2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ada wedding ekakata giya maara mahanci oyalageth wedding tiyenawanam onna kiyanna
    1601562_652117978160592_1224839437_n.jpg


    1012296_555617027810688_1788191172_n.jpg
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    Request

    අජුෂි
    මට Oppa Gangnam ස්ටයිල් සින්දුව දෙන්නකෝ...
    ගීතයට..
    Lee Jun Ki,
    Han Hyo Joo,
    Pak Haa San,
    Park Thin Se...

    කට්ටියවම එකතු කර ගන්නවා...


    මාත් ඔය සින්දුවට
    Chon Chon
    Chin Chong
    Chung Chin
    sai chong
    kon jon සහ kim jon il එකතු කර ගන්නවා. :P:P:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට උමලා එක්ක චැට් කරන්න බෑ..
    කැමතිනං අපි පොඩි තරගයක් කරමු..
    උඹලා හැමෝම දන්නවා නේ ප්‍රස්ථා පිරුළු...
    ආන්න ඒවාට .. අරක මේක කියලා දාලා කියමු..
    ඔබේ පහසුව සදහා මං උදාහරණයක් සපයන්නං..


    අන්ධයා කිරි කෑවා වගේ...
    අන්ධයා අරක කෑවා වගේ..


    කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට ලු
    කොකාගෙ අරක පේන්නෙ ඉගිලෙනකොට ලු..

    අටුව කඩලා පුටුව හැදුවා වගේ..
    අරක කඩලා මේක හැදුවා වගේ


    :cool:
    හා පටං ගමු :lol: