එළකිරියේ සහෝදරයෝ නෙට් Volume (Correction) ප්රශ්ණ නිසා ගොඩක් අවුලෙන් නේ ඉන්නේ..
මම කියන්න හදන්නේ අපිට නොපෙනෙන හොරෙන් ලොස් වෙන Capacity එක ගැන.
ඇත්තටම බැලුවහම සමහර වෙලාවට අපි නොදැනීම පොඩි පොඩ් වෂයෙන් මේක නාස්ති වෙනවා මෙන්න මේ හේතු නිසා
- RIP / IGMP Like Router related services
- TCP IP Broadcasts
- Router Misconfigurations
ඕවා ප්රංශ වගේනම් Google එකේ ගහලා බලන්න.
දැන් බලමු මේවා අඩුකරගන්නේ කොහොමද කියලා.
- Router එක පැය 24 ම නිකන් තියන්න එපා. ඕන වෙලාවට පමණක් ON කරලා පාවිච්චි කරන්න
- Router එකේ admin panel එකෙන් always connected කියන එක ගලවන්න
- RIP IGMP කියලා දෙයක් දුටු තැන Disable කරන්න
- පුළුවන් නම් Router එකේ Bridging mode එක enable කරලා PC එකෙන් හෝ Lap එකෙන් PPOE Dial up එකක් හදන්න
මේවා කිව්වේ ගෙවල් වල ADSL පාවිච්චි කරන අයට පමණි.
එක සහෝදරයෙක් අහලා තිබ්බා කොහොමද කරන්නේ කියලා. කරන විදිහ මම ගෙදර ගොහින් Screen Shot සමඟම දාන්නං. Office එකේ තියෙන්නේ High End Router එකක් ඒකේ Screen shot දාලා පෙන්නන එක තේරුමක් නෑනේ෴
Last edited:
)


මේකට solution දිපන්කෝ තේරෙනවිදිහට