laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඩවුන්ලෝඩ් කිරීම බ්ලොක් කිරීම රවුටරයෙන් කේසේද කරන්නේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙම Block කරන්න බෑ මොකද Download වෙන්නත් Port 80 නිසා Browsing වගේම.
    ඕනේ නම් මෙහෙම පුලුවන් Firefox, Chrome White list දාලා අනෙක් හැම app එකක්ම Blacklist කරන එක.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    රවුටරෙන් කෙලින්ම දුන්නොත් බැහැ මචන් මම දන්න විදියට
    වේන විදි නම් ඔන තරම් තියෙනවා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Torrent Download karana eka nathara karanna puluwanda?

    ඔව් ඒක පුලුවන්. සාමාන්‍යයෙන් Torrent use කරන්නේ port number 65535 ඉදලා 1000 වගේ වෙනකම් මීට වඩා අඩුවෙනුත් දෙන්න පුලුවන් නමුත් ඒක ඉතින් Depend, application එකක් අදාළ port එක use කරන්නේ නැත්නම් torrent client එකට ඒ port එක දුන්නම ඒක වැඩ. උබට torrent download කරන එක block කරන ඕනේ නම් Port Number 80,443 (HTTPS connection) whitelist දාලා, අනෙක් ඒවා block කරන්න (නමුත් සමහර වැදගත් services වල port whitelist කරන්න) එතකොට torrent download කරන්න බෑ browsing විතරයි. නමුත් direct download පුලුවන්.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    ඔව් ඒක පුලුවන්. සාමාන්‍යයෙන් Torrent use කරන්නේ port number 65535 ඉදලා 1000 වගේ වෙනකම් මීට වඩා අඩුවෙනුත් දෙන්න පුලුවන් නමුත් ඒක ඉතින් Depend, application එකක් අදාළ port එක use කරන්නේ නැත්නම් torrent client එකට ඒ port එක දුන්නම ඒක වැඩ. උබට torrent download කරන එක block කරන ඕනේ නම් Port Number 80,443 (HTTPS connection) whitelist දාලා, අනෙක් ඒවා block කරන්න (නමුත් සමහර වැදගත් services වල port whitelist කරන්න) එතකොට torrent download කරන්න බෑ browsing විතරයි. නමුත් direct download පුලුවන්.
    ඔයා විදියට නවත්තලා තියෙන කොට රිංගන්න විදියක් නැද්ද ?
    ටොරට් ඩෙරෙක් ලින්ක් කරලා ඩවුන්ලොඩ් කරන්නේ නැතුව
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ehema ba ban onenam site block karanna puluwan.. nathnam download karana ekage mac filtering.. thawa onenam limit karanna puluwan download limit eka.. habai cisco wage router ekek wenna one..
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔයා විදියට නවත්තලා තියෙන කොට රිංගන්න විදියක් නැද්ද ?
    ටොරට් ඩෙරෙක් ලින්ක් කරලා ඩවුන්ලොඩ් කරන්නේ නැතුව

    එතකොටත් පුලුවන්
    http://zbigz.com/
    මේවගේ Service එකකට ගිහින් torrent එක direct බාන්න පුලුවන්. එතකොට තියෙන්නේ ඒ වගේම් Site අදුන ගෙන ඔක්කොම block කරන එකයි. නමුත් ඉතින් ඒක හෙන ගේමක් දෙන්න ඕන වැඩක්. :P කිසිම දෙයක් block කරන එක ලේසි නෑ රිංගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාමයි.