construction help 1k

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මචන්ලා මේ දවස් වල ගෙවල් වලට ගහන සීලිම් (ceiling) වර්ග මොනාද?

    අඩුම වියදමෙන් ගහන්න පුලුවන් ෆිනිශින් වහල ද? සාමන්‍ය සීලිම ද?

    ඇස්බැස්ටෝස් වලින් ලෙඩ හැදනවා කියන නිසා ගහන්න හිතෙන්නෙත් නෑ, ලුනුමිදෙල්ලා වලින් ගහන්න සල්ලිත් ගොඩක් නෑ. මොනාද බන් මේ දවස් වල පාවිච්චි වෙන්නේ? :D
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Aduma wiyadamen karanna wenne nam samaniya sivilima thamai banz. finishin wahala 1sqft 500/= wage yanawa. habei samaniya sivilimata uguduwo,meeyo wage saththu ringanawa :(
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    තරමක් දුරට මට්ටම කොරපු බිත්ති සහ ස්ලැබ් එකක් හොද පෙනුමක් අඩු වියදමකින් ගන්න විදියකුත් කියනවද ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Thanks machan
    rep+

    Aduma wiyadamen karanna wenne nam samaniya sivilima thamai banz. finishin wahala 1sqft 500/= wage yanawa. habei samaniya sivilimata uguduwo,meeyo wage saththu ringanawa :(

    500/= kiwwe labour cost eka da? nath nam material + labour da?
    rep+

    තරමක් දුරට මට්ටම කොරපු බිත්ති සහ ස්ලැබ් එකක් හොද පෙනුමක් අඩු වියදමකින් ගන්න විදියකුත් කියනවද ;)

    poti adina eka thamai ithin :)

    Thanks machan
    rep+
    No idea,Bump as a Help

    Thanks machan
    rep+
     
    Last edited:

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    500/= kiwwe labour cost eka da? nath nam material + labour da?
    rep+

    Labour+Materials ban. Umba badu deela karagannawa nam 400 wage puluwan wei
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්ලා මේ දවස් වල ගෙවල් වලට ගහන සීලිම් (ceiling) වර්ග මොනාද?

    අඩුම වියදමෙන් ගහන්න පුලුවන් ෆිනිශින් වහල ද? සාමන්‍ය සීලිම ද?

    ඇස්බැස්ටෝස් වලින් ලෙඩ හැදනවා කියන නිසා ගහන්න හිතෙන්නෙත් නෑ, ලුනුමිදෙල්ලා වලින් ගහන්න සල්ලිත් ගොඩක් නෑ. මොනාද බන් මේ දවස් වල පාවිච්චි වෙන්නේ? :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1524145

    http://elakiri.com/forum/showthread.php?t=1563315

    මේ දෙකම බලන්න සාමන්‍ය සීලිම ගහන්න අපහු 2 2 ලි පරාල බාස් කුලී යනවා ඒක සැරේ ෆිනිශින් වහලය ගහ ගහගන්න. ෆිනිශින් වහලය ගහන්න වර්ග අඩියට 80 ගන්නවා සාමන්‍ය සීලිම ගහන්න 45 විතර ගන්නවා ලුනුමිදෙල්ලා වහල හිටනවත් එපා වතුර වැටුනොත් ඉවරයි.මර වියදමක් යන්නේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    http://www.elakiri.com/forum/showthread.php?t=1524145

    http://elakiri.com/forum/showthread.php?t=1563315

    මේ දෙකම බලන්න සාමන්‍ය සීලිම ගහන්න අපහු 2 2 ලි පරාල බාස් කුලී යනවා ඒක සැරේ ෆිනිශින් වහලය ගහ ගහගන්න. ෆිනිශින් වහලය ගහන්න වර්ග අඩියට 80 ගන්නවා සාමන්‍ය සීලිම ගහන්න 45 විතර ගන්නවා ලුනුමිදෙල්ලා වහල හිටනවත් එපා වතුර වැටුනොත් ඉවරයි.මර වියදමක් යන්නේ
    Lunumidella ekei finishing ekei wenasa mokakda ban. Photo dekak danna puluwanda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1524145

    http://elakiri.com/forum/showthread.php?t=1563315

    මේ දෙකම බලන්න සාමන්‍ය සීලිම ගහන්න අපහු 2 2 ලි පරාල බාස් කුලී යනවා ඒක සැරේ ෆිනිශින් වහලය ගහ ගහගන්න. ෆිනිශින් වහලය ගහන්න වර්ග අඩියට 80 ගන්නවා සාමන්‍ය සීලිම ගහන්න 45 විතර ගන්නවා ලුනුමිදෙල්ලා වහල හිටනවත් එපා වතුර වැටුනොත් ඉවරයි.මර වියදමක් යන්නේ

    ෆිනිශින් වහල තමයි ගහන්න ඉන්නේ.
    සිවිලින් ෂිට් වෙනුවට මේ දවස් වල පාවිච්චි කරන්නේ මොනාද මචන්? සිවිලින් ෂිට් වලින් ලෙඩ හැදන හින්දා වෙන මොනාහරි ගහන්න කියලා බැලුවේ. Malaysia සිවිලින් ෂිට් ගහන්නත් බෑ හයිය නැති නිසා මැදින් බොකු ගැහෙනව.

    රෙප් දෙන්න නම් බෑ ලු
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචං ලුනුමිදෙල්ල ගහල වාර්නිශ් ගෑවහමනම් පට්ට ලස්සනයි මචං. අපෙත් සාලෙට ගහල තියෙන්නෙ. හැබැයි වතුර වැටුනොත් ඉවරයි වේයො ගහනව.
    කාමර වලටනම් ශීට් ගහන එක තමයි හොද. ඇස්බැස්ටෝස් ශීට් නම් ගන්න එපා ලෙඩ (ඇස්බැස්ටෝසිස්) හැදෙනව.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මචං ලුනුමිදෙල්ල ගහල වාර්නිශ් ගෑවහමනම් පට්ට ලස්සනයි මචං. අපෙත් සාලෙට ගහල තියෙන්නෙ. හැබැයි වතුර වැටුනොත් ඉවරයි වේයො ගහනව.
    කාමර වලටනම් ශීට් ගහන එක තමයි හොද. ඇස්බැස්ටෝස් ශීට් නම් ගන්න එපා ලෙඩ (ඇස්බැස්ටෝසිස්) හැදෙනව.

    ලුනුමිදෙල්ල වලින් ගහන්න අතේ සල්ලිත් නෑ, උබ කිව්වා වගේ ගහලා වැඩකුත් නෑ, වේයෝ ටික කාලා දායි.
    මට දැන් තියෙන ප්‍රශ්නේ තමයි, ඇස්බැස්ටෝස් ෂිට් වෙනුවට මොනාදා පාවිච්චි කරන්නේ කියලා