එහෙම Block කරන්න බෑ මොකද Download වෙන්නත් Port 80 නිසා Browsing වගේම.


Torrent Download karana eka nathara karanna puluwanda?




Torrent Download karana eka nathara karanna puluwanda?
ඔයා විදියට නවත්තලා තියෙන කොට රිංගන්න විදියක් නැද්ද ?
ඔව් ඒක පුලුවන්. සාමාන්‍යයෙන් Torrent use කරන්නේ port number 65535 ඉදලා 1000 වගේ වෙනකම් මීට වඩා අඩුවෙනුත් දෙන්න පුලුවන් නමුත් ඒක ඉතින් Depend, application එකක් අදාළ port එක use කරන්නේ නැත්නම් torrent client එකට ඒ port එක දුන්නම ඒක වැඩ. උබට torrent download කරන එක block කරන ඕනේ නම් Port Number 80,443 (HTTPS connection) whitelist දාලා, අනෙක් ඒවා block කරන්න (නමුත් සමහර වැදගත් services වල port whitelist කරන්න) එතකොට torrent download කරන්න බෑ browsing විතරයි. නමුත් direct download පුලුවන්.
ඔයා විදියට නවත්තලා තියෙන කොට රිංගන්න විදියක් නැද්ද ?
ටොරට් ඩෙරෙක් ලින්ක් කරලා ඩවුන්ලොඩ් කරන්නේ නැතුව
කිසිම දෙයක් block කරන එක ලේසි නෑ රිංගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාමයි.kohomada eka karannepacket tikak capture karala ewwa tika block karapan
kohomada eka karanne
gihin kasippu packet ekak gahala nida ganin 
THANKS MY DEARthopila wage sonnayonta mona packet dagihin kasippu packet ekak gahala nida ganin
![]()