♬♬♬♬ Re Make Ranga Nadeeka ( Remake )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬

    1XbgAh9.png


    ඔන්න බන් දනපාල උඩවත්ත කියන Ranga Nadeeka කියන සින්දුව දනපාල උඩවත්තගේම පුතාම Re Make කරලා. අහලා
    බලපල්ලකෝ. මිනිහා කියන විදිහත් අර " ජනා " ගේ විදිහ වගේ. හැබැයි අවුලක් නෑ. අහලා බලලා කියපල්ලකෝ කොහොමද කියලා.


    YAzgiAL.png


    Ranga Nadeeka ( Remake ) - Shameen Udawatta

    Title : - Ranga Nadeeka (Remake)

    Artist/s : - Shameen Udawatta

    Lyrics : - Dhanapala Udawatta

    Music : - Udawatta's with Plus Minus

    Melody : - Dhanapala Udawatta

    Mix & Mastered : - Milan Fernando (Sumiga)


    💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢



    💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢

    1UP6VSd.gif


    මෙන්න ශීහාන් අයියා තවත් සින්දුවක් Re Make කරලා. රූකාන්ත කියන " ඇස් දෙක පියාන ". ඒකත් අහලා බලපල්ලකෝ. මට නම් සෙට් උන් නෑ..

    Song Title : - Es Deka Piyana ( Re Make )
    Artists :- Shihan Mihiranga ft. Thilina R
    Music : - Thilina Ruhunage ( Re Make )
    Lyrics : - Sydney Chandrasekara

    💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢



    💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢
    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png