ethakota mokada wenne ?![]()
SLT Use karanne Caching Proxy 1k machan.
උදාහරණයක් ගත්තොත් ඔබ තුමා ගොස්ප් ලංකා ගියා කියන්ඩකෝ අලුත් නිවුස් එකක් දාපු ගමන්. ඔන්න ඔයා තමයි මුලින්ම ඒකේ පිංතූරයක් දකින්නේ. ඕක දකින්න ඉතිං download වෙන්න එපැයි..
ඔන්න දැං SLT එකේ Proxy server එක US server ekata connect වෙලා පිංතූරෙ download කරගෙන ඔයාගේ machine එකට එවනවා නමුත් proxy server එක ඒ පිංතූරේ copy ekak තියා ගන්නවා.
දැන් දෙවෙනියා බලන්න යද්දී කෙලින්ම SLT Proxy එකෙන්ම Picture eka original site එකෙන් ආවා වගේ දෙනවා.
ඔන්න ඔය හේතු නිසා තමයි STATIC sites Super Fast Load wenne.
Proxy eka විනිවිද නොහොත් transparent නිසා user දන්නේ නෑ කොහෙන්ද file eka එන්නේ කියලා෴෴





