Bandwidth ඇත්ත කථාව

dcs008

Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර

    එළකිරියේ සහෝදරයෝ නෙට් Volume (Correction) ප්‍රශ්ණ නිසා ගොඩක් අවුලෙන් නේ ඉන්නේ..

    මම කියන්න හදන්නේ අපිට නොපෙනෙන හොරෙන් ලොස් වෙන Capacity එක ගැන.

    ඇත්තටම බැලුවහම සමහර වෙලාවට අපි නොදැනීම පොඩි පොඩ් වෂයෙන් මේක නාස්ති වෙනවා මෙන්න මේ හේතු නිසා

    • RIP / IGMP Like Router related services
    • TCP IP Broadcasts
    • Router Misconfigurations

    ඕවා ප්‍රංශ වගේනම් Google එකේ ගහලා බලන්න.

    දැන් බලමු මේවා අඩුකරගන්නේ කොහොමද කියලා.

    1. Router එක පැය 24 ම නිකන් තියන්න එපා. ඕන වෙලාවට පමණක් ON කරලා පාවිච්චි කරන්න
    2. Router එකේ admin panel එකෙන් always connected කියන එක ගලවන්න
    3. RIP IGMP කියලා දෙයක් දුටු තැන Disable කරන්න
    4. පුළුවන් නම් Router එකේ Bridging mode එක enable කරලා PC එකෙන් හෝ Lap එකෙන් PPOE Dial up එකක් හදන්න

    මේවා කිව්වේ ගෙවල් වල ADSL පාවිච්චි කරන අයට පමණි.

    එක සහෝදරයෙක් අහලා තිබ්බා කොහොමද කරන්නේ කියලා. කරන විදිහ මම ගෙදර ගොහින් Screen Shot සමඟම දාන්නං. Office එකේ තියෙන්නේ High End Router එකක් ඒකේ Screen shot දාලා පෙන්නන එක තේරුමක් නෑනේ෴
     
    Last edited:
    • Like
    Reactions: IPman and Bataya01

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    එළකිරියේ සහෝදරයෝ නෙට් Bandwidth ප්‍රශ්ණ නිසා ගොඩක් අවුලෙන් නේ ඉන්නේ..

    මම කියන්න හදන්නේ අපිට නොපෙනෙන හොරෙන් ලොස් වෙන Capacity එක ගැන.

    ඇත්තටම බැලුවහම සමහර වෙලාවට අපි නොදැනීම පොඩි පොඩ් වෂයෙන් මේක නාස්ති වෙනවා මෙන්න මේ හේතු නිසා

    • RIP / IGMP Like Router related services
    • TCP IP Broadcasts
    • Router Misconfigurations

    ඕවා ප්‍රංශ වගේනම් Google එකේ ගහලා බලන්න.

    දැන් බලමු මේවා අඩුකරගන්නේ කොහොමද කියලා.

    1. Router එක පැය 24 ම නිකන් තියන්න එපා. ඕන වෙලාවට පමණක් ON කරලා පාවිච්චි කරන්න
    2. Router එකේ admin panel එකෙන් always connected කියන එක ගලවන්න
    3. RIP IGMP කියලා දෙයක් දුටු තැන Disable කරන්න
    4. පුළුවන් නම් Router එකේ Bridging mode එක enable කරලා PC එකෙන් හෝ Lap එකෙන් PPOE Dial up එකක් හදන්න

    මේවා කිව්වේ ගෙවල් වල ADSL පාවිච්චි කරන අයට පමණි.

    Small Correction friend... It will reduce volume quota issues not bandwidth....:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්ටර්නෙට් ලයින් එක කපලම දැම්ම නම් ගොඩක් ඉතුරැ වෙයි
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එල මචං.TFS:):)

    Small Correction friend... It will reduce volume quota issues not bandwidth....:P

    ඇයි බං ඇදම හොයන්නෙ?:angry::angry:ඌ ඒක නේද මේ කියල තියෙන්නේ?

    එළකිරියේ සහෝදරයෝ නෙට් Bandwidth ප්‍රශ්ණ නිසා ගොඩක් අවුලෙන් නේ ඉන්නේ..

    මම කියන්න හදන්නේ අපිට නොපෙනෙන හොරෙන් ලොස් වෙන Capacity එක ගැන.

    දැන් බලමු මේවා අඩුකරගන්නේ කොහොමද කියලා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    අනේ ඔය බයිට් 2-3 up /dwon කෑලි වලින් නම් මහ දෙයක් වෙන්නෙ නෑ.fixed line ගන්නෙ ඕනෙ වෙලාවට ඩයල් කරල මගුලක් කරන්න නෙවෙ. එහෙම නම් dongal එකක් අරන් පාඩුවෙ ඉන්නවනෙ.ගොන් SLT එකෙ හරක් මෙහෙම හිතල වෙන්න ඇති DSL ලයින් වලට මෙහෙම ගොබ්බ ලිමිට් දාන්නෙ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේ දවස්වල මොකක්හරි අවුලක් තියෙනවද මගේ Youtube and Elakiri පිස්සු කෙලිනව.Load වෙන්නෙ නැහැ. මම Flash Plugin, Java & Chrome reinstalled දැන් ටිකක් හරි ඒත් හිටපුගමන් ආයෙත් අව්ල්යනවනේ මල වදක බන්.:angry::angry::angry::angry:

    Any solutions? :confused:
     
    Last edited:

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    Machang SLT La Squid Proxy Server ekak Transparent Mode Duwanawa ooka machan HTTP header ekak trace kalama peenawana

    ex.

    HTTP/1.1 200 OK
    Content-Type: image/jpeg
    Last-Modified: Thu, 01 Jan 1970 00:23:06 GMT
    Date: Thu, 23 Jan 2014 15:43:30 GMT
    Expires: Thu, 23 Jan 2014 21:43:30 GMT
    x-content-type-options: nosniff
    Server: sffe
    Content-Length: 16729
    X-XSS-Protection: 1; mode=block
    Age: 18588, 17402
    Cache-Control: public, max-age=21600, public max-age=21600
    Connection: keep-alive
    X-Cache: HIT from proxy.slt.com

    oya proxy.slt.com kiyana eka valid domain name ekak nemei eeka unge kapati wadak.

    Oya Proxy server eka aul giyaama thamai Youtube issue enne.

    Transparent proxy mode eke di karanne apita horen port 80 walata yana traffic eka proxy server eke squid port ekata forward karana eka.

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    okata karanna deyak nadda bn
     
    :angry::angry::angry::angry::angry::angry::angry:[/QUOT
    මචෝ උබ කියන දේ මට තේරෙන්නේ නැහැ බන්:sorry: මේකට solution දිපන්කෝ තේරෙනවිදිහට :yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේකට HTTP mode eke solution ekak na ban.

    SOLUTION: use -->https://www.youtube.com

    https සයිට් වලට මුන්ට ඔය පර වැඩේ කරන්න බෑ

    වැඩේ හරි ගියානම් reply ekak daanna

    ado wade harine bt mehema karanna ba ban hamathissema best solution ekak hoya ganin mala wadayak ban