Bandwidth ඇත්ත කථාව

dcs008

Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ethakota mokada wenne ? :confused:

    SLT Use karanne Caching Proxy 1k machan.

    උදාහරණයක් ගත්තොත් ඔබ තුමා ගොස්ප් ලංකා ගියා කියන්ඩකෝ අලුත් නිවුස් එකක් දාපු ගමන්. ඔන්න ඔයා තමයි මුලින්ම ඒකේ පිංතූරයක් දකින්නේ. ඕක දකින්න ඉතිං download වෙන්න එපැයි..

    ඔන්න දැං SLT එකේ Proxy server එක US server ekata connect වෙලා පිංතූරෙ download කරගෙන ඔයාගේ machine එකට එවනවා නමුත් proxy server එක ඒ පිංතූරේ copy ekak තියා ගන්නවා.

    දැන් දෙවෙනියා බලන්න යද්දී කෙලින්ම SLT Proxy එකෙන්ම Picture eka original site එකෙන් ආවා වගේ දෙනවා.

    ඔන්න ඔය හේතු නිසා තමයි STATIC sites Super Fast Load wenne.

    Proxy eka විනිවිද නොහොත් transparent නිසා user දන්නේ නෑ කොහෙන්ද file eka එන්නේ කියලා෴෴
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    මචෝ ඕකට මහලොකු data ප්‍රමාණයක් යන්නෙ නෑනෙ ඕනෙ නම් දවටම 2mb-5mb වගේ යයි.. මහලොකු ගානක් නෙමේනෙ බන්.. මගේ usage meter එකක් දාල තියෙන්නෙ.. එහෙම ලොකු වෙනසක් නෑ. :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,222
    113
    Colombo

    ithin eka awlak ne neda ban ? :confused: un eke api log wena sites , login details ehemath track karanawada ? ehema natnam awlak ne ne neda ? :confused:
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ithin eka awlak ne neda ban ? :confused: un eke api log wena sites , login details ehemath track karanawada ? ehema natnam awlak ne ne neda ? :confused:

    මොන සයිට් එකට ද ගියේ මොනවද download කලේ කියන එක Log වල වැදෙනවා නමුත් login detail නම් log වෙන්නේ නෑ.

    ඔය සීන් එකේ අවුල තමයි පෙරේත කමට proxy දැම්මට server එක කියන දේ විස්වාස කරන්න බෑනේ. Bandwidth/Connection Limits ඕනම සර්වර් එකකට තියෙනවා නමුත් වැඩ් පරිස්සමට servers cluster කරලා තියෙන්නේ But මුළු ලංකාවෙම traffic eddi මොන මගුලට වත් දරාගන්න බෑ. ඔය වගේ ප්‍රශ්ණ නිසා තමයි connection drop wenne.
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    මේ දවස්වල මොකක්හරි අවුලක් තියෙනවද මගේ Youtube and Elakiri පිස්සු කෙලිනව.Load වෙන්නෙ නැහැ. මම Flash Plugin, Java & Chrome reinstalled දැන් ටිකක් හරි ඒත් හිටපුගමන් ආයෙත් අව්ල්යනවනේ මල වදක බන්.:angry::angry::angry::angry:

    Any solutions? :confused:

    use HTTPS://youtube.com
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    මචෝ ඕකට මහලොකු data ප්‍රමාණයක් යන්නෙ නෑනෙ ඕනෙ නම් දවටම 2mb-5mb වගේ යයි.. මහලොකු ගානක් නෙමේනෙ බන්.. මගේ usage meter එකක් දාල තියෙන්නෙ.. එහෙම ලොකු වෙනසක් නෑ. :)

    මම සිම්පල් වැඩක් කියන්නම් කරලා උත්තරේ කියන්නකෝ.

    1. Download 200M file (close all internet consuming applications other than down-loader)
    2. Check Usage Meter
    3. Check Difference

    උත්තරේ දාපං මචං
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    මම සිම්පල් වැඩක් කියන්නම් කරලා උත්තරේ කියන්නකෝ.

    1. Download 200M file (close all internet consuming applications other than down-loader)
    2. Check Usage Meter
    3. Check Difference

    උත්තරේ දාපං මචං
    අපෝ අවුලක් නෑ බන්... ඕක දිහා බලාගෙනමයි DL කරන්නෙ.. පස්සෙ usage එකයි file size එකයි(3GB+) බලපුවාම 50MB විතර අඩුවක් තියෙන්නෙ. ඒක surfing වලට කියල අතාරින්ව. අවුලක්ම නෑ. :D
    අනික මගේ total connected time එක 500h + වුන මාස ඕන තරම් තියෙනව.. එහෙමයි කියල අමතර Data යන්නෙ නෑ බන්.. තව දෙයක් Dialog night time package එක දාගත්තාම ලැබෙන 1GB හෙන පරිස්සමට මාසෙම use කරන්නෙ. කිසි අවුලක් නෑ.. :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,222
    113
    Colombo
    මම සිම්පල් වැඩක් කියන්නම් කරලා උත්තරේ කියන්නකෝ.

    1. Download 200M file (close all internet consuming applications other than down-loader)
    2. Check Usage Meter
    3. Check Difference

    උත්තරේ දාපං මචං

    oka machan mobile broadband untath adalada ? :confused: ekada danne ne upahara connection eka wadiyen usage eka penwanne unge site eke :eek:
     
    Last edited:

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    මේ දවස්වල මොකක්හරි අවුලක් තියෙනවද මගේ Youtube and Elakiri පිස්සු කෙලිනව.Load වෙන්නෙ නැහැ. මම Flash Plugin, Java & Chrome reinstalled දැන් ටිකක් හරි ඒත් හිටපුගමන් ආයෙත් අව්ල්යනවනේ මල වදක බන්.:angry::angry::angry::angry:

    Any solutions? :confused:

    Same To me......
    :yes::yes::yes::yes::yes:
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    අපෝ අවුලක් නෑ බන්... ඕක දිහා බලාගෙනමයි DL කරන්නෙ.. පස්සෙ usage එකයි file size එකයි(3GB+) බලපුවාම 50MB විතර අඩුවක් තියෙන්නෙ. ඒක surfing වලට කියල අතාරින්ව. අවුලක්ම නෑ. :D
    අනික මගේ total connected time එක 500h + වුන මාස ඕන තරම් තියෙනව.. එහෙමයි කියල අමතර Data යන්නෙ නෑ බන්.. තව දෙයක් Dialog night time package එක දාගත්තාම ලැබෙන 1GB හෙන පරිස්සමට මාසෙම use කරන්නෙ. කිසි අවුලක් නෑ.. :)

    AI yakoo Dialog ADSL ekka compare karanne ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    AI yakoo Dialog ADSL ekka compare karanne ?
    ඇයි ඩයලොග් ඔට්ටු නැද්ද? :eek: උබ කලින් කියන්න එපැයි.. සබ්ජට් එක මම දන්නෙ නෑ බන්.. වෙනදේයි කිව්වෙ. :)
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ඇයි ඩයලොග් ඔට්ටු නැද්ද? :eek: උබ කලින් කියන්න එපැයි.. සබ්ජට් එක මම දන්නෙ නෑ බන්.. වෙනදේයි කිව්වෙ. :)

    ඒක තමයි මම දැම්මේ ගෙදර ADSL පාවිච්චි කරන අයට පමණි කියලා෴