මට WiFi Router එකක් ගන්න ඕනේ.
ඒ ගැන දන්න කට්ටිය මට කියනවද
…මොන Brand එකද හොද.
…මිල ගනන් කොහොමද
…ඒවයෙ coverage එක කොහොමද
…Password protect කරන්න පුලුවන්ද
…wifi වෙනකොට speed එක ඩ්‍රොප් වෙනවද කියල
ඒ එක්කම PC එකකට WiFi ගන්නෙ කොහොමද කියල
මගෙ අවශ්යතාවය තැන් 2 ක තියන PC දෙකකටත්, Laptop එකකටත් (ලැප් එකනම් built-in wifi තියනව) wifi සම්බන්ධතාවය ලබගන්න.
නොදන්න කට්ටිය බම්ප් එකක් වත් දන්න