සහතික ඇත්ත කතාව
ඇත්තටම වෙන්නෙ බැදල උපරිම මාසෙකින් දෙන්නට දෙන්න එපා වෙනව...
එයිට පස්සෙ කිසිම සෙක්ස් ගැගිමක් එන්නෙ නැ
අනික එතනින් එහාට ගැනිව ලස්ස්නට පෙන්නෙත් නැ එ කියන්නෙ ඇතිවෙනව..දෙන්නටම දෙන්නව
ඔන දෙයක් එහෙම නෙ ලබාගන්නකම් විතරනෙ වටිනාකම
ඔතන ඉදල තමයි ප්රස්න පටන් ගන්නෙ
තව ලමයි එහෙම හම්බුනාම ප්රස්න වැඩිවෙනවා...
මට හුගාක් බැදපු අයගෙන් අහන්න ලබුන දෙයක් තමයි එ බැදපු එවුන්ගෙන් 99% වගෙම සතුටෙන් නෙමෙ ඉන්නෙ
එ දෙන්න තාම එකට ඉන්නෙ ලමයි හින්දා....
\
කොටින්ම බැන්දයින් පස්සෙ මිනිස්සු නිකම් වගකිම් ටිකක් ඔලුවෙ තියාගෙන යන යන්තර වගෙ වෙනව...
මෙලො දෙක රසක් තෙරෙන්න නැ...
ඔය හෙතුව නිසාම තමඉ වෙන මොකක් හරි ලයින් එකක් අහලින් පහලින් පොඩ්ඩක් සෙට් වුන ගමන් පිට යන්නෙ
ඇත්තම කියනවනම් මිනිස්සු බදින්නෙ මෙ දෙවල් කලින් නොදැන
විරුද්ද ලින්ගිකය වෙත තියෙන ආකර්ශනය නිසා....
එ කියන්නෙ හුගාක් එවුන් බදින්නෙ රැවටිල
බැන්දයින් පස්සෙ තමයි ඇත්ත තෙරිල අපරාදෙ නොබැන්දනම් හොදයි කියල පසු තැවෙන්නෙ





k ganan ganna epa .. shape eke yanna balanna
bengattanm den beregahannma wnwa

