙ නැති උඹල වගේ රට හරක් ඕවට අහුවෙනව. උන් ඒව කරන්නේ උන් ගේ මාර්කට් එක මෙහේ හදා ගන්න. කෝක්-කේඑෆ්සී සංස්තෘතිය මෙහේ හදන්න. මොකද උන් දන්නවා උඹල වගේ පිං ගොන්නුන්නට ඕව විකුණන්න පුළුවන් කියල සහ උඹල ඒව ගිලිනව කියල ඔතල තියන කඩදාසිය පිටින්.
ලංකාවට අළුත් කියල උඹල පෙන්නන්න හදන්නේ අපි තමා ලෝක තත්ත්වයන් ඉස්සෙල්ලම ග්රහනය කරගන්නේ, අපි තමා ෆෝව්ඩ්, උඹල පිං ගොන්නුය කියන මන්ද මානසිකත්වය සහ “මං පොර මේනියාව“. ෆෝවර්ඩ් උඹලා විදවන කොට කවද හරි දවසක අපි උඹලට අපේ පශ්චාත් භාග වලින් හිනා වෙන්න බලා ගෙන ඉන්නේ. උඹල ගේ ඔය වගේ හුගක් ජාත්‍යන්තරවාදී පොරක් ඉන්නේ මංගල සමරවීර කියල....අන්න ඌට අපි මේ දවස් වල අපේ *කවල් වලින් හිනා වෙනවා.....ගෝ අ හෙඩ්......උඹත් ඒ ගොඩට වැටියන්. අපිට පාන් ද බං?
මචං විවාහය කියන්නේ ප්‍රශනයක් තමා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අම්බානක් තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. මම දෙවනියට රතු කරල තියන එක ඒකට විකල්පයක් කියල උඹ හිතනව ද? බැදලා හෝ නොබැද ළමයි හදන්න ඕන. ළමයි හදනවා රකිනවා කියන්නෙම ප්‍රශනයක්. මොන තත්ත්වය යටතේ හරි. ැනික උඹ හිතනව ද සොබාදහම අපිව නිර්මාණය කරල තියෙන්නේ චූන් එකට කියල. නෑ.......අපි ක්‍රියාත්මක වෙන්නේ ෆොන් නියුමාන් යාන්ත්‍රණය අනුව.(ෆොන් නියුමාන් යාන්ත්‍රනය ගැන හොයා ගෙන කියවපං) උඹ කියන දෙ ඒ සොබා දහමෙ වාස්තවිකයට විරුද්ධයි. එහෙම විරුද්ධ උන් එච්චර කල් පවතින්නේ නෑ......උඹ දන්නව ද ළමයි වදපු කාන්තාවන්ට වඩා ළමයි නොවදපු කාන්තාවන්ට ගැබි ගෙල පිළිකා වැළදීමේ අවධානම 140% තරම් වැඩී කියලා. ඇයි ඒ? ඒක තමා පනිෂ්මන්ට් එක.uba kiyana kathawa hari ban...but okomala ohoma hiatanne nane...jivithe arthaya tiranaya wenne tamange mathaya anuwa...uba family life ekak lamai hadana eka jivithayata arthayak kiyala hituwata ita eheyin jivithaya dakina kattiyak innawa....egolnnta athma shakthiyak nethi hinda marry karan nethuwa innawa kiyanna be....life ekata katawath definition ekak ne...marry karala lamai hadana eka defitnition ekak karanna be...tamanta kemathi widiyata inna puluwan....mokada jivithayata tawa problems ekathu karaganna kemathi nethi aya innawa athma shakthiyak nethi hinda newe life eke tempory bawa terena hinda...marry karala lamai hadanawa kiyana eka jivithayata arthayak gena enawa kiyala feel wenne ubata but ehema feel wenne nethi ayath innawane...
uba kiyana kathawa hari ban...but okomala ohoma hiatanne nane...jivithe arthaya tiranaya wenne tamange mathaya anuwa...uba family life ekak lamai hadana eka jivithayata arthayak kiyala hituwata ita eheyin jivithaya dakina kattiyak innawa....egolnnta athma shakthiyak nethi hinda marry karan nethuwa innawa kiyanna be....life ekata katawath definition ekak ne...marry karala lamai hadana eka defitnition ekak karanna be...tamanta kemathi widiyata inna puluwan....mokada jivithayata tawa problems ekathu karaganna kemathi nethi aya innawa athma shakthiyak nethi hinda newe life eke tempory bawa terena hinda...marry karala lamai hadanawa kiyana eka jivithayata arthayak gena enawa kiyala feel wenne ubata but ehema feel wenne nethi ayath innawane...

කසාද බඳින්නම ඕනද ලමයි හදන්න?මචං විවාහය කියන්නේ ප්‍රශනයක් තමා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අම්බානක් තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. මම දෙවනියට රතු කරල තියන එක ඒකට විකල්පයක් කියල උඹ හිතනව ද? බැදලා හෝ නොබැද ළමයි හදන්න ඕන. ළමයි හදනවා රකිනවා කියන්නෙම ප්‍රශනයක්. මොන තත්ත්වය යටතේ හරි. ැනික උඹ හිතනව ද සොබාදහම අපිව නිර්මාණය කරල තියෙන්නේ චූන් එකට කියල. නෑ.......අපි ක්‍රියාත්මක වෙන්නේ ෆොන් නියුමාන් යාන්ත්‍රණය අනුව.(ෆොන් නියුමාන් යාන්ත්‍රනය ගැන හොයා ගෙන කියවපං) උඹ කියන දෙ ඒ සොබා දහමෙ වාස්තවිකයට විරුද්ධයි. එහෙම විරුද්ධ උන් එච්චර කල් පවතින්නේ නෑ......උඹ දන්නව ද ළමයි වදපු කාන්තාවන්ට වඩා ළමයි නොවදපු කාන්තාවන්ට ගැබි ගෙල පිළිකා වැළදීමේ අවධානම 140% තරම් වැඩී කියලා. ඇයි ඒ? ඒක තමා පනිෂ්මන්ට් එක.
මම කියන්නේ ජීවිතේ එකිනෙකා දකින විදිය ගැ නෙවෙයි. මම කියන්නේ විවාහ වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති උන්ට හොදයි කියලා චූන් එකේ ඉන්න එක. උඹ කියන්නේ මිනිස්සුන් ගේ එකිනෙක ස්වායත්ත ජීවන දර්ශනයක් ගැන. මම කියන්නේ සොබාදහමේ තියන දේ ගැන.

වලිගෙ පාග ගන්න එපා “මල්ලි“,වලව්වෙ හාමු;16195107 said:හරියට හරි මචන්. ඒක එක එක කන්නාඩි වලට පේන හැටි තමයි ඉතින්, ඕවා අපිට වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න ඕනත් නැහැ. හැබැයි තමන්ගෙ මතවලට අනුගත නොවෙන චරිතවලට පොරවෙන්න දඟලනව,කොලුකාරයො, කොන්ද පනනැති උන්, මල් පොන්ට්ස්, කියලා ලේබල් ගහන එක වැරදියි. අන්න එතනයි වෙනස් වෙන්න ඕන. කැමති එකෙක්ට ඕන විදියට ජීවත් වෙන්න නිදහස,අයිතිය තියෙන්න ඕන.![]()
මචං විවාහය කියන්නේ ප්‍රශනයක් තමා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අම්බානක් තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. මම දෙවනියට රතු කරල තියන එක ඒකට විකල්පයක් කියල උඹ හිතනව ද? බැදලා හෝ නොබැද ළමයි හදන්න ඕන. ළමයි හදනවා රකිනවා කියන්නෙම ප්‍රශනයක්. මොන තත්ත්වය යටතේ හරි. ැනික උඹ හිතනව ද සොබාදහම අපිව නිර්මාණය කරල තියෙන්නේ චූන් එකට කියල. නෑ.......අපි ක්‍රියාත්මක වෙන්නේ ෆොන් නියුමාන් යාන්ත්‍රණය අනුව.(ෆොන් නියුමාන් යාන්ත්‍රනය ගැන හොයා ගෙන කියවපං) උඹ කියන දෙ ඒ සොබා දහමෙ වාස්තවිකයට විරුද්ධයි. එහෙම විරුද්ධ උන් එච්චර කල් පවතින්නේ නෑ......උඹ දන්නව ද ළමයි වදපු කාන්තාවන්ට වඩා ළමයි නොවදපු කාන්තාවන්ට ගැබි ගෙල පිළිකා වැළදීමේ අවධානම 140% තරම් වැඩී කියලා. ඇයි ඒ? ඒක තමා පනිෂ්මන්ට් එක.
මම කියන්නේ ජීවිතේ එකිනෙකා දකින විදිය ගැ නෙවෙයි. මම කියන්නේ විවාහ වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති උන්ට හොදයි කියලා චූන් එකේ ඉන්න එක. උඹ කියන්නේ මිනිස්සුන් ගේ එකිනෙක ස්වායත්ත ජීවන දර්ශනයක් ගැන. මම කියන්නේ සොබාදහමේ තියන දේ ගැන.
තෙිගේ ඇස් පොට්ට ද කුකුලෝහ්????????????????????වලව්වෙ හාමු;16195130 said:කසාද බඳින්නම ඕනද ලමයි හදන්න?![]()




