මචන්ලා මේ දවස් වල ගෙවල් වලට ගහන සීලිම් (ceiling) වර්ග මොනාද?
අඩුම වියදමෙන් ගහන්න පුලුවන් ෆිනිශින් වහල ද? සාමන්‍ය සීලිම ද?
ඇස්බැස්ටෝස් වලින් ලෙඩ හැදනවා කියන නිසා ගහන්න හිතෙන්නෙත් නෑ, ලුනුමිදෙල්ලා වලින් ගහන්න සල්ලිත් ගොඩක් නෑ. මොනාද බන් මේ දවස් වල පාවිච්චි වෙන්නේ?